පාකිස්තාන IMF සාකච්චා අඩාල වේ.. දීර්ඝ විදුලි බිදවැටීම්.. විරෝධතා ඇවිලේ.. අරගල Loading…ලංකාවටත් මේකද කර ගන්න ඕනේ ?

EVC

Well-known member
  • Sep 15, 2008
    26,225
    18,851
    113
    Whats-App-Image-2024-09-16-at-1-34-26-PM.jpg

    පාකිස්තානයේ පාරිපාලනය යටතේ පවතින ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පවතින දැඩි විදුලි අර්බුදය හේතුවෙන් ජනතාව විරෝධතාවක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අඛණ්ඩව විදුලිය සැපයීමට ප්‍රාන්ත රජය අසමත් වී ඇතැයි ද, දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටීමෙන් ජන ජීවිතය මෙන්ම ව්‍යාපාරික කටයුතුවලටත් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි එම ප්‍රාන්ත ජනතාව රජයේ බලධාරින් විවේචනයට ලක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    පාකිස්තානය පුරා මේ වනවිට පවතින දැඩි විදුලි හිඟයට හේතු වී ඇත්තේ ඉල්ලුමට සරිලන සැපයුමක් සිදු කිරීමට ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් රජයට නොමැති වීමෙන් බවත්, එම තත්ත්වය මත විදුලිය සැපයුම සීමා කිරීමට අමතරව අධික විදුලි ඉල්ලුම හේතුවෙන් දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටෙන බවත් ප්‍රාන්ත ජනතාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

    පාකිස්තානයේ සෙසු ප්‍රාන්තවල මෙන්ම ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ද විදුලි බිල ඉහළ දැමීමට මධ්‍යම රජය පසුගිය අප්‍රේල් මස පියවර ගනු ලැබුවද, මැයි මාසයේදී ජම්මු කාශ්මීර ජනතාව විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව ගෙන ගිය දැවැන්ත විරෝධතාව හේතුවෙන් නැවත විදුලි බිල සංශෝධනය කිරීමට රජයට සිදුවී තිබිණි.

    පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය උපායමාර්ගික සැලසුම්කරණයට සහ ආර්ථික ආයෝජනයට තවදුරටත් පාකිස්තාන රජය වෙතින් කිසිදු සැලසුමක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විදේශීය ව්‍යාපාරික ප්‍රජාව රජය කෙරෙහි දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

    සාමාන්‍යයෙන් විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් යම්කිසි රටක සිදු කරන ව්‍යාපාරික ගනුදෙනුව වසර 15-20 අතර දිගු කාලීන සැලසුමක් මත සිදුවන බවත්, එවැනි දිගු කාලීන ව්‍යාපාර සැලසුමක් පාකිස්තාන රජයට නොමැතිවීමෙන් තත්ත්වය බරපතළ වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

    පසුගිය අගෝස්තු මාසයේ පළමු දින 23 ඇතුළත පමණක් විදේශීය ආයෝජකයන් පාකිස්තානයේ ගිවිසුම්වලින් ඉවත්වී ඇතැයි ද , එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන මහ බැංකුවේ දත්ත සංඛ්‍යා ලේඛනවලට අනුව විදෙස් ආයෝජකයන් ඩොලර් මිලියන 103.5ක එරට භාණ්ඩගාර බිල්පත් ඉවත් කරගෙන ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට නොලැබීම සහ රටේ වර්තමානයේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් එය සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
     
    topguy

    Active member
  • Feb 25, 2023
    295
    216
    43
    srilanka
    India wada owaye piti passe inne. Indiayawe awata thiyena negigena ena rajayan abyanthara arawul haraha wiyakula kirima🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,559
    79,442
    113
    ආශ්චර්යමත් රටක
    එදා :

    රට, ජාතිය අනතුරේ
    ආගම අනතුරේ
    බ්‍රා එක, කොත්තුව අනතුරේ

    අද:

    ගෑස් අනතුරේ
    විදුලිය අනතුරේ
    කොටස් වෙළඳපොළ අනතුරේ 😹😹😹

    එදා ඒකට රැවටිලා වෙච්ච හරිය මතකයිනේ. එහෙනං අක එකටත් රැවටෙනවද කියලා ආයෙත් හිතපල්ලා 🙈
     
    monson

    Well-known member
  • May 7, 2007
    20,686
    18,573
    113
    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg

    Ranil ට නැත්තන් මේ යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:

    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    iufphcz.jpeg

    UcMrLp5.jpeg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,467
    22,099
    113
    පෝ‍ලිම් වල ඉන්නකොට @shenat මේකේ දාපු පරණ ටෝකක් බලලා හෙණ ඉල්ලපං...😹😹😹

    Screenshot_20240916-143341_copy_756x7425310861d4517c8bd.jpg
     
    • Like
    Reactions: monson

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    15,602
    24,217
    113
    35
    Mirihana
    alis.alberta.ca
    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg

    Ranil ට නැත්තන් මේ යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:

    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    iufphcz.jpeg

    UcMrLp5.jpeg

    easy money hah!!
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    316
    285
    63
    නොදකින් umbala වගේ wesige පුතාලා..hako man customs eke..mata me wage thenaka idagenath therenawa thoge ranil hadana pake ratak ne kiyala..horuntama kade palayan thawa..
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,078
    2,323
    113
    India හැරුනාම මුළු දකුණු ආසියාව කෙල වෙලා නේ බන් එකට හේතුව මොකද්ධ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    9,866
    10,918
    113
    United States

    RW ❌