ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව අවුල් කිරීමට තවත් පිල්ලියක් ඇවිල්ලා..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    57,279
    54,320
    113
    මාධ්‍යවේදී, කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳ දැනට විභාග වෙමින් පවතින නඩුව විකෘති කිරීම සඳහා බවට ප්‍රබල ලෙස සැක ඇතිකරවන නාටකයක් යූටියුබ් නාලිකාවක් හරහා ප්‍රසිද්ධ කර තිබේ.

    ඒ වසර 15 කට පමණ පසුව එක්වරම අලුතින් පහළ වූ 'සාක්කිකරුවෙකි'. ඔහු නාවික හමුදාවේ කාර්මික අංශයේ නිලධාරියෙකු ලෙස සිටි බවට කියැවෙන නමින් ප්‍රසන්න ප්‍රියශාන්ත නම් විදෙස් රටක වෙසෙන පුද්ලයෙකි.

    ඔහු කියන කතාවේ සැක කටයුතු කාරණා රාශියකි:​

    1. ඔහු එහිදී ප්‍රගීත් එක්නැලිගොඩ යැයි සැක කරන අයෙකුට වෙඩි තබන ශබ්දයක් ඇසුන ද සිද්ධිය ඇසින් දැක නැත.
    2. ප්‍රගීත් ගේ යැයි සැක කරන වෙඩි වැදුණු සිරුරක් මඩකලපුවේ බෆලෝ දිවයින නම් දිවයිනට බෝට්ටුවකින් ගෙන ගිය ද සිරුර වළලනවා හෝ මුහුදට දමනවා දැක නැත. වළක් හෑරීමට අවශ්‍ය උපකරණ රැගෙන පිරිසක් ගිය බව පමණක් කියයි.
    3. ප්‍රගීත් යැයි ඔහු කියන පුද්ගලයා පැහැරගෙන ගිය පිරිස කව්දැයි නොදන්නා නමුත් නාවික හමුදා කඳවුරක් තුලදී වෙඩි තැබුවේ යයි කියයි. හමුදාවේ ඝාතන කල්ලි ක්‍රියා කරන ආකාරය ඔහු කියන ආකාරය නම් නොවේ.
    4. පැහැරගෙන ගිය කණ්ඩායමේ සිටි නම් දෙකක් ගැන ඔහු සඳහන් කරයි. එකෙක් 'ඔත්තු ප්‍රියන්ත' ය. අනෙකා 'රිල්වාන්' නම් වේ. දෙදෙනාම නාවික හමුදාවේ අයයි. පුදුමයකට නම් ඒ කියන දෙදෙනාම දැන් ජීවතුන් අතර නැත. සැක කටයුතු ඇක්සිඩන්ට් වලින් මරා දමලා ය. පුදුමයකට නම් දැන් මේ කතාව කියන ප්‍රසන්න ප්‍රියශාන්ත ජීවතුන් අතර ය.
    5. ඒ අක්කා (සන්ධ්‍යා එක්නැලිගොඩ) දේවාල ගානේ රස්තියාදු වෙනවා දකින්නට නොහැකිව දුක සිතී ඔහු මේ කතාව අද කියන බවද පවසයි. පුදුමය නම් වසර 15 ක් යන තුරු ඔහුට දුක නොසිතීමයි.

    තවත් සැක කටයුතු කතා රාශියකි. ඒ අනුව ලංකා ඊ නිව්ස්හි මතය නම් මේ අලුත් මිනිහා ප්‍රගීත්ගේ සැබෑ ඝාතකයන්ගේම පිල්ලියක් බවයි. ඔවුන්ට අවශ්‍ය මහජන මතය විකෘති කිරීමයි.

    ප්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනයේ බොහෝ කටයුතු අවසන් වී ඇති අතර ඒ ලැබුණූ සාක්කි මත මේ වන විට සැකකරුවන් 9 දෙනෙකුට එරෙහිව අධි චෝදනාද බාර දී අපරාධ නඩුවක් මහාධිකරණයේ විභාග වෙමින් තිබේ.

    අලුත් පිල්ලි වලින් මොළය අවුල් කරගන්නේ නැතිව පාඨක ඔබට මතකය අලුත් කර ගැනීමට අධිකරණය ඉදිරියේ විභාග වන සත්‍ය කාරණා මෙසේ ගෙන හැර දක්වමු.

