ප්‍රියා සූරියසේනගේ නිවසේ තාප්පය කඩා වැටී පාසල් සිසුවෙක් රෝහලට!

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,266
    20,923
    113
    ඔය වීඩියෝ එකේ බලපන් පිනාගේ ගෙදර බිත්ති වලටත් මුක්කු ගහලා තියෙන්නේ 😂 ඕක කඩන් වැටුනා නම් ඌ ඔහොම පඩ දායි ද 🤣 ඌ අරුගේ බැම්ම අස්සෙම ගිහින් ලැට් එක අටවලා. ඔච්චර ඉඩ තියෙද්දී.

    ළමයි එන පාසලක ළමයින්ගෙ ආරක්ෂාවට පාසලේ බැම්ම ගහන්න ඕන පාසලෙන්. අරු කඩන් වැටෙන්න හරි බැම්ම ගහපු එකට පිනා ස්තුතියි කරන්න ඕන.ඔය වත්ත පැත්තෙන් ලමෙක් පාසලෙන් එලියට ගියා නම් මොකද වෙන්නේ.




    ඒ පිනාගේ ගෙදර බන්. ලැට් එකේ දොර තියෙන්නේ ඒ පැත්තට නේ 😂 උගේ නිල නිවාස බිත්තිවලටත් මුක්කු ගහලා
    ------ Post added on Oct 17, 2023 at 9:27 AM
    ඌ මම හිතන්නෙ එතන පස්සෙ තාප්පයක් බැදලා තියෙන්නේ . වැසිකිලි නෙමෙයි ලයිට් බිල දෙන්නෙත් අමාරුවෙන් ඉස්කෝලවලට රජයෙන්. ඉතිං අලුත් එකක් පිනාට ලැබෙන සොච්චම් පඩියෙන් හදන්න බැරිව ඇතිනෙ. මේ පොඩි ඉස්කෝල වහලා ඇයි මේ ළමයිව ලොකු ඉස්කෝලවලට දාන්න බැරි . කොළබ ඔය කිට්ටුව ලොකු ඉස්කෝල ඇතිනෙ.

    priyata hodata sali thiyanawa ban
    putha doctor kenek
    oya samaharawita ge piti passe maduwak wage ekak wenna athi
    වීඩියෝ එක බලපන් සුදුපාට තට්ටු තුනේ ගෙයක් තියෙනවා
    ------ Post added on Oct 17, 2023 at 10:06 AM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,094
    113
    ඌ මම හිතන්නෙ එතන පස්සෙ තාප්පයක් බැදලා තියෙන්නේ . වැසිකිලි නෙමෙයි ලයිට් බිල දෙන්නෙත් අමාරුවෙන් ඉස්කෝලවලට රජයෙන්. ඉතිං අලුත් එකක් පිනාට ලැබෙන සොච්චම් පඩියෙන් හදන්න බැරිව ඇතිනෙ. මේ පොඩි ඉස්කෝල වහලා ඇයි මේ ළමයිව ලොකු ඉස්කෝලවලට දාන්න බැරි . කොළබ ඔය කිට්ටුව ලොකු ඉස්කෝල ඇතිනෙ.


    වීඩියෝ එක බලපන් සුදුපාට තට්ටු තුනේ ගෙයක් තියෙනවා
    ------ Post added on Oct 17, 2023 at 10:06 AM


    එහෙම වෙන්න පුළුවන් බන්. එත් මායිමේ ලැට් හදන්න බෑ නේ. ඉස්කෝලේ ලැට් එක වැටෙ තියෙන්නේ
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,998
    2,890
    113
    ::0
    elakiri.com
    ප්‍රියා විතරක් නෙවෙයි වැරදි. පිනාත් වැරදි කාරයෙක්.. දැන් ඌ ඇග බේර ගන්ඩ ප්‍රියාගෙ පැත්තට තනිකර වරද පටවනවා. තාප්පේ අවධානම් නම් ළමයි ඒ පැත්තට යවන එක වලක්වන්න ඕනේ. ඉස්කෝලේ ළමයින්ගේ වගකීම මුං ගන්න ඕනේ.
    Tappeta allala mona labbakatada toilets hadala tiyenne. Pissune
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,266
    20,923
    113
    එහෙම වෙන්න පුළුවන් බන්. එත් මායිමේ ලැට් හදන්න බෑ නේ. ඉස්කෝලේ ලැට් එක වැටෙ තියෙන්නේ
    Tappeta allala mona labbakatada toilets hadala tiyenne. Pissune
    ඔව් ඒක හරි අනෙක කොළබ වගේ පැත්තකවත් ඉදිකිරීම් ගැන බලන්නෙ නැද්ද බන්. රජයේ ආයතනයක් වෙලත්. අනෙක මේවට සල්ලි දෙන්නෙත් රජයනෙ. එතකොට උන්ටවත් අහුවෙනවනෙ
     
    • Like
    Reactions: lapaman

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,432
    3,795
    113
    කැරියා සින්දු කියලා හම්බකරපුවා බීලා බඩුගහලා නාස්තිකරලා වගේ. ඉන්න තැනවත් නෑ හරියට
    මොහොතක සුව දෙන චංචල ලෝකයේ
    රූපිකාවන් සොයා මා ගියේ නෑ..

    - ප්‍රියා
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,094
    113
    ඔව් ඒක හරි අනෙක කොළබ වගේ පැත්තකවත් ඉදිකිරීම් ගැන බලන්නෙ නැද්ද බන්. රජයේ ආයතනයක් වෙලත්. අනෙක මේවට සල්ලි දෙන්නෙත් රජයනෙ. එතකොට උන්ටවත් අහුවෙනවනෙ

    ඔය ඉස්කෝලේ වහල දාල ඔකේ ළමයි අර ලග පාත ඒවාට දාන එක තමා හොදම බන් 1@5 වෙනකම් පන්ති තියෙන්නේ වැඩකුත් නෑ නේ උබ කියනවා වගේ. අර ගහ ගැනවත් බැලුවේ නැති එකේ ඕව බලයි ද බන්
     
    • Like
    Reactions: sakuntha1996

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,161
    1,743
    113
    සුදු පරවි රෑන්ස් සේ... පියා සලා...
    පාසල නිමවී.. යොවුන් කුමරියන්..
    පෙලින් පෙලට ඒ....
    ඈ.. තාම නෑ...

    ඉස්කෝලේ උන්ගෙත් වැරැද්ද බන් බලපන් ටොයිලට් එක තාප්පෙටම හේත්තු කරලා වගේ..
    ------ Post added on Oct 16, 2023 at 6:47 PM

    තනිකර තාප්පේ හදල තියෙන්නේ. සිංහලු ඔක්කොම එකයි
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඒ මොකටද අනුන්ගේ තාප්ප රජයේ වියදමින් හදන්නෙ
    උගෙ වත්තෙ තාප්පෙ නෙමේ, පාසැල්වත්තෙ පාසැලේ තාප්පයක් හදා ගන්න. ඒ කාලෙ උගෙ වත්තෙ ඌ එහෙම හරි තාප්පයක් බැදගෙන හරි නම් මෙතෙක් කලක් ඌ කරල තිබ්බෙ සේවයක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,668
    37,883
    113
    මනුස්සකම ගෑවිලාවත් තියෙන එකෙක් නෙවෙයි
     
    • Like
    Reactions: Psiko

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,982
    113
    278458043_5633247050033272_8932249341585387639_n-jpg.209845
     
    • Haha
    Reactions: Psiko

    Similar threads