ප්‍රංශ නාවික හමුදා කණ්ඩායමකට නරඹන්න යාල සහ උඩවලව 8 වැනිදා අරී

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,522
    13,437
    113
    (සුජිත් හේවාජුලිගේ)

    ප්‍රංශ නාවික හමුදාවේ සාමාජිකයන් පිරිසකට නැරඹීම සඳහා පමණක් යාල සහ උඩවලව ජාතික වනෝද්‍යාන ලබන 8 වැනිදා විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

    එරට නාවික හමුදාව කළ ඉල්ලීමක් අනුව මෙම විශේෂ අවසරය ලබා දුන් බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි

    ප්‍රංශ නාවිකයන් පිරිස ජෛව බුබුලක් යටතේ මෙරටට පැමිණෙන බවත් එම නාවිකයන්ගේ මෙම සංචාරය සංචාරක අමාත්‍යාංශය සංවිධානය කර ඇති බවත් දිසානායක මහතා සඳහන් කරයි.

    කෙසේ වෙතත් මේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වන නාවික හමුදා මූලස්ථානය පවසන්නේ ප්‍රංශ නාවික නිලධාරීන් පිරිසක් මෙරට සංචාරය කළද එම ප්‍රංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නාවික නිලධාරින් අතර කිසිදු පුහුණු සැසියක් මේරටදී නොපැවැත්වෙන බවයි .

    මේ අතර මෙවැනි විදේශීය සංචාරක කණ්ඩායම් මෙරට සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන්නේ නම් එසේ පැමිණෙන පිරිස් කොවිඩ්වලින් තොර බවට සංචාරක මණ්ඩලය සහතිකයක් දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ලංකාදීප

    --

    මොන උට්ටේ නීතියක්ද බං ඒක? රට්ටු ගෙවල් අස්සට දාලා වෙන රටවල උන්ට ආතල් දෙනවා.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,522
    13,437
    113
    puda dila dila suddagen nidahas karagatte aparade me hutte rata..
    ඔව්. නිදහසේ අරක්කු ටිකක් අරං බොන්ඩ නැහැ දැන්. මට එපා වෙලා ඉන්නේ දැන් නං :(
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,522
    13,437
    113
    mata epa wela tiyenne gedara idala. ganige mala wade
    මං නං ඔෆිස් ගිහිං එනවා හිතුනම. බොන්ඩ සීල් අරක්කු නැති එකයි අවුල. ඊයේ බැලුව 5,000 යි බෝතලේ. ඒ පාර රුපියල් 80 ගානේ ඩන්හිල් 5 ක් ගෙනල්ල ඒ පහ ගහල බුදිය ගත්තා.
     
    • Haha
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    4,824
    7,008
    113
    Kandy
    මං නං ඔෆිස් ගිහිං එනවා හිතුනම. බොන්ඩ සීල් අරක්කු නැති එකයි අවුල. ඊයේ බැලුව 5,000 යි බෝතලේ. ඒ පාර රුපියල් 80 ගානේ ඩන්හිල් 5 ක් ගෙනල්ල ඒ පහ ගහල බුදිය ගත්තා.
    සීල් අරක්කු කියන්නේ මොනවද බන් සීල් කඩපු නැති ඒවාද පරණ කාලේ ච්ත්‍රපටි වල එහෙම ඔය වචනේ කියනවා
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,522
    13,437
    113
    සීල් අරක්කු කියන්නේ මොනවද බන් සීල් කඩපු නැති ඒවාද පරණ කාලේ ච්ත්‍රපටි වල එහෙම ඔය වචනේ කියනවා
    නාකි කුකුලෝ බං අපි. ඒ කාලේ පුරුද්ද.
     
    • Love
    Reactions: Honey Bunch

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,522
    13,437
    113
    පුලුවන්නම් ලංකාවෙ නේවි එකට අයිෆල් ටවර් එක බලන්න ඇරලා දෙන්න කියපන්, ප්‍රතිචාරේ මොකක් වෙයිද බලන්න
    :lol::lol: