පාස්කු ප්‍රහාරය පසුපස සිටින්නේ ඇමරිකන් කාරයෝ..! වාසු හෙළිකරයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    10,885
    3,594
    113
    පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදි

    මේ සම්බන්ධයෙන් විමර්ශනයට තවත් කොමිසමක් පත් කළ යුතු බවද අමාත්‍යවරයා යෝජනා කර සිටියා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “ප්‍රාථමික ආයුධ තිබුණු සහරාන්ලාට ඉතා දියුණු පුපුරුවා ගන්නා ආයුධ ලැබුනේ කොහෙන්ද? මේවා එකිනෙකට සම්බන්ධ කරලා බැලුවම අපිට පේනවා චිත්‍රයක්.ඒ තමයි ලෝකයේ අද මේ රටවලට කඩා පනින ඇමරිකා එක්සත් ජනපදය. අවසාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ගැති බවට නතු නොවන හැම රටක්ම හොල්ලා දැමීමේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය අපි මැදපෙරදිග දැක්කා. ඒ වගේම ඔවුන් ලෝකයේ අනිත් රටවලටත් පැන්නා. මෙතන ක්‍රියාත්මක කරන්න ලෑස්ති උනේ MCC ගිවිසුම මේ රටේ ක්‍රියාත්මක කිරීමට උවමනා පසුබිම සකස් කරන්න අති විශාල කෝලහාලයක් මේ රටේ ඇති කරන්නයි. ඒ සඳහා තමන්ට විරුද්ධ බව කියන ඒ ඉස්ලාමීය ත්‍රස්තවාදය, ලෝකයේ කවුරුත් දන්නා ඉස්ලාමීය දක්ශිනාංශීය රාජ්‍යයක් හරහා ක්‍රියාත්මක කිරීමට යෙදුනු ක්‍රියාන්විතයක් විදිහට මේ රටේ සිද්ධ කළේ මේ රටේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රජාත්‍රන්තවාදී ඡන්දය නැවැත්වීමටයි.”


    Screenshot_2021-03-27-10-12-58_copy_720x296.png



    :lol:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    4,352
    3,761
    113
    🇬🇧
    ඔව් ඇමරිකාවට මාර ත්‍රේට් එකක්නෙ ලංකාව, යුධ ශක්තිය අතින්ද, වෙළඳාම අතින්ද.... අපි ජාතියක් විදිහට අද ඉන්න තැන දැක්කම ඇමරිකාවට බය හිතෙනවා ඇති තමා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    10,885
    3,594
    113
    ඔව් ඇමරිකාවට මාර ත්‍රේට් එකක්නෙ ලංකාව, යුධ ශක්තිය අතින්ද, වෙළඳාම අතින්ද.... අපි ජාතියක් විදිහට අද ඉන්න තැන දැක්කම ඇමරිකාවට බය හිතෙනවා ඇති තමා.
    🎃🎃😆
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    791
    1,449
    93
    Loading...
    elakiri.com
    ඔව් ඇමරිකාවට මාර ත්‍රේට් එකක්නෙ ලංකාව, යුධ ශක්තිය අතින්ද, වෙළඳාම අතින්ද.... අපි ජාතියක් විදිහට අද ඉන්න තැන දැක්කම ඇමරිකාවට බය හිතෙනවා ඇති තමා.
    ඇමරිකන් උන් මේවා ට්‍රාන්ස්ලේට් කරලා හරි නිකමට ඇහුවොත් පුකෙන් හිනාවෙන්නෙ බන්.🤣🤣🤣
     
