මේ thread එක කොටස් තුනකට බෙදෙනවා. මොකද අැත්තම ප්‍රශ්නෙ මම දන් නැති නිසා උට benefit of doubt දෙන්න. අාතල් එකට හරි සීරියස් අවුලකට හරි මෙහෙම බොරුවක් කරන එක ලේසි වැරැද්දක් නෙවෙයි. අන්න එ‍් නිසා. ![Smiling face with smiling eyes :blush: 😊](https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png)
ඔව් දිගයි තමයි, හැබැයි important කොටස් cursory විදිහට කියෙව්වත් ඔලුවට යන විදිහට focus කරලයි ලියල තියෙන්නෙ. ඉතින් සම්පූර්ණ කියවන උන් කියවපන්, උඩින් පල්ලෙන් කියෙව්වත් යථා අවබෝධය අනිවා ලැබෙයි.
එහෙනම් පටන් ගමු.
Case 1 (පට්ට unlikely හැබැයි පොඩි හරි ඉඩක් තියෙන නිසා) - @Bimmer කියන එකාගෙ නංගි කෙනෙක්ට අැත්තටම මම වගේ අඟවලා එහෙම පර වැඩක් කරලා තියෙනවා. කරේ මම නෙවෙයි, හැබැයි කවුරු අතින් හරි එහෙම දෙයක් වෙලා තියෙනවා. එහෙනම් මූ genuinely එහෙම හිතලා, එ‍්කට අාපු තරහ මගෙ පිටින් පිට කරලා. එ‍්ක මට තේරුම් ගන්න පුළුවන්. උඹටයි, එ‍් කෙල්ලටයි එහෙම දෙයක් වුණා නම් එ‍්කට මට සිරාවටම දුකයි, හැබැයි එ‍් මම නෙවෙයි. කවුරු හරි උඹට ලණුවක් දීලා.
Case 2 (මූ දාපුවා එක්ක ඊළඟට යම් සම්භාවිතාවකින් වෙලා තියෙන්නෙ මේක කියල හිතෙනවා) - @Bimmer කියන එකාට මම වගේ රඟපාපු එකෙක්ගෙන් අර නංගිගෙ සීන් එක නොවන, හැබැයි අැත්තටම මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. එ‍්කත් මම අතින් වුණ දෙයක් නෙවෙයි, මොකද මම කාටවත් එහෙම මහා ලොකු ප්‍රශ්නයක් එන කිසිම දෙයක් කරලා නැහැ. හැබැයි මූට වෙච්ච දේ කියල ලොකු reaction එකක් එන් නැති නිසා අතිනුත් දාලා බොරු කතාවක් කියලා මාව ගාවන්න හදනවා. එ‍්කත් සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි උඹට මොකක් හරි real life එකේ නරක දෙයක් වුණා නම් එ‍් මම අතින් නෙවෙයි. මම කියල හිතෙනවා නම් එ‍්කත් මම වගේ රඟපාපු එකෙක් වෙන්න අැති.
Case 3 (මූ දාන අගමුල ගැළපෙන් නැති බයිලා එක්ක මට හිතෙන විදිහට overwhelming සම්බන්ධතාව තියෙන්නෙ මේකට) - @Bimmer කියන්නෙ මාත් එක්ක පට්ට අැරියස් තියෙන එකෙක් වෙන්න පුළුවන්. මම ඔය මේකෙ එක එක එ‍්වට බැන ගන්න එකකට හරි, මම දාන over the top දේවල්වලට එපා වෙලා / හිත රිදිලා හරි, නැත්තම් අර සමහර ඩයල් ඉන්නෙ තව එකෙක්ව අල්ලන් නැති නිසා උට ඕන විදිහට ඉන්න නොදී තමන්ගෙ විදිහ උගෙ අැඟේ ගහන්න යන, අන්න එහෙම ඩයල් එකක් වෙන්න අැති. උට කිසිම personal හෝ real life ප්‍රශ්නයක් මගෙන් වෙලා නෑ කියලා දැන දැනත් එකට එකට අෑඳලා අදාළම නැති බයිලාවක් ගොතලා මට නිකන් ප්‍රශ්න දාන්න හදන එකෙක්.