    ප්‍රගීත් පැහැරගත් දිනයේ පැහැරගත්තවුන්ගෙන් ලැබුණු දුරකථන අංකය..​

    විමර්ශනයට විශාල ලෙස ඉවහල් වූයේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගත් දිනයේ, 2010 ජනවාරි 25 දා, පැහැරගත්තවුන්ගෙන් ලැබුණු දුරකථන අංකයකි. එම අංකය නම් 0770375704 ය. මෙකී අංකයෙන් ගිරිතලේ පිහිටි ඩයලොග් කුළුන හරහා දුරකථන ඇමැතුමක් ප්‍රගීත් පැහැරගත් දිනට පසුදා සවස 2.00 ට පමණ ලබාගත් බවට සාක්කියක් ලංකා ඊ නිව්ස් කතුවරයා සතු විය. ඔහු එදිනම සවස මිරිහාන පොලිසියෙන් සිද්ධිය විමර්ශනයට පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක නම් නිලධාරියා වෙත ලබා දුන්නේ ය. (සී.අයි. ජානකගේ දුරකථන අංකය 0773378762 වේ)

    පසු කලෙක යහපාලන ආණ්ඩුව යුගයේ ප්‍රගීත් පිළිබඳ විමර්ශණ ශානි අබේසේකර ප්‍රමුඛ සීඅයිඩී නිලධාරීන් විසින් සිදුකරද්දී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගත් දිනයේ පැහැරගත්තවුන්ගෙන් ලැබුණු දුරකථන අංකය 0770375704 ඉවහල් විය.

    ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරේ රඳවා ගෙන ප්‍රශ්න කර අක්කරපත්තු කැලේට ගෙන ගොස් මරා ගිනි තැබූ බවට සාක්කි මෙසේ ය. ඉන් ප්‍රධාන සාක්කිය වන්නේ සාජන් මේජර් රන් බණ්ඩාගේ සාක්කියයි. ඔහු නඩුවේ සැකකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් නමුත් පසුව පැමිණිල්ලේ සාක්කිකරුවෙක් විය.

    සාජන් මේජර් රන් බණ්ඩා හෝමාගම මහේස්ත්‍රාත්ට දුන් පාපෝච්ඡාරණය..​

    සාජන් මේජර් රන් බණ්ඩා යනු යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සැරයන්වරයෙකි. මෙම නඩුවේ පළමුවැනි විත්තිකරු වන වත්මන් බ්‍රිගේඩියර් ධූරයක් දරණ ෂම්මි කුමාරරත්න ප්‍රමුඛ කණ්ඩායමක් එක්නැලිගොඩ රාජගිරියෙන් පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කඳවුරේ රඳවා තබා ගෙන සිටිය දී එක්නැලිගොඩ ගෙන් ප්‍රශ්න කළේ සාජන් රන්බණ්ඩා ය. "මම එක්නැලිගොඩ ගෙන් ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය කට්ටිය ගැන ලියූ පවුල් ගහ පොත ගැන, විරිදු කැසට් ගැන, කාටුන් ඇඳීම ගැන" යයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාපෝච්චාරණය කර ඇත. ඔහු පැමිණිල්ලේ සාක්කිකරුවෙක් වූ පසු එම ප්‍රකාශය වැඩිදුරටත් කියමින් හෝමාගම මහේස්ත්‍රාත් නෙළුම්දෙණිය ඉදිරියේ රහසිගත ස්වේච්ඡා ප්‍රකාශයක් ද කෙළේ ය. පැමිණිල්ලේ සාක්කිකරුවෙක් වූ පසු ඔහුව අත් අඩංගුවෙන් නිදහස් කෙරිණ.

