ප්‍රෙශර් වලට හොද ඩොකෙක්?

BankBoy22

Junior member
  • Sep 13, 2014
    46
    38
    18
    මචන්ලා මට 30ක් වෙනෝ දැන්, මගේ බ්ලඩ් ප්‍රෙශර් ටිකක් වැඩියි වගේ, ගොඩක්ම නෙවි.

    මේක පෙන්නලා කතා බහ කරලා එක පාරටම බේත් නොබී ස්ටෙප් බය් ස්ටෙප් ට්‍රීට්මන්ට් කරලා ගොඩ දාගන්න හොද ඩොකෙක් (Consultant Physician) කියහල්ලකෝ....🙏

    (දැම්ම බේත් බොන්න පටන් ගත්තොත් කොයි කාලයක් බොන්නද බං 😴)
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,187
    7,858
    113
    Cholesterol tibila pressure nathi un nadda. Cholesterol maximum levels kiyada ban

    Age 30 ta LDL HDL
    Tot ehema kiyada
    ------ Post added on Jan 15, 2022 at 11:58 AM
    LDL 100 ට අඩු වෙන්න ඔනේ
    HDL 40 ට වැඩි වෙන්න ඔනේ. ගොඩක්ම උන්ගේ ඉතින් ඕක වැඩී.
    අපේ උන් හොදි කන එක තමයි මම හිතන්නේ අවුල
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    9,235
    9,423
    113
    LDL 100 ට අඩු වෙන්න ඔනේ
    HDL 40 ට වැඩි වෙන්න ඔනේ. ගොඩක්ම උන්ගේ ඉතින් ඕක වැඩී.
    අපේ උන් හොදි කන එක තමයි මම හිතන්නේ අවුල
    Hodi wala cholesterol tiyenawada. Non LDL 200 pennama pressure hadenawada. Ayyata non LDL 210 LDL 190 tibba porata pressure nane. Adath gym giya
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,187
    7,858
    113
    Hodi wala cholesterol tiyenawada. Non LDL 200 pennama pressure hadenawada. Ayyata non LDL 210 LDL 190 tibba porata pressure nane. Adath gym giya
    හොදි වල වැඩිය තියෙන්නෙ රත් වෙච්ච පොල් කිරි, මස් ජාති නම් මස් වල තෙල්.
    Chol තිබ්බා කියල pressure තියෙන්නෙම නෑ.
    Non LDL 200 කියන්නේ HDL + Triglyceride ද?
    HDL වැඩි වෙන්න ඔනේ
    Triglyceride අඩු වෙන්න ඔනේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    9,235
    9,423
    113
    හොදි වල වැඩිය තියෙන්නෙ රත් වෙච්ච පොල් කිරි, මස් ජාති නම් මස් වල තෙල්.
    Chol තිබ්බා කියල pressure තියෙන්නෙම නෑ.
    Non LDL 200 කියන්නේ HDL + Triglyceride ද?
    HDL වැඩි වෙන්න ඔනේ
    Triglyceride අඩු වෙන්න ඔනේ
    Awama balanna oney