පාසල් සිසුවියව සමූහ දූෂණයට ලක්කළ කොන්දොස්තර ඇතුළු 5ක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක්ව වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රඳවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු බව කළුතර උතුර පොලීසිය පවසයි.

    අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ අයෙකු බවද පොලීසිය සඳහන් කරයි.

    දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර, නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබාදෙමින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව තිබේ.

    අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රඳවා තබාගෙන අතවර කර ඇති අතර, මෙම දැරිය නිවසෙන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

    ඒ අනුව කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපති දමිත් ජයතිලක මහතා සහ කාන්තා හා ළමා කාන්ත හා ළමා කාර්ය අංශයේ පොලිස් නිලධාරිනියන් සිදුකළ විමර්ශනයේ දී දැරියව රවටා ගෙන ගොස් රඳවා තබා ගත් යැයි සැක කෙරෙන කොන්දොස්තරවරයා පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟම හොරණ රෙමුණ ප්‍රදේශයේ එම කොන්දොස්තරවරයාගේ නිවසේදී මෙම දැරිය සොයා ගත් බව කළුතර උතුර පොලීසිය පැවසීය.

    ඉන් පසුව දැරියගෙන් සිදුකරන වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, එම කොන්දොස්තරවරයා දැරිය පැහැරගෙන යාමට පෙර වසර කිහිපයක සිට විවිධ පුද්ගලයින් විසින් ඇයව බරපතළ ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක් කර ඇති බවය.

    දැරිය එම ප්‍රදේශයේ ලැගුම්හල්වලට සහ නිවස ආසන්න ප්‍රදේශවලදී දූෂණයට ලක්ව ඇති බවට ද තොරතුරු එහිදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද කළුතර උතුර පොලීසිය පැවසීය.

    දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශීක්ෂණ රොහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

    කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,477
    17,763
    113
    හස්තිශෛලපුර

    me tike pedo seen tikak udata genat, wenama game ekak yanawa wage.. ponila paradaiy kiyala awitda danne na forecast eka..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,104
    27,882
    113
    පුදුම මෝල්cariyo ඉන්නේ බං. මුන්ට දුවලා නැද්ද? මොන හිතකින්ද බං පොඩි ලමයින්ට අතවර කරන්නෙ
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    පුදුම මෝල්cariyo ඉන්නේ බං. මුන්ට දුවලා නැද්ද? මොන හිතකින්ද බං පොඩි ලමයින්ට අතවර කරන්නෙ

    ita wada me

    https://elakiri.com/threads/තම-මවට-බරපතළ-ලිංගික-අතවර-කල-පුතෙක්-අත්අඩංගුවට….2146691/

    තම මවට මරණ තර්ජන සිදු කර බරපතළ ලිංගික අපයෝජනය කළේ යැයි තරුණයෙකු ඊයේ (මාර්. 6) අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 20ක් වන කළුතර උතුර, ඇළමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මාර්තු 4 වන දා රාත්‍රියේ සැකකරු විසින් 59 හැවිරිදි වියේ පසුවූ මවට බරපතළ ලිංගික අපයෝජනය කරනු ලැබ ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

    මෙම කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී අනාවරණය වූ කරුණු මත රෝහල විසින් පොලිසියට කරන ලද දැනුම් දීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ කාන්තාවගේ සැමියා මිය ගොස් ඇති අතර මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ මෙම කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා නිවසේ සිට තිබේ.

    කෙසේ වෙතත්, ඔහු මානසික අබාධයකින් පෙළෙන බැවින් ඊට අදාළ ඖෂධ පානය කර නින්දට ගොස් සිට ඇත.

    ඇයට තව දියණියක ද සිටින අතර ඇය යාබද නිවසකට පාඩම් කිරීමට ගොස් සිට ඇති බව පොලිසිය පැවසීය.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු කලකට පෙර මත්කුඩු පානයට ඇබ්බැහිව සිට ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවක් මතකයේ නොමැති බවට ප්‍රකාශයක් ලබා දී ඇති බව ත් ය.

    සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
    ------ Post added on Aug 13, 2024 at 2:01 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,742
    18,441
    113
    මේවා නිකන්ම ස්ත්‍රී දූෂණ කියල වර්ගීකරණය කරල අත පිහදගන්න හින්ද මේවයෙ ඇත්තම සමාජ කියවීම සහ ඇත්තම ප්‍රශ්නය සහ ඒවට විසඳුම් කාටවත් පේන්නෙ නෑ. ගොඩක් අය හිතන්නෙ මේවා මේ ළමයින්ව බලෙන් අරන් ගිහින් බය කරල කරගෙන කියල.

    මෙතන ලොකුම ප්‍රශ්නය දූෂණය වෙච්ච තැන නෙමෙයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,786
    113
    මේවා නිකන්ම ස්ත්‍රී දූෂණ කියල වර්ගීකරණය කරල අත පිහදගන්න හින්ද මේවයෙ ඇත්තම සමාජ කියවීම සහ ඇත්තම ප්‍රශ්නය සහ ඒවට විසඳුම් කාටවත් පේන්නෙ නෑ. ගොඩක් අය හිතන්නෙ මේවා මේ ළමයින්ව බලෙන් අරන් ගිහින් බය කරල කරගෙන කියල.

