පැය 24 ක විදුලි කප්පාදුවක් – රටත් වැහෙන බව රංජන් ජයලාල් කියයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    2,027
    1,938
    113
    මෙරට තුල පැය 24 ම විදුලි කප්පාදුවක් බලාත්මක කෙරෙන දිනය නුදුරේදීම එළැඹෙනු ඇතැයි ලංකා විදුලි සේවක සංගමය අනතුරු අගවනවා.

    එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ විදුලිය නොමැති නිසා රට වසා දැමීමට සිදුවන දිනය ඉතා ආසන්න බවයි.

    විදුලිබල කේෂත්‍රයේ පවතින අර්බුද සදහා විසදුම් ආණ්ඩුවෙන් හිමි නොවිම මෙම තත්වයට හේතුව බවයි රංජන් ජයලාල් මහතා පෙන්වා දුන්නේ.

    මේ දිනවල සිදුකෙරෙන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් බළධාරීන් හා නිළධාරින් කරන ප්‍රකාශ පරස්පර බවද රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


    AUDIO 1
    AUDIO 2

    newsradio
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    806
    1,181
    93
    ගුපියො බිල්ලො මවනව . එහෙම විදුලිය කැපෙනව නම් ඒක මුලින්ම රටට කියන්නෙ ගෝට ස හරි ම්‍යින්ද මාත්තයා හරි. ඔය ගූ.එන්.පී NGO කාරයො කියන එව්ව හෙල යක්කයෝ පිලිගන් නෑ
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    314
    445
    63
    Cracking Up Lol GIF by Rodney Dangerfield
    Cracking Up Lol GIF by Rodney Dangerfield
    Cracking Up Lol GIF by Rodney Dangerfield
     
    • Haha
    Reactions: Stimulus mind