ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා සංචාරයක

Rum_rum

Active member
  • Dec 3, 2019
    121
    141
    43
    The Rothschild’s roots are deeply embeded in Sri Lanka, then Ceylon’s history.

    The Rothschilds are close relatives of German Jewish brothers, Maurice, Gabriel, and Baron Solomon de Worms who are tipped as the pioneers of tea planting in the island.

    Gabriel De Worms, one of their ancestors was a candidate for the legislative council of Ceylon in the 1800s while Maurice is credited to have brought tea plants from China to be cultivated in Sri Lanka.

    They owned some of the biggest and best-cultivated coffee plantations in the island and the de Worms prospered from trading coffee with Europe. But after the great coffee blight in 1869, they replanted their estates with tea.

    They built up one of the largest tea plantations on the island, known as the Rothschild Estate, which was named after their maternal grandfather, Mayer Amschel Rothschild, founder of the Rothschild banking dynasty.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    18,344
    3,211
    113
    ආශ්චර්යමත් රටක
    139054880_3626766120771032_477846672750570610_n.jpg
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    172
    279
    63
    හිට්ලර් ට යුද්ධ කරන්න සල්ලි ණයට දුන් විරුවන්...

    ඕකුන්ට සල්ලි කියන්නේ සමහර රටවල මහ බැංකු වුනත් උන්ට අයිති කියනවා. රටක ගන්න දෙයක් තියෙනවා නම් රට විනාශ කරලා හරි ගන්නවා.
    හිට්ලර් විතරක් නෙවෙයි ඇමරිකාව, එංගලන්තය, රුසියාව ඔක්කොටම WW2 එකේ සල්ලි දීලා අහිංසක මිනිස්සු මැරෙද්දි දෙපැත්ත කාපු උන්. බොනපාට්ටත් ශොට් එක දුන්නේ මුන්ගේ සීයලා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    9,873
    3,628
    113
    හස්තිශෛලපුර
    ඕකා යහපාලනේ ආවනම් ගූ වන්ශයා මැරිලා බෙරිහන්දීලම..

    කිරියෙම ත්‍රෙඩ් වැටෙයි 100ක්, එරෝසන් හැම එකේම වද ගෑනි වගේ අඩ අඩ යය්..

    නාකි මයිනා දැන් සැපද ගගා යයි පන්සල් ගානේ..

    මැදගොඩ ශාදු ආයෙත් මහන වෙලා මේවාගේ ආදීනව කියයි..
     
    • Haha
    Reactions: dxx