එහෙම නම් දුක තමයි ඉතින්, හැබැයි මේ පාර පොඩ්ඩක් over ගිහින් කියල පේනවා. කරුණාකරලා ගන්න අාතල් මේකෙන් ඉවර කරගනින්. එහෙම නැත්නම් කියන දේවල් පැහැදිලිව parody එකක් බව පේන විදිහට දාපන්. එතකොට අවුලක් නෑ. හැබැයි serious චෝදනා කරලා අනවශ්‍ය ප්‍රශ්න බලෙන් දාන්න හදලා, අන්තිමට උඹ හිතන් නැති මුල්ලකින් ඕවා පත්තු වෙන්න ගත්තාම අැරියස් එකට කරා කියල බේරෙන්න අමාරු වෙයි. අන්න එ‍්කයි.
@Bimmer උඹ කියපු බයිලා categorically බොරු කියන්න පුළුවන් දේවල් නිසා මට දැනට නම් මේක අවුලක් නෑ, හැබැයි තවත් අැදන් යන්න කලින් ටිකක් හිතල ඉඳපන් හොඳේ. සාමාන්‍යයෙන් මෙහෙම serious බොරු චෝදනාවක් කරාම කෙනෙක්ට නොදෙන තරම් leeway එකක් දීලයි මේ කියන්නෙ.
හරි දැන් cases තුන කිව්වනෙ. දැන් වෙච්ච අැත්තම දේ ගැන කතා කරමු.
මූ ඔය කියන කාලෙ මම telegram එකේ පට්ට active. ඔව්, දැන් ඔය telegram group වල පයිය දාන bull ලා වැහි වැහැලා හිටියට එ‍් දවස්වල එකෙක්වත් හිටියෙ නැහැ. මම තමයි වැඩේ පටන් ගත්තෙ. හැබැයි ඉතින් කොයි දේත් කරන්නෙ මොළේ අැතිව, limit එක දැනගෙන නිසා නීතිමය ප්‍රශ්න අැති වෙන කිසිම දෙයක් මම කරේ නෑ.
මම රටේ නීතිය බොහොම හොඳට දන්නවා විතරක් නෙවෙයි, personally ත් මට මේ අංශයෙන් එහෙම කිසිම උවමනාවක් නෑ. මට කෙල්ලෙක්ව rape කරන්න කිසිම උවමනාවක්වත්, අාසාවක්වත් අැවිත් නෑ. මාත් එක්ක හිටපු 100 කට වැඩි කෙල්ලො (බඩු + මට අාසාවෙන් අාපු උන්) හැමෝම එ‍්කට සාක්ෂි දෙයි. Consent සහ yes means yes කියන දෙක මම ඕක fashionable වෙන්නත් කලින් ඉඳලම පිළිපදින දෙයක්.
කොටින්ම එ‍් දවස්වල spa එකකට ගිය වෙලාවක වුණත් hand shake එක පටන් ගන්න කලින් "ඔයාව අැල්ලුවට කමක් නෑ නේද, කිස් කරන්නද?" වගේ ප්‍රශ්න අහලා, එයාගෙ Consent එක අරන් විතරයි හැමදේම කරේ. මම මෙච්චර කාලෙකට හිටපු ඕනම කෙල්ලෙක් පොඩ්ඩක්වත් මොකක් හරි දේකට අකමැතියි කියල පෙන්නුවා නම් එ‍්ක hard no එකක් විදිහටයි මම ගන්නෙ, ගත්තෙ. උඹලට සමහරවිට මේක විහිළුවක් වෙන්න පුළුවන්. Spa එකකට ගිහින් මසාජ් දාන එකීව අත ගෑවට මොකද, මෝල් වෙලා room එකකට අාවට පස්සෙ හුකන්න අහ අහ ඉන්න ඕනෙද කියල උඹලට හිතෙනවා අැති. හැබැයි මම එහෙමයි. එ‍් නීතියට බයේ නෙවෙයි, මම අාසයි මාත් එක්ක ඉන්න එකී මොකී වුණත් කරන හැම දේකටම 100% ක unambiguous එකඟත්වයකින් සහභාගි වෙන එකට.
අවශ්‍යතාවක් අාවොත් මේකට සාක්ෂිත් ඕන තරම් පෙන්නන්නම්. අනිත් පැත්තට කාට හරි එහෙම නැතිව බලහත්කාරකමක් මගෙ අතින් වුණා කියල කියන්න පුළුවන් නම් එහෙම හොයල දියන් කියලත් challenge කරනවා. කරපු හැමෝම මට මතක නැතත් කාත් එක්කවත් කිසිම දෙයක් එයාගෙ අකමැත්තෙන් කරලා නෑ. Rape එකක් තියා එ‍්කට කිට්ටු වෙන්නවත් පුළුවන් කිසිම දෙයක් මගෙ අතින් ජීවිතේට වෙලා නෑ, වෙන්නෙත් නෑ.
මම personally අඳුරන ගොඩක් අය මේ සම්බන්ධයෙන් මම හිතන විදිහ හොඳටම දන්නවනෙ. කවදා හරි මගෙ අතින් මනුස්සයෙක් මැරෙන්නෙ නැහැ කියල මට ස්ථිර වශයෙන් කියන්න බෑ, මොකද කලාතුරකින් එ‍්කට හේතු අැති වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේට මගෙ අතින් rape එකක් නම් වෙන් නෑ, එහෙම දෙයක් වෙන්න කිසිම සාධාරණ හේතුවකුත් නෑ. මිනිහෙක් මරන්න සමහර හේතු තියෙන්න පුළුවන්, හැබැයි sexual assault එකකට කවදාවත් කිසිම සාධාරණ හේතුවක් නෑ.
අනික් දේ තමයි වයස සම්බන්ධ කතාව. මේකත් ඉතින් මගෙ ගැන හොඳට දන්න හැමෝම දන්නවා. මම මාත් එක්ක chat කරන්න එන හැම කෙල්ලෙක්ගෙන්ම අනිවාර්යයෙන්ම වයස අහනවා. 18 ට අඩු ඉලක්කමක් කිව්වොත්, දාන photo එකකින්, කෝල් එකක් ගත්තාම වයස අඩුයි වගේ පෙනුණොත් කතා දෙකක් නෑ එවෙලෙම block. මේක හුදෙක් එහෙමයි කියල ප්‍රදර්ශනයට කරන දෙයක්වත්, නීතියට බයේ කරන දෙයක්වත් නෙවෙයි. 18 ට අඩු කෙල්ලෙක් ගැන මට කිසිම sexual interest එකක් නැහැ.
එ‍්ක හම්බෙන්න ගියත් එහෙමයි. සාමාන්‍යයෙන් කෙනෙක් දැක්කම අපිට වයස හිතාගන්න පුළුවන්නෙ. ඉතින් 18 ට අඩුයි කියල සැකයක්වත් තිබ්බොත් කීයටවත් එතනින් එහාට මොනවත් සිද්ධ වෙන් නෑ. අනිවාර්යයෙන්ම මොකක් හරි document එකක් check කරනවා එහෙම වුණොත්. කියන්න සතුටුයි මට එහෙම හිතෙන කෙල්ලෙක්වත් හම්බෙලා තියෙන්නෙ තුන් සැරයයි. හැබැයි එ‍් තුන් දෙනාම මමම id check කරලා තහවුරු කරගත්තා 18 විතරක් නෙවෙයි 19 වෙනි birthday එකත් පහු කරලා බව. දෙන්නෙක් 20 ත් පහු වෙලා. මම sex කරලා තියෙන, sex කරන්න උත්සාහවත් කරපු වයස අඩුම ගෑනු ළමයාගෙ වයස එ‍් මොහොතෙදි අවුරුදු 19 යි මාස 3 ක්.
අර case 1 එකේ වගේ මට සම්පූර්ණ බොරු වයසක් කියලා, 18 ට අඩුයි කියල කීයටවත් හිතන් නැති පෙනුමක් එක්ක, මට එයාට 18 ට වැඩියි කියල promise කරල කියල අාව කෙල්ලෙක් ඉන්න යම් සම්භාවිතාවක් නෑම කියන්න බැහැ. හැබැයි මට නම් එහෙම මතක් කරාට හිතන්න පුළුවන් කවුරුත් නෑ. අනික මම නීතිය දන්න නිසා එතකොට මගෙ වැරැද්දකුත් නෑ. සාධාරණ සැකයකින් තොරව එහෙමයි කියල හිතන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ විතරක් නෙවෙයි, එහෙම නෑ කියලා එයාලම පොරොන්දු වෙලයි එ‍් හැමෝම අාවෙ. අවස්ථා තුනකදී මගෙ සැකේට එ‍්ක බලලා තහවුරුත් කරගත්තා.
ඔච්චර හෑල්ලක් ලිව්වෙ මූ මේ කියන දේවල් කිසිසේත්ම මගෙ අතින් වුණේ නෑ විතරක් නෙවෙයි, එහෙම වෙන්න කිසිම ඉඩක්වත් නෑ කියලා පෙන්නන්න. මාව අහු කරන්න හිතාගෙන මොකෙක් හරි මාත් එක්ක Chat කරා වුණත් සාමාන්‍යයෙන් ඔහොම දෙයක් තියෙනවා නම් අහු වෙනවා. මම නම් හිතන්නෙ 18 ට අඩු කෙල්ලෙක්ට මාව රවට්ටලාවත් මාත් එක්ක chat කරන්න කිසිම ඉඩක් නෑ.
