පැතුම් සතු ධනය

shenat

Well-known member
  • May 13, 2007
    26,938
    23,630
    113
    ආශ්චර්යමත් රටක
    මචන් තියෙන්නෙ ගේ විතර නම් ෆේස්බුක් එකේ පෝස්ට් දාදා කාලේ නාස්ති කර ගන්නෙ නැතුව ඒ වෙලාව පොඩි එවුන් එක්ක ඉදපන්.

    ඇයි බන් ඒ?
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උබලා මෙයාට බනින්නෙ කියලා. :unsure:

    මූ නම් මහ සාපයක්

    ඇයි බන් ඒ?
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උබලා මෙයාට බනින්නෙ කියලා. :unsure:

    කව්ද බං මේ? නමින්ම බොක.🤔

    ඇයි බන් ඒ?
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උබලා මෙයාට බනින්නෙ කියලා. :unsure:

    ඇයි බන් ඒ?
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උබලා මෙයාට බනින්නෙ කියලා. :unsure:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    13,459
    10,562
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මම නං තාම බැන්නේ නෑ. මොකාද මේ මිට්ටා කියලා හිතාගන්න බැරුව ඉන්නේ. කොහෙන් මතුවුන කොහොම එකෙක්ද කියලා කිසි අදහසක් නෑ 🤔
     
    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    147
    39
    28
    මම නං තාම බැන්නේ නෑ. මොකාද මේ මිට්ටා කියලා හිතාගන්න බැරුව ඉන්නේ. කොහෙන් මතුවුන කොහොම එකෙක්ද කියලා කිසි අදහසක් නෑ 🤔
    හොඳට හොයලා බලලා කතා කරපන්. පැතුම් කියන්නේ අහසින් වැටිච්ච එකෙක් නෙවෙයි. ටික් ටොක් බල බල නිදා ගන්නේ නැතුව හොයලා කියවලා බලලා වරෙං කතා කරන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,289
    11,022
    113
    මල කරදරයක් නේ මූ 🤭 . @riduna pm උඹ නම් ජෙප්පෙක් වගේ. උඹ පතුමව එපාම කෙරෙව්වා.

    එක අතකට ඌත් දැනගන්න එපැයි පාංකඩ රචනා නොලිය ඉන්න. :ROFLMAO:
     
    • Dislike
    Reactions: riduna pm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    13,031
    15,635
    113
    ඕව්ව අදාල නෑ බන් ඌට දිනන්න වෙන්නෙ නෑ. හෑලි ලිය ලියා ඉන්න තමා වෙන්නෙ. එන්ගලන්තෙ ඉදල පුළුවන්ද පොන්ස් සමූපකාර ජන්දයක්වත් දින්නන්න. කියවිල්ල විතරයිනෙ වෙන හරි හමන් වැඩක් නෑනෙ මාර්කට් කරන්න. ගස් හිටවපුව මාර්කට් කරල ලන්කාවෙ ජන්ද දිනන්න බෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,289
    11,022
    113
    ඕව්ව අදාල නෑ බන් ඌට දිනන්න වෙන්නෙ නෑ. හෑලි ලිය ලියා ඉන්න තමා වෙන්නෙ. එන්ගලන්තෙ ඉදල පුළුවන්ද පොන්ස් සමූපකාර ජන්දයක්වත් දින්නන්න. කියවිල්ල විතරයිනෙ වෙන හරි හමන් වැඩක් නෑනෙ මාර්කට් කරන්න. ගස් හිටවපුව මාර්කට් කරල ලන්කාවෙ ජන්ද දිනන්න බෑ.

    ඔය බලපන් ජෙප්පන්ගේ තියන ඊරිසියාව. පොඩ්ඩක් ඉඳපන් wife ගේ ඉගනගනීමේ වැඩකටයුතු කරලා අවිල්ල් විකල්පයක් හදල ජෙප්පොන්ට දොඹේන් යන්න දෙයි.

    උඹල දැම්ම බය වෙලා.රචනා වලට මෙහෙම බය වෙනවනම් ඇත්තටම ආවම කොහොම වෙයිද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    13,459
    10,562
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබෙ නමත් කැත හින්දාද ගෑනිගෙ නම පාවිච්චි කරන්නෙ?
    ආ....... මේ රචනා ෆොන්ස් නේද🤣🤣
    දුවපං ගිහිං එංගලන්තේ ගැන රචනාවක් ලියපං, බැරිනං කර්නර්ට කියලා උකේ ඇරගනිං 🤣🤣🤣

    හොඳට කරොත් යූකේ ගෙන්න ගනියි.🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    26,938
    23,630
    113
    ආශ්චර්යමත් රටක
    මම නං තාම බැන්නේ නෑ. මොකාද මේ මිට්ටා කියලා හිතාගන්න බැරුව ඉන්නේ. කොහෙන් මතුවුන කොහොම එකෙක්ද කියලා කිසි අදහසක් නෑ 🤔

    ඉතින් උබ කිව්වෙ නමම අවුල් කියලා. නමෙන් මොකක්ද බන් ඇති වැඩේ. මහින්දලාගෙ සාටකෙයි, රැවුලයි වගේ තමා.
    ඌ අද ඊයෙ මතු උන එකෙක් නෙවෙයිනෙ. දැන් අවුරුද්දකට වඩා වැඩියෙන් ප්‍රසිද්ධියෙ ඉන්නවනේ. FB එකට ගිහින් බලපන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    13,459
    10,562
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් උබ කිව්වෙ නමම අවුල් කියලා. නමෙන් මොකක්ද බන් ඇති වැඩේ. මහින්දලාගෙ සාටකෙයි, රැවුලයි වගේ තමා.
    ඌ අද ඊයෙ මතු උන එකෙක් නෙවෙයිනෙ. දැන් අවුරුද්දකට වඩා වැඩියෙන් ප්‍රසිද්ධියෙ ඉන්නවනේ. FB එකට ගිහින් බලපන්.
    බලං ඉඳපං එෆ්බී අප්පුහාමිලා චන්දේ දිනලා රට ගොඩ නගනකං🤣🤣
    ඊළඟ නියත ජනපති ෆකනිල් 😍🥰 මිට්ටොන්ට ළිඳ පමණි උරුම🥰🤣
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    241
    396
    63
    බලං ඉඳපං එෆ්බී අප්පුහාමිලා චන්දේ දිනලා රට ගොඩ නගනකං🤣🤣
    ඊළඟ නියත ජනපති ෆකනිල් 😍🥰 මිට්ටොන්ට ළිඳ පමණි උරුම🥰🤣
    ඊලග ජනපති නාමල් තමා. කුහක ජෙප්පෝ දැන් ඉදන්ම කලබල වෙලා ලොල් :lol: