පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියවඩන ඔබට නිවන් සුව!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    9,948
    1
    22,282
    113
    - උඩරට -
    - සත්‍ය සිදුවීම -

    කර්මාන්ත ශාලාවේ බැම්මක , සේවක පිරිසක් විසින් අලවා තිබූ අන්ථවාදී මතවාද සහිත ආගමික පෝස්ටරයක් ඉරා විසිකිරීම සම්බන්ධ ව එරෙහි ඌ පිරිස විසින් කලමනාකරු ඝාතනය කර ඇත..

    ඉස්ලාම් අන්තවාදයේ අදුරු පැතිකඩ 🥲
     

    Registext

    Junior member
  • May 14, 2021
    98
    99
    18
    කව්ද තිරිසනෝ මේ වගේ අහස පොලව නුහුලන තිරිසන් අසමජ්ජාති වැඩ සාදාරණය කලේ?

    කව්ද එකෙක්ගෙ කමෙන්ට් එකට රිප්ලයි කලේ තොපේ ළමයින්ට දි‍යුණු රටක් දෙන්න නන් තම්බිල,දෙමල්ලු ඔක්කොම එක්ක සහජීවන්යෙන් හිටු කියල.




    මම මේ රටට ආදරේ නියම බෞද්දයෙක්. සින්හලයෙක්. කිසිම අපරාදයක්, පළිගැනීමක් සාදාරණය කරණ කෙනෙක් නෙවෙයි මම.
    ------ Post added on Dec 4, 2021 at 12:20 PM
    පිලිමයක් අයින් කරා කියල කවුද ඔහොම ම්ලේච්ඡ තිරිසනුන් වගේ හැසිරෙන්න කියපංකො. සිංහල බෞද්ධ වෙන්න ඕනි නෑ තිරිසන් බල්ලෝ, සාමාන්‍ය මනුස්සයෙක්වත් නම් වගේ නූගත් ගෝත්‍රික වැඩක් සාධාරණීකරණය කරන්නෑ. අන්තවාදී කොනකපාලුවො තමා ඔය බොරුවට මං බෞද්ධ ගග හැමිනෙන්න හවන්නේ 🤮🤮
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    4,603
    3,493
    113

    සිංහලයෙකුව වධදී මරා ගිනි තැබූ පක්කොන්ව ලංකාවෙන් පන්නනු.පකිස්ථානය ත්‍රස්ථවාදී රටක් ලෙස නම් කරනු.​


    කොච්චර කලත් එල්.ටී.ටී. කාරයෝවත් මෙහෙම සලකලා නෑ බන්. එක්කො වෙඩි තියයි. නැත්තම් පිහියෙන් අනියි. නැත්තම් බොම්බයක් පතබාවි.මෙහෙම වද දෙන්නේ නෑ.පකිස්ථාන සාමාන්ය මිනිස්සු සිංහලයෙක්ට මෙහෙම සලකනවා කියන්නේ ඒ රට ගැන හිතා ගන්න පුලුවන් නේද ? ඇෆ්ගන්කාරයෝම තමයි දැන් ඔහෙත් ඉන්නේ.බංගලියෝ අපිට ක්‍රිකට් වලදී පාට් දාන හැටි කාට කාටත් මතක ඇති. නන්දසේන වහාම පකිස්ථානය සමඟ තියන තානාපති සබඳතා අත් හරින්න ඔනේ.ඉන්දියාවත් සමඟ එකතු වෙලා පක්කන්ට එරෙහිව ( අවශ්යනම් බංගලියන්ට එරෙහිව ) යුද්ධයකදි ඉන්දියාවට සපොට් කරන්න ඔනේ.
    අලිමංකඩ කෑම්ප් එකේ දි කොටි ඇවිල්ල, මෙහෙ පාලකයො ආමි එකට යටත් වෙන්න කියල ආමි එකේ උන්ව පනපිටින් ගින්නට දාපුව මතක නැද්ද ?
     
    • Like
    Reactions: Dr.Amdan

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    5,926
    9,969
    113
    - සත්‍ය සිදුවීම -

    කර්මාන්ත ශාලාවේ බැම්මක , සේවක පිරිසක් විසින් අලවා තිබූ අන්ථවාදී මතවාද සහිත ආගමික පෝස්ටරයක් ඉරා විසිකිරීම සම්බන්ධ ව එරෙහි ඌ පිරිස විසින් කලමනාකරු ඝාතනය කර ඇත..