    මෙතන ලොකුම ප්‍රශ්නය දූෂණය වෙච්ච තැන නෙමෙයි.
    therune na
     
    lilman

    Well-known member
  • May 10, 2009
    35,982
    46,198
    113
    Colombo
    අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක්ව වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රඳවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු බව කළුතර උතුර පොලීසිය පවසයි.

    අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ අයෙකු බවද පොලීසිය සඳහන් කරයි.

    දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර, නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබාදෙමින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව තිබේ.

    අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රඳවා තබාගෙන අතවර කර ඇති අතර, මෙම දැරිය නිවසෙන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

    ඒ අනුව කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපති දමිත් ජයතිලක මහතා සහ කාන්තා හා ළමා කාන්ත හා ළමා කාර්ය අංශයේ පොලිස් නිලධාරිනියන් සිදුකළ විමර්ශනයේ දී දැරියව රවටා ගෙන ගොස් රඳවා තබා ගත් යැයි සැක කෙරෙන කොන්දොස්තරවරයා පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟම හොරණ රෙමුණ ප්‍රදේශයේ එම කොන්දොස්තරවරයාගේ නිවසේදී මෙම දැරිය සොයා ගත් බව කළුතර උතුර පොලීසිය පැවසීය.

    ඉන් පසුව දැරියගෙන් සිදුකරන වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, එම කොන්දොස්තරවරයා දැරිය පැහැරගෙන යාමට පෙර වසර කිහිපයක සිට විවිධ පුද්ගලයින් විසින් ඇයව බරපතළ ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක් කර ඇති බවය.

    දැරිය එම ප්‍රදේශයේ ලැගුම්හල්වලට සහ නිවස ආසන්න ප්‍රදේශවලදී දූෂණයට ලක්ව ඇති බවට ද තොරතුරු එහිදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද කළුතර උතුර පොලීසිය පැවසීය.

    දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශීක්ෂණ රොහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

    කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

    @2osama බස් කොන්ද මාලිමාවෙ එකෙක්ලු :angry:
     
    • Haha
    Reactions: SLK_sri

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,742
    18,441
    113
    therune na
    දැන් බන් ඔය කෙල්ල ඔහොම දේකට සහභාගි වෙන්නෙ සල්ලි බලාපොරොත්තුවෙන් කැමැත්තෙන් වෙන කරන්න දෙයක් නැති හින්ද. අරුනුත් වැඩේ කරන් සල්ලි දෙනව මේකිට. මේකි ඒකෙන් ගොඩක් වෙලාවට අසනීප අම්ම තාත්තට බෙහෙත් ටිකක් හරි අරන් දෙනව ඇති. මම මේ කොහෙත්ම බාලවයස්කාර ළමයෙක්ට එහෙම දේවල් කරන එක හරි කියනව නෙමෙයි. හැබැයි දැන් ඕක අම්මෝ මෙන්න දූෂණය කරල කියල අරුන් ටික හිරේ දානව. මේකි ඉදපු තැනමයි. අම්ම තාත්තට බෙහෙත් ගන්න ඉස්කෝලෙ පොත් ටික ගන්න සල්ලි ලැබෙන්න ක්‍රමයක් හම්බුනේ නෑ. අරුන්ව හිරේ දාන්න නඩු වලට රජය ලක්ෂ ගණන් සල්ලි වියදම් කරාට මේ ප්‍රශ්නවල මුල විසඳන්න සත පහක්වත් දෙන්නෙ නෑ. එක්කො ඒකි ආයෙත් ඔය වැඩේම වෙන උන් ටිකක් එක්ක කරල හම්බ කරන්න ගනියි. එහෙම නැත්තන් සල්ලි නැතුව බෙහෙත් නැතුව අම්ම තාත්තත් අකාලෙ මැරිල යයි. එහෙම උනොත් කෙල්ලත් අයාලෙ බලන්න කවුරුත් නෑ ඉගෙනගන්න විදිහකුත් නෑ අන්තිමට කොහෙ හරි බඩු පොට් එකක හරි ස්පා එකක හරි full time රස්සාවකට වැටෙනව.

    මේවා සංකීර්ණ සමාජ ප්‍රශ්න බන්. ඔහොම කාව හරි අල්ලල හිරේ දාපු පමණින් විසඳෙන්නෙ නෑ. පාරෙ යද්දි බලෙන් අල්ලන් රේප් කරපුවට ඒ ක්‍රමේ හරි. මේවා හරි සංවේදී ප්‍රශ්න. අන්තිමට කෙල්ල රේප් වෙච්ච එකෙන් පොලීසියෙ උන් රහස් පරීක්ෂක ආතල් එකයි promotion ටිකයි ගොඩ දාගන්නව. ලෝයර්ස්ලා හම්බ කරගන්නව. වේලි වේලි ඉඳපු මීඩියාකරයො හෙඩ්ලයින් ටිකක් ගහගන්නව. අර කෙල්ල ඉඳියටත් වැඩිය අඩියට වැටෙනව.