පැතුම් කියන්නේ අපිට වඩා අවුරුදු 100ක් ඉස්සරහින් හිතන කෙනෙක් බං

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    10,227
    4,718
    113
    අද කාලෙට හරියන එකෙක් බං ඕන අපිට.
    මුට අවුරුදු සීයකට පස්සේ චන්දෙ දෙන්නම්.
     
    • Haha
    Reactions: kevin_levin

    පැතුම් කියන්නේ අපිට වඩා අවුරුදු 100ක් ඉස්සරහින් හිතන කෙනෙක් බං​


    අපරාදේ පැතුම් ට එන්න තිබ්බේ 1921 බන්,... එහෙනම් මේක සුර පුරයක් :cry: :love:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    2,572
    2,181
    113
    අවුරුදු ගානක් ලමයි නැතුව හිටපු අපිට Solo Rider ලමයෙක් හදලා දුන්නා බොහොම පින් අයියේ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    4,096
    7,805
    113
    ඇයි එන්නද ?
    කොහේ ඉන්න පැතුමෙක්ද.. තොපිට මේ නාකි මයිනා ඉද්දි :cool:

    ryRI79L.jpg
     
    • Love
    Reactions: RandomGuy