    ඉස්ලාම් අන්තවාදයේ අදුරු පැතිකඩ 🥲
    ඕකත් උන් කියන එකක්නේ බන් අපි ඇත්ත දන්නේ නෑනේ?
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    2,048
    3,535
    113
    මොන සහජීවනයක් ද බන්.. හලාල් ඕනේ වෙනම බෑන්කු ඕනේ හෑම තෑනම පල්ලි ඕනේ කියන් එන එවුන් එක්ක.. සහජීවනය වෑඩක් නෑ. නීතිය කාටත් පොදු වෙන්න ඕනේ. ආගම් අනුව බෑන්කු බෑ.. නීති වෙනස් වෙන්න බෑ. ළමා විවාහ, බහු විවාහ හරි යන්නේ නෑ. මට පෙන්නන්න බෑ සහජීවනය ගෑන කියන ගමන් පකිස්තානේ මෑරිච්ච මනුස්සයා කල්පනා කරලා වෑඩ කරන්න තිබ්බා කියන එවුන්ව
    අරුන් හලාල් use kara කියලා අපිට කිසි අවුලක් නැහැ නේ...උන් උන්ට ඕන දේ කරන් පැත්තකට වෙලා හිටපුදෙන් කියලා අතෑරියොත් හරි...සිංහලුන්ටත් ඕනේ උන්ව සිංහලු යටතේ තියාගන්න...හීන් නූල් racism kiyanne ovata....උන් අපිට බලකරන්නේ නැහැ නේ හලාල් යූස් කරපන් , හලාල් බැංකු යූස් කරපන් කියලා...මන් කිව්වේ ලංකාවේ මුස්ලිම් උන් ගැන....පක්කෝ වගේ ගෝත්‍රිකයෝ ගැන නෙමෙයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,664
    28,183
    113
    තාම ලන්කාවේ
    අරුන් හලාල් use kara කියලා අපිට කිසි අවුලක් නැහැ නේ...උන් උන්ට ඕන දේ කරන් පැත්තකට වෙලා හිටපුදෙන් කියලා අතෑරියොත් හරි...සිංහලුන්ටත් ඕනේ උන්ව සිංහලු යටතේ තියාගන්න...හීන් නූල් racism kiyanne ovata....උන් අපිට බලකරන්නේ නැහැ නේ හලාල් යූස් කරපන් , හලාල් බැංකු යූස් කරපන් කියලා...මන් කිව්වේ ලංකාවේ මුස්ලිම් උන් ගැන....පක්කෝ වගේ ගෝත්‍රිකයෝ ගැන නෙමෙයි
    උන් බලකරනවා නේන්නම් බන්.. උන්ගේ හලාල් සහතිකේට අපිත් ගෙවන්න එපෑයි.. උන්ගේ ආගමේ උමතුවකට අපි ගෙවන්න ඕනේද? උඹ දන්නවාද කොළබ හෝටල් කීයෙන් කීයෙද පෝක් තියෙන්නේ කියලා? හමබයෝ න්ගේ බල පෑම හින්දා උන් හෝටල් වල පෝක් හදන්නේ නෑ. එහෙම තමා පටන් ගන්නේ. ඉවර වෙන්නේ පුච්චලා..
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,307
    601
    113
    kandy
    රටක් හැටියට අපි කොච්චර දුර්වලද ? වෙන රටක මනුස්සයෙක්ට උන නම් , උන්ගේ ආණ්ඩු ඕවට බහින්නේ හික් ගැවෙන්න
    අපි රටක් හැටියට ගණන් ගන්නේ වත් නැ
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,492
    3,235
    113
    රටක් හැටියට අපි කොච්චර දුර්වලද ? වෙන රටක මනුස්සයෙක්ට උන නම් , උන්ගේ ආණ්ඩු ඕවට බහින්නේ හික් ගැවෙන්න
    අපි රටක් හැටියට ගණන් ගන්නේ වත් නැ
    :yes: 🤭
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    12,096
    53,526
    113
    Los Alamos
    - සත්‍ය සිදුවීම -

    කර්මාන්ත ශාලාවේ බැම්මක , සේවක පිරිසක් විසින් අලවා තිබූ අන්ථවාදී මතවාද සහිත ආගමික පෝස්ටරයක් ඉරා විසිකිරීම සම්බන්ධ ව එරෙහි ඌ පිරිස විසින් කලමනාකරු ඝාතනය කර ඇත..

    ඉස්ලාම් අන්තවාදයේ අදුරු පැතිකඩ 🥲
    ඕකත් උන් කියන එකක්නේ බන් අපි ඇත්ත දන්නේ නෑනේ?
    ඕක තම ඇත්ත බන් ඕක දාලා තිබ්බා කම්පැනි එකේ වැඩ කරපු අය
    ප්‍රියන්තගේ ඝාතනයේ ඇත්ත කතාව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    15,795
    7,556
    113
    බ්‍රිතාන්‍යයන්ගේ පාලන කාලයේ සිට මෙම නීති, වසර 5 හෝ 3 වැනි සිර දඬුවම් ලබා දෙමින් පවත්වාගෙන ආ පකිස්තානය, 1980 දශකය තුල දී සිය ආගමික ශාස්තෲ වරයා හට අගෞරව කරන්නන් හට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය යුතු බවට, සංශෝධනය කළා.


    ඔන්න නීතිය.

    කොහොමද පක්කන්ගේ දියුණුව