ප්රසන්න රණතුංගට බෙහෙත් දීම ප්රතික්ෂේප කර, එළවා දැමූ ඩොක්ටර් පළමුවරට හඬ අවදි කරයි
Pulsar ponz yana private hospital#erozan ට ප්රතිකාර කරන්නත් දොස්තරල බෑ කියපු දවසක තමයි ඌත් තේරැම්ගන්නේ![]()
225 ට බූරු පුතේඅපි හැමෝටම එක විදිහට සලකන්න ඕනේ කියලා . එයාලට ඕනේනම් රජයේ රෝහලට ඇවිත් බෙහෙත් ගන්න පුලුවන්ලු ...
බූරු පුතේ උඹ හරියට අහපන් ඕකා තත් 50දී මොකද්ද කියන්නේ කියලා . ඕකුන්ට *ක දෙන්න ගියොත් කෙළවෙන්නේ තොපිටමයි .. 225 වඩා ඕකුන් භයානකයි .. 225ම උඹලට අවු 05කින් චන්දයකින් ගෙදර යැව්ව හැකියි . හැබැයි උඹලා මුන්ට මොනවා හරි කිව්වොත් එදා ඉදන් රටම වර්ජනයේ ... රටට කෙළවෙලා තියෙන වෙලාවක මුන් මොනවද කරපු කැපකිරීම . චැනල් ගාස්තුවවත් අඩුකරමු කිව්වද ? දේශපාලුවන්ට රැවටෙනවා මදිවට මුන් වගේ ගංකඹරයන්ටත් රැවටියන් බුරු පැටියෝ ..225 ට බූරු පුතේ
බූරු පුතේ උඹ හරියට අහපන් ඕකා තත් 50දී මොකද්ද කියන්නේ කියලා . ඕකුන්ට *ක දෙන්න ගියොත් කෙළවෙන්නේ තොපිටමයි .. 225 වඩා ඕකුන් භයානකයි .. 225ම උඹලට අවු 05කින් චන්දයකින් ගෙදර යැව්ව හැකියි . හැබැයි උඹලා මුන්ට මොනවා හරි කිව්වොත් එදා ඉදන් රටම වර්ජනයේ ... රටට කෙළවෙලා තියෙන වෙලාවක මුන් මොනවද කරපු කැපකිරීම . චැනල් ගාස්තුවවත් අඩුකරමු කිව්වද ? දේශපාලුවන්ට රැවටෙනවා මදිවට මුන් වගේ ගංකඹරයන්ටත් රැවටියන් බුරු පැටියෝ ..
ඇයි ප්රයිවෙට් කරන එක නවත්තන්නෙ. ඒක උගේ කැමැත්තදැන් මූ තත්.50 දී කියනවා අපි හැමෝටම එක විදිහට සලකන්න ඕනේ කියලා . එයාලට ඕනේනම් රජයේ රෝහලට ඇවිත් බෙහෙත් ගන්න පුලුවන්ලු ... දැන් එතකොට මූ ප්රයිවට් කරන එක නවත්තනවාද ? ගවර්මන්ට් හොස්පිට්ල් එකක විතරක් වැඩ කරනවාද ? ඌව චැනල් කරපු අනිත් එවුන්වත් මූ යැව්වාද ? එක දවසින් මූ මාර්කට් එක ගොඩ දාගත්තා .. හෙට අනිද්දට අනිත් එවුනුත් ඔය වගේ සීන් කරයි මූට යන පේෂන්ට්ලා ගලවගන්න ..
රැල්ල තියෙන පැත්තට ගානට ඔරුව හරව ගත්තා මූ ...
ඉතින් බන් දැන් අපි ඌට එපා කිව්වද ? හැබැයි උගේ -අපි හැමෝටම එක විදිහට සලකන්න ඕනේ කියලා . එයාලට ඕනේනම් රජයේ රෝහලට ඇවිත් බෙහෙත් ගන්න පුලුවන් කියන කතාව තමයි අවුල් .. ඌ බ්රහ්ම ටෝක් දෙන්නේ පට්ට පිරිසිදු කැරක්ටර් එකක් කියලා පෙන්නන්න .. හැමෝටම එක විදිහට සලකන එකා කොහමද චැනල් කරන්නේ ? එතකොට චැනල් කරන්න බැරි එකාට අඩු සැලකිල්ලක්නේ ...ඇයි ප්රයිවෙට් කරන එක නවත්තන්නෙ. ඒක උගේ කැමැත්ත![]()