ප්‍රෙශර් වලට හොද ඩොකෙක්?

BankBoy22

Junior member
  • Sep 13, 2014
    46
    37
    18
    මචන්ලා මට 30ක් වෙනෝ දැන්, මගේ බ්ලඩ් ප්‍රෙශර් ටිකක් වැඩියි වගේ, ගොඩක්ම නෙවි.

    මේක පෙන්නලා කතා බහ කරලා එක පාරටම බේත් නොබී ස්ටෙප් බය් ස්ටෙප් ට්‍රීට්මන්ට් කරලා ගොඩ දාගන්න හොද ඩොකෙක් (Consultant Physician) කියහල්ලකෝ....🙏

    (දැම්ම බේත් බොන්න පටන් ගත්තොත් කොයි කාලයක් බොන්නද බං 😴)
     
    Sailor90

    Junior member
  • May 12, 2021
    42
    80

    දැන් කීයක් විතරද තියෙන්නේ?
     
    • Like
    Reactions: BankBoy22

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    597
    1,576
    93
    Reduce sodium intake machan.
    Fast foods වලින් අයින් වේයන්.
    ඒවගේ තියෙනවා අපිට සතියකට විතර ඕන ලුණු එක වේලකට.
    මගෙත් එක පාරක්. 80/130 ආවා. හැබැයි ටිකක් stress එකේ හිටපු කාලෙ. හැබැයි පස්සේ මාස 3කට විතර පස්සෙ 65/116 ට අඩු වෙලා තිබ්බා. ලුණු අඩු කරා stress ටිකක් අඩු කාලයක්. බයිට්. චිපස් සොසේජස් එහෙම සෑහෙන්න ලුණු
     
    • Like
    Reactions: BankBoy22

    BankBoy22

    Junior member
  • Sep 13, 2014
    46
    37
    18
    දැන් කීයක් විතරද තියෙන්නේ?
    140 n 96 avg තියේ බං...😑

    Dr. Shriyantha Mendis, Asiri Central

    Salli nethnam ekath kiyapan. Doctor charge adu karayi
    තෑක්ස්..
    ------ Post added on Jan 15, 2022 at 10:22 AM

    Reduce sodium intake machan.
    Fast foods වලින් අයින් වේයන්.
    ඒවගේ තියෙනවා අපිට සතියකට විතර ඕන ලුණු එක වේලකට.
    මගෙත් එක පාරක්. 80/130 ආවා. හැබැයි ටිකක් stress එකේ හිටපු කාලෙ. හැබැයි පස්සේ මාස 3කට විතර පස්සෙ 65/116 ට අඩු වෙලා තිබ්බා. ලුණු අඩු කරා stress ටිකක් අඩු කාලයක්. බයිට්. චිපස් සොසේජස් එහෙම සෑහෙන්න ලුණු
    හ්ම්ම්..තෑන්ක්ස් ෆෝ ඇඩ්වයිස් මචො.
    ------ Post added on Jan 15, 2022 at 10:24 AM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,187
    7,837
    113
    ලුනු තෙල් සීනී අඩු කරලා දවසට පැයක් ඇවිදලා / දුවලා මාසයක් විතර බලන්න.
    Cholesterol kohomada ?
    Pressure බෙත් බිව්වොත් අයේ නවත්තන්න බෑ
     
    • Like
    Reactions: BankBoy22

    BankBoy22

    Junior member
  • Sep 13, 2014
    46
    37
    18
    ලුනු තෙල් සීනී අඩු කරලා දවසට පැයක් ඇවිදලා / දුවලා මාසයක් විතර බලන්න.
    Cholesterol kohomada ?
    Pressure බෙත් බිව්වොත් අයේ නවත්තන්න බෑ
    "Pressure බෙත් බිව්වොත් අයේ නවත්තන්න බෑ" ඒක තමා බං අවුල 😥.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    9,235
    9,325
    113
    ලුනු තෙල් සීනී අඩු කරලා දවසට පැයක් ඇවිදලා / දුවලා මාසයක් විතර බලන්න.
    Cholesterol kohomada ?
    Pressure බෙත් බිව්වොත් අයේ නවත්තන්න බෑ

    Cholesterol tibila pressure nathi un nadda. Cholesterol maximum levels kiyada ban

    Age 30 ta LDL HDL
    Tot ehema kiyada
    ------ Post added on Jan 15, 2022 at 11:58 AM