    • Haha
    Reactions: neyohk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,995
    11,095
    113
    Malabe
    සරලව ගත්තොත් ඔහොම අදහසක් හරි කෙලින් කියන්ඩ කොන්ද පන තියෙන්නෙ පොහොට්ටුවෙ අයට විතරයි, විපක්ශෙ ඉන්න එක පොන්සියෙක්ට පුලුවන්ද ඔහොම කතාවක් කියන්ඩ, විපක්ශෙ ඉන්න පොන්සි ඇමරිකාව කියන නමටත් ගූ බයයි..
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    2,532
    3,859
    113
    Somewhere in this world
    සරලව ගත්තොත් ඔහොම අදහසක් හරි කෙලින් කියන්ඩ කොන්ද පන තියෙන්නෙ පොහොට්ටුවෙ අයට විතරයි, විපක්ශෙ ඉන්න එක පොන්සියෙක්ට පුලුවන්ද ඔහොම කතාවක් කියන්ඩ, විපක්ශෙ ඉන්න පොන්සි ඇමරිකාව කියන නමටත් ගූ බයයි..
    කොමිසමට මොකද උනේ ඉතින් දවල්ට කන්න ගිහිංද එයාල
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,336
    260
    83
    Moon
    සරලව ගත්තොත් ඔහොම අදහසක් හරි කෙලින් කියන්ඩ කොන්ද පන තියෙන්නෙ පොහොට්ටුවෙ අයට විතරයි, විපක්ශෙ ඉන්න එක පොන්සියෙක්ට පුලුවන්ද ඔහොම කතාවක් කියන්ඩ, විපක්ශෙ ඉන්න පොන්සි ඇමරිකාව කියන නමටත් ගූ බයයි..
    ube ammawai ganiyek inawanm ekiwai muta deela lamayek hada ganin ko thawa. hoda kondak thiyene
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    441
    788
    93
    සරලව ගත්තොත් ඔහොම අදහසක් හරි කෙලින් කියන්ඩ කොන්ද පන තියෙන්නෙ පොහොට්ටුවෙ අයට විතරයි, විපක්ශෙ ඉන්න එක පොන්සියෙක්ට පුලුවන්ද ඔහොම කතාවක් කියන්ඩ, විපක්ශෙ ඉන්න පොන්සි ඇමරිකාව කියන නමටත් ගූ බයයි..
    americana-scarecrow-21676800.jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    6,135
    3,046
    113
    Lyon
    සරලව ගත්තොත් ඔහොම අදහසක් හරි කෙලින් කියන්ඩ කොන්ද පන තියෙන්නෙ පොහොට්ටුවෙ අයට විතරයි, විපක්ශෙ ඉන්න එක පොන්සියෙක්ට පුලුවන්ද ඔහොම කතාවක් කියන්ඩ, විපක්ශෙ ඉන්න පොන්සි ඇමරිකාව කියන නමටත් ගූ බයයි..
    FB_IMG_1616815778833.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,995
    11,095
    113
    Malabe
    අහල කියන්න බැරිද ඔයා දේශපාලනේ ඉන්න එක්කෙනෙක්නෙ
    ලොල් නිතිපති දේශපාලකයෙක් නෙමේ..
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    2,532
    3,859
    113
    Somewhere in this world
    ලොල් නිතිපති දේශපාලකයෙක් නෙමේ..

    ලොල් නිතිපති දේශපාලකයෙක් නෙමේ..
    ඒකත් එහෙමද හරි මම එයාගෙන් අහගන්නම්කො එහෙනං මම හිතුවෙ ඔයා දන්නව ඇති කියල එයාව පෞද්ගලිකව
     
    • Like
    Reactions: xVOLDYx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,927
    10,680
    113
    සරලව ගත්තොත් ඔහොම අදහසක් හරි කෙලින් කියන්ඩ කොන්ද පන තියෙන්නෙ පොහොට්ටුවෙ අයට විතරයි, විපක්ශෙ ඉන්න එක පොන්සියෙක්ට පුලුවන්ද ඔහොම කතාවක් කියන්ඩ, විපක්ශෙ ඉන්න පොන්සි ඇමරිකාව කියන නමටත් ගූ බයයි..
    අනිවා ඔය විමලෙ ලෙමන්පෆ් කෑව මතකයි එක පාරක් ඇමරිකාවට විරුද්ධව.
     
    • Haha
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    634
    1,710
    93
    ඩොටේ
    corona වලටවත් බැරිවුණානේ මේ ප*යා ව සෙත්තපෝච්චි කරන්න. රටේ කරුමෙට ඉන්න එකෙක්. හැමදාම පාර්ලිමේන්තුවට තේරෙනවා. ගමට වැඩක් කරලාත් නෑ, රටට වැඩක් කරලත් නෑ. මෙහේ සිංහල බෞද්ධ බයියොන්ව උතුර පෙන්නලා අවුස්සනගමන් විග්නේශ්වරන් ගේ පුතාට දුවව දෙනවා. ජාතික ගීයත් දෙමළෙන් ගායනා කරවන්න සිරිසේනටත් වඩා අමාරුවක් මූට තිබ්බෙ ඒ කාලේ.
    රටේ මිනිස්සුන්ට vaccine ගෙන්නත් ඕනි නෑ කිව්වට ඌටත් corona ත් හැදුනා. ඒකෙන්ම පහුවෙලා හරි සෙත්තපෝච්චි වුණොත් ලොකු දෙයක්. එදාට කිරිබත් කන්න හාල් නැතත් ටිකිරි මාරියක් කාලා වතුර හරි බොනවා සතුටට
     
    • Like
    Reactions: RLT4U

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,995
    11,095
    113
    Malabe
    අනිවා ඔය විමලෙ ලෙමන්පෆ් කෑව මතකයි එක පාරක් ඇමරිකාවට විරුද්ධව.
    ඉතින් ඒකත් හොදයිනෙ පොන්ස් , තොපේ පොන්නයො මොනාද කරේ ඇමරිකාව එකක් ව්කතුවෙලා සම අනුග්‍රහයෙන් තමන්ගෙ රටට එරෙහිව යෝජනා සම්මත කරගත්ත එකනෙ, නොදකින් තොපි වගේ අමන කාලකන්නි..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    6,135
    3,046
    113
    Lyon
    ඉතින් ඒකත් හොදයිනෙ පොන්ස් , තොපේ පොන්නයො මොනාද කරේ ඇමරිකාව එකක් ව්කතුවෙලා සම අනුග්‍රහයෙන් තමන්ගෙ රටට එරෙහිව යෝජනා සම්මත කරගත්ත එකනෙ, නොදකින් තොපි වගේ අමන කාලකන්නි..
    :lol:appata siri dan ekatath wipakshe da?ubalage pohottu mini maruwonge waradi walata anith un pali:rofl: