පාස්කු ප්‍රහාරය පිලිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශය

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    780
    1,496
    93
    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ නඩු පැවරිය යුතුයි..
    පාස්කු ප්‍රහාරය පිලිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරයි

    පිටුව 265 - පාස්කු ප්‍රහාරය පිලිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව

    152133103_5782650098427531_403416455540667018_n.jpg


    literally no one ->වෙහෙස කර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍රඵලය ලබන්නට නිහඩව ටික කලක් බලා සිටිය යුතුය...
     

    sanjeewa.per85

    Active member
  • Sep 7, 2020
    38
    163
    33
    Sri Lanka
    මට පේන්නේ ඩඩ්ලියාටත් ඕනේ සිරිසේනව ඇතුලට දාගන්න. ඌ ඊයේ සිංහයා වගේ ගේම ඉල්ලුවා. මෙච්චර දවසක් කාදිනල් තුමාටමත් නොදී හිටපු පාස්කු කොමිසමේ වාර්තාව අද එළියට ආවා. තව හොද හොද සෙල්ලම් ඉස්සරහට බලාගෙන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: NRTG

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    780
    1,496
    93
    මට පේන්නේ ඩඩ්ලියාටත් ඕනේ සිරිසේනව ඇතුලට දාගන්න. ඌ ඊයේ සිංහයා වගේ ගේම ඉල්ලුවා. මෙච්චර දවසක් කාදිනල් තුමාටමත් නොදී හිටපු පාස්කු කොමිසමේ වාර්තාව අද එළියට ආවා. තව හොද හොද සෙල්ලම් ඉස්සරහට බලාගෙන්න පුළුවන් වෙයි.
    ඔන්න සිරාව ඇතුලට දැම්මා කියමුකෝ..ඔන්න ඩඩ්ලිය ඒකට විරුද්දව මිනිස්සු පෙළගස්සලා ජන රැල්ලක් ඇතිකරලා "මෛත්රී වෙනුවෙන් යුක්තිය ඉටුකිරිමේ ජනතා ව්‍යාපාරය" කියලා එකක් අටවන් 2024 දි ඡන්දෙ ඉල්ලලා ජනාධිපති වෙලා මෛ්ත්රීව එලියට අරන් උට අගමැති කම දුන්නොත්...

    කියන්න බෑ ආශික්ලන්තෙ වෙන දේවල් හැටියට... :rolleyes:
     
    • Like
    • Love
    Reactions: asheka and vindi19

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,006
    5,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටේ පුපුරපු බෝම්බ තොගේට ජනාදිපතිලට නඩු දැම්මොත් බැරියෑ. ඇයි එතකොට කොටින්ට ආයුධ දුන්නට, 🤣🤣
    ඕවා විහිලු බං. වැඩීම වුනොත් කාදිනල් ගේම ඉල්ලන එක නවත්තන්න හිටං ගේ ප්‍රජා අයිතිය අහෝසි කරයි. පස්සේ ආ... එහෙම කරන්න බෑ කියලා පස්සේ ආයේ දෙයි. හැමෝම සතුටින්🤡🤡
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    9,265
    3,722
    113
    ලොවෙත් නැති තැනක

    බයිසන්ලව අන්දන ඇන්දිල්ලක්. දන්නේ නැද්ද මේ කොමිසම් සමාජිකයෝ ජනාධිපතිට දූර කාලයේ කරපු කිසිදු වැරැද්දකටවත් නඩු ගොනු කරන්න බෑ කියල.​

     
    • Like
    Reactions: Ragna_SL