මේ තියෙන්නෙ මම සතියකට විතර උඩදි ශෙඩ් 4 කින් ගත්තු ඩිසල් සාම්පල් 4ක්,මම මෙහෙම ගන්න හෙතුව එක සාම්පල් එකක භුමිතෙල් සුවඳක් ආපු නිසා,පාට නම් බොහෝ විට මෙහෙම වෙනස් වෙන්නෙ ටැංකිවල තියන ජරාව නිසා වෙන්න ඔනේ,ඔය අවසන් එක ගත්තෙ IOC එකකින්...මොකද කට්ටිය කියන්නෙ දැන් තෙල් වල අමුත්තක් තියනවද ???
![]()