කිසිම දෙයක් හරියට ක්රියාත්මක කරන්න දෙන්නෙ නෑ
මිනිස්සුන්ගෙ විනයක් නෑනෙ..
පාලකයොත් එකයි මිනිස්සුත් එකයි කාලකන්නි රටක්
මිනිස්සුන්ගෙ විනයක් නෑනෙ..
පාලකයොත් එකයි මිනිස්සුත් එකයි කාලකන්නි රටක්
Jeppo innekal machan me prashne wisedenne na…munnan athu gewilama yanne one.දැන් නම් පිස්සු වගේ බං. වැඩට යන්ඩ පැට්රෝල් නෑ. කදු පැති නිසා බයිසිකල් හරි යන්නෙ නෑ. පයින් යන්න දුර වැඩී. ගමේ ඉදන් යන බස් නෑ.
කිලෝමිටර් ගනන් දිග පැටෝල් පෝලිම් තියන්නේ. ඒවගේ ඉන්න නම් දවස් දෙකක් විතර නිවාඩු දාන්න වෙයි. එහෙම හිටියත් පැට්රෝල් ගහ ගන්න පුළුවන් වෙයිද කියලා සැකයි. මේ කාලකන්නි ප්රශ්නේ විසදන පාටක් පේන්න නෑ.![]()
shed eke 95 nettam wedak na.95 na shed eke. adath enne nalu. mama bike eka daddi bike 12k-15k wage thibbe. ada inne 38ta. petrol awama 100+ wath wei. okkoma kelani higanno ringanawa set pitin.
IOC badu thiyanawada?Uba inne octane 92 witarak tiyena shed ekakada?
Dawas 6 thel awe na kiyanne aye enne na. Aparade ube kale. Gedara palayan. Nettam IOC or Octane 95 tiyena shed ekak laga hitapan.
Wedak neti weda karanna epa.
ඕක බං බයි ගතිය. රනිලත් දැන් දාර බයියෙක් වෙලා ඉන්නේ. ගෝතයගේ කෙන්ත්රාත් එක තමයි ඌ කරන්නේ. ඕකවත් තේරුම් ගන්න උඹලට බෑනේ.දැං නම් රාණිල ට වඩා බැසිල් hondai කියලා හිතෙනවා!
aaaaaaaa india wal pranthayak neda? Trinco dan?Trinco haraha enawa