    රන් බණ්ඩා නිකවැරටිය පොලිසියට කළ පැමිණිල්ලෙන්ද තහවුරු කළ කතාව..​

    ඉන්පසු දිනෙක රන්බණ්ඩා පදිංචිව සිටි ප්‍රදේශය වන නිකවැරටිය පොලිසියට ගොස් අපූරු පැමිණිල්ලක් කෙළේ ය. ඉන් කියා සිටියේ යුද හමුදා බුද්ධි අංශයෙන් ඔහුට මරණීය තර්ජන එල්ල වන බවයි. තර්ජන කිරීමට හේතුව තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වේච්ඡාවෙන් දුන් සාක්කියක් නිසා යැයි ප්‍රකාශ කළ විට නිකවැරටිය පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේ කුමන සාක්කියක් ද කියා ය. එහිදී ඔහු ඍජුවම ප්‍රකාශ කොට ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ කඳවුරේදී තමන් ප්‍රශ්න කළ බවත්, තමන් ප්‍රශ්න කළේ රාජපක්ෂ පවුල් ගස පොත සම්බන්ධයෙන් බවත් එම පවුල් ගස නිර්මාණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ කවුරුන්ද යන වගත්, එමෙන්ම විරිදු කැසට් පටයක් ලිව්වේ කවුද යන වගත්, ඒ හා සම්බන්ධ වූයේ කවුද යන වගත්, එමෙන්ම ගෝඨාභයට අපහාස කළේ කවුද යන වගත් සම්බන්ධයෙන් තමන් ප්‍රගීත්ගෙන් ප්‍රශ්න කළ බව රන්බණ්ඩා නිකවැරටිය පොලිසියට කළ පැමිණිල්ලේ දී සඳහන් කර ඇත. එපමණක් නොව රන්බණ්ඩා විසින් ස්වෙච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිරිතලේ කඳවුරේ සිතියම සහ එහි ගොඩනැගිලිවල පිහිටීමත් එක්නැලිගොඩ රඳවා සිටි ආකාරයත් ඔහුගේ අකුරින්ම ඇඳ දුන් බවද නිකවැරටිය පොලිසියට ප්‍රකාශ කොට ඇත. මේ සියල්ල නිකවැරටිය පොලිසියේ පැමිණිල්ලේ ලිඛිතව සඳහන් ය.

    සුරේෂ් කුමාර් හෙවත් තේවේන්ද්‍රගේ සාක්කිය...​

    එදින 2010 ජනවාරි 25 දා එක්නැලිගොඩව දුරකතනයෙන් සම්බන්ධ කොට පැහැර ගෙන යෑම සඳහා සියලුම සැලසුම් සකස් කළේ සුරේෂ් කුමාර් හෙවත් තේවේන්ද්‍ර නම් පුද්ගලයා විසින් බව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කට උත්තරයෙන් සනාථ විය. පසුව දැනට බ්‍රිගේඩියර් ධුරයක් හොබවන මේ අපරාධ නඩුවේ පළමුවැනි විත්තිකරු වන ශම්මි කුමාරරත්න ඔහුට මරණීය තර්ජන එල්ල කෙළේ ය. ඒ අවස්ථාවේදී සුරේෂ් කුමාර් විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කට උත්තරයේ සියලු දේ ඉන් සනාථ වී ඇත. තමන් සත්‍ය ප්‍රකාශ කරන බවද එහිදී සඳහන් කර ඇත. මානව හිමිකම් කොමිසමට දුන් පැමිණිල්ල පිළිබඳව වීඩියෝ සාක්ෂියක් ද තිබේ.

    මෙතෙක් මහාධිකරණයට ඉදිරිපත් නොකළ තවත් ප්‍රබල සාක්කියක්..​

    මෙම නඩුවේ දී මේ දක්වා ඉදිරිපත් නොවූ තවත් ප්‍රබල සාක්කියක් තිබේ. එනම් ෂම්මි කුමාරරත්න ඇතුළු පිරිස ප්‍රගීත් එක්නැලිගොඩව අක්කරේපත්තුවේ කැලෑවකට ගෙන ගොස් කැලෑව තුල දී පැට්‍රෝල් ලීටර් 30 ක් භාවිතා කර මරා පුළුස්සා දැමූ බවට තිබෙන සාක්කියකි. එය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත්තේ අක්කරේපත්තු හමුදා කඳවුරෙනි. ෂම්මි කුමාරරත්න ඇතුළු පිරිසක් නාඳුනන පුද්ගයෙකු රැගෙන වෑන් රියකින් පැමිණි බවත් කඳවුරෙන් පැට්‍රොල් ලීටර් 30 ක් ද රැගෙන පිරිස කැලෑව තුලට ගිය බවත් පසුව ෂම්මි කුමාරරත්න සහ පිරිස පැමිණි නමුත් ඔවුන් අතර සිටි නාඳුනන පුද්ගලයා ඒ සමග නොආ බවයි. මේ සියල්ල අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රබල සාක්කි වන අතර ඒවා ඒ ඒ අවස්ථාවලදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ මූලික පරීක්ෂනයේ දී බී වාර්තා ලෙස අධිකරණයට වාර්තා කර ඇත. ඒ නමුත් මේ දක්වා මහාධිකරණ නඩුවට ඒවා ඉදිරිපත් කර නැත.