දැන් එ‍් ටික පැත්තකින් තියලා මූ කියන යාන්තම් අැත්‍තක් ගෑවිච්ච දේ ගැන බලමු. ලස්සනම සීන් එක මූ කියන බයිලාව බොරු කියන්න සාක්ෂි ඕන තරම් එළකිරියෙම තියෙනවා විතරක් නෙවෙයි, එ‍්වා මට පේන විදිහට දාල තියෙන්නෙත් මූ මයි.![Rolling on the floor laughing :rofl: 🤣](https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png)
කෙටියෙන් කිව්වොත් සිද්ධ වුණේ මේක. 31 ත් පැනලා Virginity එක නැති කරගත්තට පස්සෙ එ‍් අැරියස් එකට වගේ දිගටම බඩු ගහපු කතාව උඹලා දැනටමත් දන්නවා අැතිනෙ. එතන ඉඳලා normal කෙල්ලොන්ට transition වෙන කාලෙදි වෙච්ච දෙයක් තමයි මේ. මුලින් මට සෙට් වෙන්න ගත්තෙම කපල්. එ‍් අතරින් මුල්ම කාලෙ සෙට් වෙච්ච ලස්සනම wife තමයි දැනටත් මේ profile picture එකේ ඉන්නෙ. අන්න එ‍් ගැන කියලා පටන් ගත්ත cockzilla branding එක telegram එකේ නැගල යන කාලෙ සිද්ධියක් තමයි ඔය.
Telegram එකෙන් පටන් අරන් WhatsApp එකට මාරු වෙලා foreign කෙල්ලෙක් (කියල හිතපු කෙනෙක්) මට chat කරා. එ‍් account එකෙන් තමයි මට දෙහිවලට එන්න කියල තිබ්බෙ. මාත් ඉතින් ගියා.
එදා වුණ දේවල් ගැන මම උටත් කලින්ම thread කීපයක්ම දැම්මා. එ‍් ටික පහළ තියෙනවා. තුනම එකට සම්බන්ධයි. එ‍්වට ගිහින් බලන්න කම්මැලි අයට කිව්වොත් එදා වුණේ මූ කියන විදිහටම මාව බයිට් එකට අරන් දෙහිවල කොහෙද අස්සකට එන්න කියලා, උෟ කියපු ගෙදරට තට්ටු කරලා මොකක්ද නමක් අහන්න කිව්වම එහෙම කෙනෙක් නෑ කියපු එක. අාපහු අර නම්බර් එකට අරන් බැලුවාම තමයි කොල්ලෙක් කතා කරල කිව්වෙ මේ දුන්නෙ බයිට් එකක් කියලා.
මොනවා වුණත් කොලිටියට වැඩේ කරලා තිබුණා, මම චාටර් වුණා, එ‍්ක මේ පරණ thread වල දාලම තියෙනවනෙ. අැවිදින එක නම් මම කොහොමත් exercise එකට වගේ කරන නිසා සිරාවටම එදා එ‍් දෙපැත්තට ගියපු කිලෝමීටර් 2 ක් වගේ දුර මහා අමාරුවක් නම් වුණේ නෑ. හැබැයි මම පාරෙ හේතුවක් නැතිව අැවිදලා චාටර් වුණා කියන්න අනිවාර්යයෙන්ම පුළුවන්.
එ‍් මදිවාට උෟ එ‍් වෙලාවෙ මට කිව්වා දැන් චාටර් වුණානෙ, හිටපන් තව ටිකකින් මේ ගැන thread එකක්ම දාන්නම් කියලත්. මට ඉතින් fast typing හැකියාවක් තියෙනවා කියල උඹල දන්නවනෙ. ඉතින් එ‍් ටික අාපහු අැවිදගෙන + බස් දෙකේ එන අතරෙ මමම එ‍් ගැන කියලා thread තුනක් දැම්මා. එ‍්වා bump වෙන්න reply ත් කරා.
![Smiling face with smiling eyes :blush: 😊](https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png)

දැන් එ‍් ටික පැත්තකින් තියලා මූ කියන යාන්තම් අැත්‍තක් ගෑවිච්ච දේ ගැන බලමු. ලස්සනම සීන් එක මූ කියන බයිලාව බොරු කියන්න සාක්ෂි ඕන තරම් එළකිරියෙම තියෙනවා විතරක් නෙවෙයි, එ‍්වා මට පේන විදිහට දාල තියෙන්නෙත් මූ මයි.
![Rolling on the floor laughing :rofl: 🤣](https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png)

Last edited: