ප්‍රකාශිත ඒක පාර්ශවික ආදරය 2 - එයාට කෝල් කළා

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    5,925
    1,511
    113
    TrapHouse
    මේ ප්‍රකාශය තරයේ හෙලා දකිනවා:no: එයා මට යාළුවෙක්. එයාටත් මාව යාළුවෙක්. අපි දෙන්නට දෙන්නා ගරුකිරීමක් තියෙනවා. සමාජේ ඉන්න හැමෝම එකම විදිය නෙවෙයි නේ බං
    are you serious? i think that you've mistaken her ignorance as a friendship :P
    if she really respects you, she'd never do that kinda mean thing to you
    girls never speak directly.. when she give you ignorance signals you gotta move your ass away from her ASAP
    don't chase her anymore..
    you gotta respect yourself before respecting others

    find and read the book "The attraction code" by vin de carlo

    අපෝ ඔය හොඳටම මදි.
    • තව සිම් 25ක් 30ක් අරගෙන හදපං whatsapp, viber තව තියෙන ඔක්කොම මගුල්. දාපං මැසේජ් ඉන්බොක්ස් පිරෙන්න.
    • FB, Instagram account හදපං දුසිම් 2 ක් 3ක් DM ගහපං උදේ ඉඳන් රෑ වෙනකම්.
    • ලියපං ලියුම් ලේ වලින් (කුකුල් සායම් ok) රෙජිස්ටර් කරලම තැපැල් කරපං.
    • බැරිම උනොත් දේව්දාස් එකේ වගේ බීල උංගෙ ගෙදර ඉස්සරහ වැටිල ඉඳපං.
    ඔයිට වඩා දෙයක් මේ ලෝකෙම නෑ ඕක ලයිෆ් ගෝල් එක කරගන්න.
    or you can quit. Like a looser :yes:
    තව ඕනනම් අර සමහර western culture වල තියනව වගේ ඒකිගෙ Maid of honor වෙයන්..
    ඊටපස්සෙ ඒකි බඳිනකන් පස්සෙන් ආවතේව කරකර ඉන්න පුළුවන් :P
    (of course you're right. She's too smart)
    ------ Post added on Oct 3, 2021 at 3:16 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    716
    1,480
    93
    are you serious? i think that you've mistaken her ignorance as a friendship :P
    if she really respects you, she'd never do that kinda mean thing to you
    girls never speak directly.. when she give you ignorance signals you gotta move your ass away from her ASAP
    don't chase her anymore..
    you gotta respect yourself before respecting others

    find and read the book "The attraction code" by vin de carlo


    තව ඕනනම් අර සමහර western culture වල තියනව වගේ ඒකිගෙ Maid of honor වෙයන්..
    ඊටපස්සෙ ඒකි බඳිනකන් පස්සෙන් ආවතේව කරකර ඉන්න පුළුවන් :P
    (of course you're right. She's too smart)
    ------ Post added on Oct 3, 2021 at 3:16 PM
    Thanks brother. she is my friend. she sat next to me in a class about 7 years ago and I tell her my feeling in 2015. literally now I lose the friendship too. At least she wanna talk with me a word. I'm just a ghost to her

    Tawa tika kalayk giyma machan ubata hithei ai mn me wage thread ekak damme kiyala hithena :D
    So wadiya hithnna yanna epa
    Aluthin hithala wada karapan...Jaya :yes:
    thanks machn (y)
    ------ Post added on Oct 3, 2021 at 5:31 PM
     
    • Like
    Reactions: Stimulus mind

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    716
    1,480
    93
    Bump thathve moko den ube ?
    මම එයාට කෝල් කරන්නෙ නෑ කියලා හිතා ගත්තා. Personal msg එකක්වත් නොදා ඉන්නවා. වෙන කරන්න දෙයක් නෑ. අපිට තවත් යාළුවෝ වෙන්න තත්වයක් නෑ. එයා මං ගැන bf ට කියලා හින්දා තත්වේ තවත් අවුල්. මට පට්ටම් අවුල් තමයි ඒත් දැන් එයා වෙනුවෙන් මට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ කෝල් මෙසේජ් නොකර ඉන්න එක විතරයි. එයාට කතා කරන්න හරි එයාව දකින්න හරි චාන්ස් එකක් ආවොත් එහෙම දකින්න හරි කතා කරන්න හරි බලනවා.
     
    • Like
    Reactions: Dexter011