    මිනීමරුවන් අනුපිළිවෙලින්...​

    විභාග වන නඩුවේ විත්තිකරුවන් වන ගිරිතලේ හමුදා කඳවුරේ එවක අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් (දැන් බ්‍රිගේඩියර්) ෂම්මි කුමාරරත්න ඇතුළු සෙසු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් අනුපිළිවෙලින් මෙසේය

    බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න,
    ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්),
    ආර්.එම්.පී.කේ. රාජපක්ෂ (නාදන්),
    එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි),
    චමින්ද කුමාර අබේරත්න,
    කනිෂ්ක ගුණරත්න,
    අයියාසාමි බාලසුබ්‍රමනියම්,
    තරංග ප්‍රසාද් ගමගේ සහ
    ටී.ඊ.ආර්. පීරිස්

    පිල්ලි වලින් මොළය විකෘති කර නොගන්න​

    මේ තරම් සත්‍ය සාක්ෂි අධිකරණය ඉදිරියේ තිබිය දී එක්වරම මතු වූ, බේබදු පුද්ගලයෙක් කියා නාවික හමුදාවෙන් අවමන් සගහතව නෙරපනු ලැබූ පුද්ගලයෙකුගේ කතා වලින් මොළය විකෘති කර නොගන්නා ලෙස කාට කාටත් මතක් කර දෙන්නෙමු.

    එක්නැලිගොඩ නඩුව පසුගිය ගෝඨාභයගේ කාලයේ විභාග වූ අයුරු ගැන වින්දිතයන් වන අපට වෙනම ප්‍රශ්න තිබේ. ඒ ගැන දැන් කතා කර ඵලක් නැති අතර නව ආණ්ඩුව යටතේ සාධාරණය ඉටුවනු ඇතැයි විශ්වාස කරමු.

    -ලංකා ඊ නිව්ස් කර්තෘ මාණ්ඩලිකයෙකු විසිනි​

    @2osama mehe waren
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,799
    57,317
    113
    මාලඹේ

    දෑන් අපි ද හුත්තො ඔවට නඩු දාන්න ඔනේ පොන්න අනුර කුමාර නිදිද?🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    57,279
    54,320
    113
    දෑන් අපි ද හුත්තො ඔවට නඩු දාන්න ඔනේ පොන්න අනුර කුමාර නිදිද?🤣🤣🤣

    rajapakshala karapu mini marumak thamai oka
    huththo dapu nadu tika thamai oya thiyene,
    uba kiyanne anurata gihin nadu danna kiyalada??
    rataka janapathida nadu danne huththo????????????
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,799
    57,317
    113
    මාලඹේ
    rajapakshala karapu mini marumak thamai oka
    huththo dapu nadu tika thamai oya thiyene,
    uba kiyanne anurata gihin nadu danna kiyalada??
    rataka janapathida nadu danne huththo????????????
    රාජපක්ශ මිනි මෑරුවා නම් අල්ලා නඩු දාපන් පොන්නයො පෑය 48 න් හොරු අල්ලනව කියලා නේ අනුර කයිවාරු ගෑහුවේ🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    57,279
    54,320
    113
    රාජපක්ශ මිනි මෑරුවා නම් අල්ලා නඩු දාපන් පොන්නයො පෑය 48 න් හොරු අල්ලනව කියලා නේ අනුර කයිවාරු ගෑහුවේ🤣🤣

    nadu dala thamai ponnyo oya thiyenne tho gahnja gahala inne, nida ganin ehenam

    anura awe naha ponnayo , thopi ranilwa paraddala aurawa genawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,799
    57,317
    113
    මාලඹේ
    nadu dala thamai ponnyo oya thiyenne tho gahnja gahala inne, nida ganin ehenam

    anura awe naha ponnayo , thopi ranilwa paraddala aurawa genawa
    පොන්න අනුරට තාම නඩුව අහගන්න බෑරි වෙලා ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    51,153
    77,594
    113
    ආශ්චර්යමත් රටක

