ප්‍රෙපෙට් ජෙරම් සහ ආකර්ශණ නීතියි

skymicro

Well-known member
  • May 22, 2014
    14,950
    10,902
    113
    ඒක වැඩක් නෑනෙ
    මේ මනුස්සයගෙ දේශන වලට යන එක ඇත්තටම දැන් ෆැශන් එකක් වෙලානෙ . පහුගිය දවස් ටිකේම මේ යකා හෙන ප්‍රසිද්ද නිසා අපි හොයල බැලුව මොකක්ද මෙතන වෙන්නෙ කියල . අපි කියන්නෙ තව දෙතුන් දෙනෙක් මාත් එක්ක සෙට් උනා . මෙයා අත ටිබ්බහම වෙවුලල වැටෙන අඩුකුලේ සෙට් එක වගේ නෙමෙයි හොදම සල්ලි කාරයො හෙන ප්‍රමානයක් මේ දෙශන වලට එනව . දුප්පත් සෙට් එකනම් කාගෙ හරි කීමට එනව ඇත්තෙ .
    මේ එන අයගෙ ඇත්තටම යම්කිසි දියුනුවක් තියනවා කියල කියනව . මේක තියනවා නෙමෙයි කියනව . මොකද මම දැක්කෙ නෑ . හැබැයි හැමෝම කියිනව

    මම දකින විදිහට මෙතන ආගම් මගුල්ක් නෑ මේකෙ වෙන්නෙ මෝටිවේශනල් සීන් එකක් පැය ගානක් මෝටිවෙශන් සීන් එකෙන් හයියෙන් කෑගහල සියලු දේ කල හැක කියල හැමදාම කියනකොට



    මෙන්න මේ ලින්ක් එකේ තියන documentary එකේ හැටියට අනිවාර්යෙන් දියුනුවක් වෙන්න පුලුවන් කියල තමා හිතන්න වෙන්නෙ .
     

    planner123

    Well-known member
  • May 22, 2018
    3,487
    6,005
    113
    When you spend time among millionaires, you get a feeling that you're a millionaire too.
    Networking walata hodai ohoma thenakata yana eka. Nathuwa religious dekata yana eka nam aparade.
    Buwage lessons wenas lu bible ekata wada. Kolla nam god giya. Serama use karanne high end. Watches ehema Richard Mille ewa thiyenne. Vehicles Range Rover and Porsche high end models. Kolla nam diyunuwak labala thiyenawa anik aya kese wethath.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,370
    113
    Banned
    ඉතින් ඔය ආගමේම ඒක නෙමේද තියෙන්නේ? උඩ ඉන්න එක්කෙනාට හැමදේම කරන්න පුලුවන්,හැම කෙනා දිහාම බලන් ඉන්නේ වගේ ඒවනේ තියෙන්නේ. තමන් මහන්සි වෙලා මොනා හරි කරගත්තොත් ආහ් උඩ ඉන්න ඩයල් එක තමා කලේ කියලා හිත හදාගන්නවා.අඩුම ගානේ මහන්සියෙ credit එකවත් තමන්ට නෙමේ දීගන්නේ.ජෙරම් කරන්නෙත් පාදිලියා කරන්නෙත් එකම දේ තමා.

    ඕකා වැඩ කලේ MAS එකේ රත්මලානේ හරි පානදුරේ හරි. ඊට පස්සේ අයින් වෙලා තියනවා. ඊට පස්සෙ වෙන්න ඇති බිස්නස් එකට බැස්සේ.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    7,303
    5,576
    113
    මෙන්න මෙතන...
    සායි බබාටත් ඔහොම දායක සබාවක් හිටියා මතකයි. බජන් කියනවා යමරෙට. 😁
    ow ban..mam issara al karana kale maharagama anex ekaka hitiya..eke allapu anex eke htye sai baba follow krna family ekak..un ude pandara 5 witara idan monwda kiynwa ban apita nidagannth ne..malama anayak wela tibune
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,690
    4,954
    113
    මිත්‍යාව, බොරුව මවාපෑම, යන දේවල් වලට තමා මිනිස්සු අති බහුතරයක් කැමති යතාර්තයට මේ ලෝකේ තැනක් නෑ.