පාඨලී චම්පික රණවකගේ දහම් පාසල | අපේ සිංහල පන්තිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    10,711
    7,136
    113
    24
    ලොවෙත් නැති තැනක
    මට පෙන විදිහට සන්නාගේ ගල් කොල්ලෝ දෙන්න මේකේ ඉන්නවා වගේ ...

    කියනදේ අහපං පිලිගන්න පුළුවන් නම් පිලිගනින් නැත්තන් නිකං හිටහං​

     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    2,055
    1,347
    113
    Point is taken. But there were some online Dhamma Schools . These cannot be open to all due to some logistical and other issues, but they were not unnecessarily restrictive . I do not want to name the place as this had become commercialized now.
    If you go to Bellanvila in mornings you may get some food too( not everyday). I have got! These are done by individuals.
    Even a very good film was made by a temple!!
    We got English medium Dhamma School even before we started Enghlish Medium in schools
    We got several Digital channels
    so we are progressing but need more.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    1,119
    1,023
    113

    කියනදේ අහපං පිලිගන්න පුළුවන් නම් පිලිගනින් නැත්තන් නිකං හිටහං​

    එහෙම නෙමේ බන් සන්න කියන කතා content එක හරි නමුත් උ හොද එකා අනිත් උන් කැරියෝ වගේ ටෝක් දෙන එක හරි වැරදී ..අර ලේක්චර් කෙනෙක් ලියපු ලියුම් එහෙම එලියට දාපු එක සදාචාර සම්ම්පන්න නැනේ බන් ..ඕකා ගේ කැරි වැඩ හැම එකක් ම X නමැති පුද්ගලයෙක් එක්ක කරපු වැඩ ඒ නිසා ඒවා එලියට දාන්න බැ මොකද සන්නට අරින්න ඒවා එලියට දෑම්මොත් නිකන්ම x ටත් කෙළවෙන නිසා...මිනිස්සුන් ගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගහන්නේ නැතුව ..මනුෂ්‍ය පරපුරේ එකෙක් වෙන්න කියපන් ඕකට....
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,594
    3,324
    113
    එහෙම නෙමේ බන් සන්න කියන කතා content එක හරි නමුත් උ හොද එකා අනිත් උන් කැරියෝ වගේ ටෝක් දෙන එක හරි වැරදී ..අර ලේක්චර් කෙනෙක් ලියපු ලියුම් එහෙම එලියට දාපු එක සදාචාර සම්ම්පන්න නැනේ බන් ..ඕකා ගේ කැරි වැඩ හැම එකක් ම X නමැති පුද්ගලයෙක් එක්ක කරපු වැඩ ඒ නිසා ඒවා එලියට දාන්න බැ මොකද සන්නට අරින්න ඒවා එලියට දෑම්මොත් නිකන්ම x ටත් කෙළවෙන නිසා...මිනිස්සුන් ගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගහන්නේ නැතුව ..මනුෂ්‍ය පරපුරේ එකෙක් වෙන්න කියපන් ඕකට....
    Muwa adarshayata gamna moda minissut innawa atta karanwa kiyala hariyata ara samantha badda budubana kiyanawa wage tama
     
    • Haha
    Reactions: Spiderman.Ayya