දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර, නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබාදෙමින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව තිබේ.
දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිටනාකි මයිනායි පොනිලායි හැදුව රට ඔන්න 2048 ස්ත්‍රී දුෂණ නතර කරන්න වෙන්න ඇති පොනිලාගේ බලාපොරොත්තුව
meka aththa.දැන් බන් ඔය කෙල්ල ඔහොම දේකට සහභාගි වෙන්නෙ සල්ලි බලාපොරොත්තුවෙන් කැමැත්තෙන් වෙන කරන්න දෙයක් නැති හින්ද. අරුනුත් වැඩේ කරන් සල්ලි දෙනව මේකිට. මේකි ඒකෙන් ගොඩක් වෙලාවට අසනීප අම්ම තාත්තට බෙහෙත් ටිකක් හරි අරන් දෙනව ඇති. මම මේ කොහෙත්ම බාලවයස්කාර ළමයෙක්ට එහෙම දේවල් කරන එක හරි කියනව නෙමෙයි. හැබැයි දැන් ඕක අම්මෝ මෙන්න දූෂණය කරල කියල අරුන් ටික හිරේ දානව. මේකි ඉදපු තැනමයි. අම්ම තාත්තට බෙහෙත් ගන්න ඉස්කෝලෙ පොත් ටික ගන්න සල්ලි ලැබෙන්න ක්‍රමයක් හම්බුනේ නෑ. අරුන්ව හිරේ දාන්න නඩු වලට රජය ලක්ෂ ගණන් සල්ලි වියදම් කරාට මේ ප්‍රශ්නවල මුල විසඳන්න සත පහක්වත් දෙන්නෙ නෑ. එක්කො ඒකි ආයෙත් ඔය වැඩේම වෙන උන් ටිකක් එක්ක කරල හම්බ කරන්න ගනියි. එහෙම නැත්තන් සල්ලි නැතුව බෙහෙත් නැතුව අම්ම තාත්තත් අකාලෙ මැරිල යයි. එහෙම උනොත් කෙල්ලත් අයාලෙ බලන්න කවුරුත් නෑ ඉගෙනගන්න විදිහකුත් නෑ අන්තිමට කොහෙ හරි බඩු පොට් එකක හරි ස්පා එකක හරි full time රස්සාවකට වැටෙනව.
මේවා සංකීර්ණ සමාජ ප්‍රශ්න බන්. ඔහොම කාව හරි අල්ලල හිරේ දාපු පමණින් විසඳෙන්නෙ නෑ. පාරෙ යද්දි බලෙන් අල්ලන් රේප් කරපුවට ඒ ක්‍රමේ හරි. මේවා හරි සංවේදී ප්‍රශ්න. අන්තිමට කෙල්ල රේප් වෙච්ච එකෙන් පොලීසියෙ උන් රහස් පරීක්ෂක ආතල් එකයි promotion ටිකයි ගොඩ දාගන්නව. ලෝයර්ස්ලා හම්බ කරගන්නව. වේලි වේලි ඉඳපු මීඩියාකරයො හෙඩ්ලයින් ටිකක් ගහගන්නව. අර කෙල්ල ඉඳියටත් වැඩිය අඩියට වැටෙනව.
කිඹි උණ සීග්රයෙන් ලංකාව පුරා පැතිරෙමින් පවතී..මොනාද යකෝ මේ ලංකාවට වෙන්නේ?