පැතුම් කියන්නේ අපිට වඩා අවුරුදු 100ක් ඉස්සරහින් හිතන කෙනෙක් බං

erozan

Well-known member
  • Mar 18, 2011
    63,691
    12,876
    113
    Malabe
    එoගලන්තෙ ඉන්න සුද්දන්ටයි උන්ගෙ පස්ස ලොවන මෝඩයන්ටයි ඔහොම හිතෙනව..ජාතිකවාදය වැඩක් නැ ගෝලියකරණයයි වැදගත් කියල,
    ලෝකෙ ඉන්නෙ හම්බ හැත්ත ඔක්කෝම ගෙනල්ල බින්න බස්ස ගන්නව,🤭🤭 තව ටික කාලෙකින් තේරෙයි ඔකුන්ට..🤣🤣🤣😍
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    7,935
    3,974
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ පැතුම්ම තමා බං. වෙන නමකින් අපි අතර ඉපදිලා!
    මටත් එහෙම හිතෙනවා
    එහෙම නැත්නම් පැතුමව එපා කරවන ජේවිපී අවජාතකයෙක්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    4,874
    2,472
    113
    ඒ උනාට වර්ල්ඩ් කප් squad එකෙන් කපලා නේද ඌව T20 වලට සෙට් වෙන්නෑ කියලා 😥
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    4,874
    2,472
    113
    එවා බලු වැඩ
    එනකොට කොහොමද නේද? අනාගත කෝලි කිවේ
    ඒකනෙ බං. බ්‍රැඩ්මන්ටත් වඩා ඇවරේජ් වැඩී කියලනෙ කිව්වෙ 😑 මොනවා උනත් පැතුමව ආය ටීම් එකට ගන්න මූ තනියම ගහන ගේම අපි අගය කරන්න ඕන
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,799
    7,898
    113
    මේ ලෝකේට මිනිසා පහල වෙලා දැන් වසර ලක්ෂ 2ක්. පරිණාමවාදයට අනුව චිම්පන්සියෙකුගේ සිට අද දක්වා ආපු ගමන දිහා හැරිලා බැලුවොත්

    ඊයා. උබ පැතුමනම් හෝ පැතුමව දන්නවනෙම් අනේ කියපං උගේ සේපියන්ස් පොත කෝට් කිරිම අහලාම එපා වෙලා කියලා. කොග්නිටිව් රෙවලුෂන් කිය කිය කියන මගුල අහලාම ඇති වෙලා උගෙන්. අලුත් දෙයක් කියන්න කියපං. ඔය පොත අපිත් කියවලා තියනවා ඇති වෙන්න.

    කාටද මේ බොරු කරන්නේ?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    949
    545
    93
    colombo
    සම්පූර්ණයෙන් එක පැත්තක් ගැන විතරයි කතා කරලා තියෙන්නෙ... කරුණු කරණා එක්ක බැලුවම ඔය කියන ගෝලීය වාදය,
    අධිරාජ්‍යවාදය, ව්‍යප්තිවාදය කියන මුහුණුවර දෙකෙන්ම එන්න පුළුවන්. වෙලාවකට වෙළඳ ගිවිසුමක්, වෙලාවකට ආක්‍රමණයක්.. මේ දෙකෙන්ම ගොඩක් වෙලාවට වෙන්නෙ විනාශයක් මේකෙ දුර්බා පාර්ශවකරුවට. ඔය පැතුම් කියන ජාතියෙ මිනිස්සු ඉස්සරත් හිටියා. එයා කියන්නෙ නෑ, ඔය ගෝලීය එකට නතු කරගන්න් බැරි ජාතීන් රටවල් දියුණු කියන වර්ගීකරණයන් වල ඉන්නවා කියන එක. එක දෘශ්ඨියක් තියෙන මිනිස්සු කෝමත් අසාර්ථකයි, ගෝලීයවාදය බදාගෙන වලපල්ලට යන්න නෙමෙයි, ඕක කළමණාකරනය් කරගෙන වැඩක් ගන්න පුළුව අවස්ථා තියෙනව් කිව්ව නම් තමයි හරි. ඕකෙ ඇතුලෙ ගොඩ දේවල් තියෙනව අපිට සුභ්වාදී, ඒකෙ ඔක්කොම් සුභවාදී නෑ කියන එක අමතක නොකරන තාක් කල් මේ රට මෙහෙම හරි ඉතුරු වෙලා තියේ....
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    4,096
    7,805
    113
    ඇයි එන්නද ?
    Bump පොන්නයෝ @nicjosh83


    Ico3Gxh.jpg


    mlHt7P0.jpg
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    665
    893
    93
    අපිට එයට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි එතකොට පස්සට යනවා. මොකද අපි කරන්නේ ආපහු ආපස්සට යන්න හදන එක. දෙමළ මිනිසුන් ඉන්දියාවට යවන්න, මුස්ලිම් මිනිස්සු අරාබියාවට යවන්න කියලා කිව්වට , කිසිම රටකට එහෙම කරන්න බෑ. රිවස් ගියර් ලෝක සමාජයට නෑ. වෙන්නෙම මුහු වීම, වෙන්නෙම රාජ්‍යය සීමාවන් බොඳ වෙලා ගෝලීය පරිපාලන යාන්ත්‍රණයක් බිහි වීම. අපි ඒ රටාවට විරුද්ධ වීම කියන්නේ දිය ඇල්ලක් පල්ලෙහාට ගිහින් වතුර වල එල්ලිලා උඩට නගින්න හදනවා වගේ. ගැටුම්, යුද්ධ, විනාශ විතරයි අපිට ලැබෙන්නේ.


    යහපත් මුහුවීම්,අයහපත් මුහුවීම් අදුනගන්න මුලින් යහපත/අයහපත ගැන අවබෝදයක් තියෙන්න ඕනේ.වචන දෙක විතරක් දැනගෙන ඔයගැන සමාජ ගත කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.සමහර මුහුවීම් මනුස්ස කියන ජාතියේ මිලේච්චත්වයකට පාර කපනවානම් මුහුවෙලා විනාස වෙන්න කිසිම ජාතියක් කමතිවෙන්නේ නෑ. ජනාදිපති තුමාට දැන් ගොඩදෙනෙක් කැමතිනැ.කාටද කැමති ?කවුරුවත් නෑ?එහෙන් අනුර, මෙහෙන් පැතුම්, අරහෙන් සජිත්.ඒත් තාම කොහෙන් වත් රටේ තියෙන හොඳම රැකියා අවස්ථාවට කෙනෙක් නැතිවයි ඉන්නේ.