ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි සමුගනී

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,360
    20,101
    113
    41
    RIP :(
    කෘතහස්ත, රටට සේවයක් කරපු, දක්ෂ මිනිස්සු සෑහෙන්න ප්‍රමාණයක් ගියා ටික කාලයක් ඇතුලත
    මොකද්ද රටට කරපු සේවය
     
    • Like
    Reactions: NRTG

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    1,529
    1,791
    113
    21
    රටේ අමාරුව කාලයක අපට විනෝදය සතුට සැපයුවට කරාට ස්තුතියි මහත්මයෝ!
    පැතූ සැනසීම ලැබේවා!

    මචං ඒක තමන්ගේ දුක සංවේගය ප්‍රකාශ කරන්න භාවිතා කරන්නේ. එන්ඩ් රිසාල්ට් එක අදාල නැ.

    මේවා ප්‍රශ්න කරන තරමට ඇයි බං සිංහලුන්ට මෙච්චර සහකම්පනය නැත්තේ?🤔
    REST IN PEACE ගැන කවුරුවත් අහනවා දැකල තියේද



    නිවන් සුව ලැබේවා!!
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,260
    6,595
    113
    RIP

    niwan suwa labewa kianne ai? ehema kiwwama laba ganna puluwan ekak da niwan suwa.
    ඔය අර බුදුසරනයි කියනව වගේ එකක්නෙ බන් කිසිම තේරුමක් නෑ ආගමේ අය ජේසු පිහිටයි, සුබ නත්තලක් වේවා, නත්තල් ගීතිකා කියන එකට වෙසක් බැති ගී කියනව ඔක්කොම කොපි කරනව
    ------ Post added on Dec 24, 2023 at 10:53 PM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,246
    4,291
    113
    ඉතින් වෙන කියන්න එකක් කියපන්කො එහෙනං
    mokuth kianna onamada? onama nam mehema kiyamu:

    bohoma sthuthi

    nawatha ipadeema aththa nam oya kamathi thanaka ipadenna labunoth eka mata sathutak

    nawatha ipadeema aththa nam eelanga aathme meeta wada sapa labenna kiala wish karanawa