අද රෑට...අද රෑට...අද රෑට හදනවා... කිය කිය ඉන්න ඇති

අද රෑට...අද රෑට...අද රෑට හදනවා... කිය කිය ඉන්න ඇති
100% hema ekama ehemai.ලංකාවේ කළා කාරයෝ කියන්නේ අමුම සක්කිලි ජාතියක් .
ඒ මොකටද අනුන්ගේ තාප්ප රජයේ වියදමින් හදන්නෙඌ හදපු එක අවදානම් ඉවත් කරන්න කිය කිය ඉන්නෙ නැතිව පාසැල් වත්තෙ හරි ප්‍රමිතියෙන් එකක් හද ගන්න එපයැ.
කැරියා සින්දු කියලා හම්බකරපුවා බීලා බඩුගහලා නාස්තිකරලා වගේ. ඉන්න තැනවත් නෑ හරියට
අච්චර සිංදු ගොඩක් කියපු මනුස්සයගේ ගෙයි හැටි බං.![]()
ඒ මනුස්සයාගේ ගේ![]()
ඔය උගේ ගේ නෙමෙයි නේද ඉස්කෝලේ වත්ත වගේ මට පේන්නෙ. උගේ ගේ අනෙක් පැත්තෙ ඇත්තෙ . ටොයිටට් එක තියෙන්නේ ඔය ගේ පැත්තෙනෙ. එතකොට ඒක ඉස්කෝලේ බිල්ඩින් එකක්.කොටයක් උඩ රීලා ගහක කොලේකින් පුක පිහිද ගන්නනේ මේ ඔක්කොම. බලන්න ඒ සරලකම![]()
රෝස පාට ගාලා තියන ගෙදරද බන් ප්‍රියා ලොක්කගෙ ගෙදර....
තව පොඩි එකෙක් හම්බ කරගන්න තිබුන හරියට ඔලුවට වගේ වැටුනනම්.පොඩි එකාට ඉක්මන් සුව පතනව
වැරද්ද ප්‍රියාට යනව ඉතින් මෙතන තාප්පෙ හදන්න තිබ්බ
ලොකු ලාභ නැතුව සුපිරි සින්දු කියපු මිනිස්සු
සල්ලි නෙමෙ හම්බ කලෙ මිනිස්සු
වේදිකාවෙ කොච්චර කලක ඉඳන් සිංදු කියනවද....?ඔය වීඩියෝ එකේ බලපන් පිනාගේ ගෙදර බිත්ති වලටත් මුක්කු ගහලා තියෙන්නේඕක කඩන් වැටුනා නම් ඌ ඔහොම පඩ දායි ද
ඌ අරුගේ බැම්ම අස්සෙම ගිහින් ලැට් එක අටවලා. ඔච්චර ඉඩ තියෙද්දී.
ළමයි එන පාසලක ළමයින්ගෙ ආරක්ෂාවට පාසලේ බැම්ම ගහන්න ඕන පාසලෙන්. අරු කඩන් වැටෙන්න හරි බැම්ම ගහපු එකට පිනා ස්තුතියි කරන්න ඕන.ඔය වත්ත පැත්තෙන් ලමෙක් පාසලෙන් එලියට ගියා නම් මොකද වෙන්නේ.
ඒ පිනාගේ ගෙදර බන්. ලැට් එකේ දොර තියෙන්නේ ඒ පැත්තට නේඋගේ නිල නිවාස බිත්තිවලටත් මුක්කු ගහලා
------ Post added on Oct 17, 2023 at 9:27 AM
උගෙ ගෙදර තියෙන්නේ බන් අර සුදු පාටට තට්ටු 3ටවේදිකාවෙ කොච්චර කලක ඉඳන් සිංදු කියනවද....?
පදික වේදිකාවෙ සිංදු කියන අයත් මීට වඩා ලෙවල් එකකට ඉන්නවනේ බන් .....
ලොක්ක හෙණ නාස්ති කාරයෙක් වගේ..
හත්තිලව්වේ.... මම ඒත් බැලුවා...උගෙ ගෙදර තියෙන්නේ බන් අර සුදු පාටට තට්ටු 3ට
හත්තිලව්වේ.... මම ඒත් බැලුවා...