පාන් කොත්තු - Bread Kottu

Hashandcl

Active member
  • Mar 15, 2008
    157
    48
    28



    Ingredients;

    1 Sliced Bread
    100 Grams of Spring Onions
    1 1/2 Cup of Carrots (2 Carrots)
    2 Tomatoes
    2 Chopped Onions
    2 Table Spoons of Chopped Garlic
    1 Table Spoon of Chopped Ginger
    Crushed Pre-Cooked Chicken / Fish
    Chicken Curry (optional)
    2 1/2 Cups of Coconut milk
    Salt / Pepper / Chili Flakes
    Butter / Margarine
    2 Eggs
    1 Knorr Chicken Cube


    අවශ්‍ය ද්‍රව්‍ය;

    පෙති කපන ලද පාන් ගෙඩි 1
    ලූනු කොළ ග්‍රෑම් 100
    කැරට් අල 2
    තක්කාලි ගෙඩි 2
    ලූනු ගෙඩි 2
    සුදු ලූනු මේස හැඳි 2 (තලාගත්)
    ඉඟුරු මේස හැඳි 1 (තලාගත්)
    පිසූ කුකුල් මස් / මාළු
    කුකුල් මස් හොදි (අවශ්‍යනම්)
    පොල්කිරි කෝප්ප 2 1/2
    ලුණු / ගම්මිරිස් / කෑලි මිරිස්
    බටර් / මාගරින්
    බිත්තර 2
    සුප් කැට 1
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    93
    48
    පාන් කොත්තු පට්ට ඉඟුරු එහෙම දාල ගත්තම කඩේ කොත්තුවම තමයි