    මිනීමරුවන් අනුපිළිවෙලින්...​

    විභාග වන නඩුවේ විත්තිකරුවන් වන ගිරිතලේ හමුදා කඳවුරේ එවක අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් (දැන් බ්‍රිගේඩියර්) ෂම්මි කුමාරරත්න ඇතුළු සෙසු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් අනුපිළිවෙලින් මෙසේය

    බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න,
    ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්),
    ආර්.එම්.පී.කේ. රාජපක්ෂ (නාදන්),
    එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි),
    චමින්ද කුමාර අබේරත්න,
    කනිෂ්ක ගුණරත්න,
    අයියාසාමි බාලසුබ්‍රමනියම්,
    තරංග ප්‍රසාද් ගමගේ සහ
    ටී.ඊ.ආර්. පීරිස්

    උබලගෙ පොනිලා හරිනං කොටින්ට පාවලා දීලා මරල දාන්න ඕන මෙන්න මේ රාජපක් ගූ කන හිඟන වේසිගෙ පුතාලා ටික. 👆🏼

    හැබැයි කාලකණ්ණියා පාවාදුන්නෙ රටට වැඩක් ඇති අය.

    @monson @Giant @hirashgeff @hapriyankara @tharakaf @Dr.Amdan @YelaWolf @supun_sg @හෙළයෙක් @G Starlin @Asmodeus
     
    • Haha
    Reactions: SLK_sri

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    4,107
    2,179
    113
    නොපෙනෙන මානයේ
    ජෙප්පොන්ගෙ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රහිම් හිටිය කියන එක අමතක කරල දාන්න ඕනද පොහොට්ටු , ගූන්පී පෙරේතයොන්ගෙ කෙරුවාවල් දැකල? :eek::eek:

    පොහොට්ටු ISIS හම්බයො හිටිය නිසා ජෙප්පොන්ගෙ ISIS ඊබ්‍රහිම් හිටිය එක අවුලක් නෑ කියලද කියන්නෙ? :sorry::sorry:

    ඔන්න ලංකාවෙ දේශපාලනේ සහ පාක්ෂිකයෝ :(:(:(:(

    පොහොට්ටු පරයන්ගෙ, ගූන්පී උන්ගෙ බොරුව කලින්ම තේරුම් අරන් නේ තිබුනෙ. :) ජෙප්පොන්ගෙ බොරුව මේ පාර තමා සාක්ෂි එක්ක එළියට ආවෙ. ලොකු දෙයක් ඒක. ඊළඟ චන්දෙට කලින් දැනගත්තු එක. :D
    ලැට් වලවල් කඩං කන පොන්නයා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,925
    4,382
    113
    මූට කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නේ? කරලා තියෙන්නේ සිරිකොතේ පත්තරේ කාටුන් ඇදපු එක විතරනේ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,424
    32,254
    113
    KY
    එක්නැලිගොඩ කියන්නෙ යුද්දෙ කාලේ කොටින්ට පුක දුන්න එකෙක් බන්. ඔකාට මැරුම් කන්න උනේ ප්‍රබාකරන්ට පුක දෙන්න ගිහින් කියනවා නේ. ඔකා තමා යුද්දෙ කාලේ යුද්දෙන් කොටින්ගේ මානව හිමිකම් කඩවෙනවා කියලා ජාත්‍යන්තරෙට news දුන්නේ. ලංකාඊනිව්ස් තහනම් උනෙත් ඔය පොන්නයාගේ බොරු නිව්ස් හින්දා.

    එක්නැලිගොඩ කියන ජරා ලේ වලම පාවා දෙන ජාන තියෙන හින්දා ඔකා ඔහොම පාවා දෙන්න ගිය එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.