ප්‍රියා සූරියසේනගේ නිවසේ තාප්පය කඩා වැටී පාසල් සිසුවෙක් රෝහලට!

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඌ හදපු එක අවදානම් ඉවත් කරන්න කිය කිය ඉන්නෙ නැතිව පාසැල් වත්තෙ හරි ප්‍රමිතියෙන් එකක් හද ගන්න එපයැ.
     
    • Haha
    • Like
    Reactions: shenat and Iroh

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    13,973
    11,888
    113
    ඌ හදපු එක අවදානම් ඉවත් කරන්න කිය කිය ඉන්නෙ නැතිව පාසැල් වත්තෙ හරි ප්‍රමිතියෙන් එකක් හද ගන්න එපයැ.
    ඒ මොකටද අනුන්ගේ තාප්ප රජයේ වියදමින් හදන්නෙ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    9,625
    17,775
    113
    කැරියා සින්දු කියලා හම්බකරපුවා බීලා බඩුගහලා නාස්තිකරලා වගේ. ඉන්න තැනවත් නෑ හරියට

    අච්චර සිංදු ගොඩක් කියපු මනුස්සයගේ ගෙයි හැටි බං. ☹️

    ඒ මනුස්සයාගේ ගේ 😪

    කොටයක් උඩ රීලා ගහක කොලේකින් පුක පිහිද ගන්නනේ මේ ඔක්කොම. බලන්න ඒ සරලකම :rofl::rofl::rofl::rofl::rofl:
    ඔය උගේ ගේ නෙමෙයි නේද ඉස්කෝලේ වත්ත වගේ මට පේන්නෙ. උගේ ගේ අනෙක් පැත්තෙ ඇත්තෙ . ටොයිටට් එක තියෙන්නේ ඔය ගේ පැත්තෙනෙ. එතකොට ඒක ඉස්කෝලේ බිල්ඩින් එකක්.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    1,999
    3,908
    113
    පොන්න පිනා ඉස්කෝලේ ලැට් එක මොන අවසරයෙකින් ද බැම්මේ ඉදන් අඩියක්වත් දුර තියන්නේ නැතිව හැදුවේ. ඉස්කෝලේ ඕන තරම් ඉඩ තියෙනවා, පින් ගොනා ලැට් එක ගිහින් බැම්ම අස්සෙම හදලා. මායිමක ඉඩ නොතියා ඒ තාප්පෙටම අල්ලලා ලැට් හදන්න තහනම්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,578
    3,318
    113
    රෝස පාට ගාලා තියන ගෙදරද බන් ප්‍රියා ලොක්කගෙ ගෙදර....
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    1,999
    3,908
    113


    ඔය වීඩියෝ එකේ බලපන් පිනාගේ ගෙදර බිත්ති වලටත් මුක්කු ගහලා තියෙන්නේ 😂 ඕක කඩන් වැටුනා නම් ඌ ඔහොම පඩ දායි ද 🤣 ඌ අරුගේ බැම්ම අස්සෙම ගිහින් ලැට් එක අටවලා. ඔච්චර ඉඩ තියෙද්දී.

    ළමයි එන පාසලක ළමයින්ගෙ ආරක්ෂාවට පාසලේ බැම්ම ගහන්න ඕන පාසලෙන්. අරු කඩන් වැටෙන්න හරි බැම්ම ගහපු එකට පිනා ස්තුතියි කරන්න ඕන.ඔය වත්ත පැත්තෙන් ලමෙක් පාසලෙන් එලියට ගියා නම් මොකද වෙන්නේ.

    රෝස පාට ගාලා තියන ගෙදරද බන් ප්‍රියා ලොක්කගෙ ගෙදර....


    ඒ පිනාගේ ගෙදර බන්. ලැට් එකේ දොර තියෙන්නේ ඒ පැත්තට නේ 😂 උගේ නිල නිවාස බිත්තිවලටත් මුක්කු ගහලා
    ------ Post added on Oct 17, 2023 at 9:27 AM
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,216
    883
    113
    පොඩි එකාට ඉක්මන් සුව පතනව
    වැරද්ද ප්‍රියාට යනව ඉතින් මෙතන තාප්පෙ හදන්න තිබ්බ
    ලොකු ලාභ නැතුව සුපිරි සින්දු කියපු මිනිස්සු
    සල්ලි නෙමෙ හම්බ කලෙ මිනිස්සු
    තව පොඩි එකෙක් හම්බ කරගන්න තිබුන හරියට ඔලුවට වගේ වැටුනනම්. :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,578
    3,318
    113
    ඔය වීඩියෝ එකේ බලපන් පිනාගේ ගෙදර බිත්ති වලටත් මුක්කු ගහලා තියෙන්නේ 😂 ඕක කඩන් වැටුනා නම් ඌ ඔහොම පඩ දායි ද 🤣 ඌ අරුගේ බැම්ම අස්සෙම ගිහින් ලැට් එක අටවලා. ඔච්චර ඉඩ තියෙද්දී.

    ළමයි එන පාසලක ළමයින්ගෙ ආරක්ෂාවට පාසලේ බැම්ම ගහන්න ඕන පාසලෙන්. අරු කඩන් වැටෙන්න හරි බැම්ම ගහපු එකට පිනා ස්තුතියි කරන්න ඕන.ඔය වත්ත පැත්තෙන් ලමෙක් පාසලෙන් එලියට ගියා නම් මොකද වෙන්නේ.




    ඒ පිනාගේ ගෙදර බන්. ලැට් එකේ දොර තියෙන්නේ ඒ පැත්තට නේ 😂 උගේ නිල නිවාස බිත්තිවලටත් මුක්කු ගහලා
    ------ Post added on Oct 17, 2023 at 9:27 AM
    වේදිකාවෙ කොච්චර කලක ඉඳන් සිංදු කියනවද....?
    පදික වේදිකාවෙ සිංදු කියන අයත් මීට වඩා ලෙවල් එකකට ඉන්නවනේ බන් .....
    ලොක්ක හෙණ නාස්ති කාරයෙක් වගේ..
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    1,999
    3,908
    113
    වේදිකාවෙ කොච්චර කලක ඉඳන් සිංදු කියනවද....?
    පදික වේදිකාවෙ සිංදු කියන අයත් මීට වඩා ලෙවල් එකකට ඉන්නවනේ බන් .....
    ලොක්ක හෙණ නාස්ති කාරයෙක් වගේ..
    උගෙ ගෙදර තියෙන්නේ බන් අර සුදු පාටට තට්ටු 3ට
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    43,905
    64,202
    113
    ආශ්චර්යමත් රටක
    ජනයි ප්‍රියයි මාත් බලනව. ප්‍රියාගෙ ඇක්ටින් හොඳයි.
    යූටියුබ් එකෙන් ඔච්චර හොයන එකේ පොරට තාප්පෙ හරියට හදවන්න තිබුණා. 😒😒
     
    • Haha
    Reactions: Gunther

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    16,703
    14,491
    113
    Land of the Gods 🕎
    ඕක මෙහෙමයි එන්න ඔන බන්
    ප්‍රියා සිරියසේනගේ තාප්පය කඩා වැටී කලුබන්ඩාගේ පාසල් සිසුවාට බර පතලයි 🤣
     

    Similar threads