පැය 24 න් මහලොකු Fitch Ratings වල රෙදි ගලවපු ඉන්ද්‍රජිත්ගෙ thread එක. මේවා බම්ප් කරාට තොපෙ අ‍ැඟෙන් කෑල්ලක් යන් නෑ. 👍👍

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    36,696
    31,700
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොඳ පඩි තියෙන රස්සාවක් තිබිලා නැති වුණ මනුස්සයා දැන් වෙන රස්සාවක් කරගෙන සාමාන්‍ය විදිහට කාලා බීලා අ‍ැඳලා ළමයින්ට උගන්නගෙන, කීයක් හරි ඉතිරිත් කරගෙන පවුලත් එක්ක පුළුවන් විදිහට සතුටින් ජීවත් වෙනවා දැක්කාම කොහෙවත් යන පක්කිලි :

    "දැන් ඉස්සර වගේ පිටරට trip යන් නෑ."
    "Branded පිටරට එ‍්වා නෙවෙයි අඳින්නෙ local අ‍ැඳුම්"
    "ඉස්සර වගේ පාටි දාන්ඩ බොන්ඩ වියදම් කරන් නෑ."

    "අයියෝ ඔහොම පවුල් කන්ඩ ඕන පිස්සු කැරියෙක්ට පුළුවන්. අපි හැඳි ගෑවෙනවා කෙළවෙනවා, පවුල සීසිකඩ යනවා ළමයි අතරමං වෙනවා කියල අනාවැකි කිව්වෙ එ‍්වත් කර කර අලුත් රස්සාවෙන් ඉන්ඩ ගියා නම්. එ‍්වා නොකර ඉන්නවා නම් අදාළ නෑ, අපි තමයි හරි හූ හූ."

    අනේ නිකන් පලයන් හුත්තො යන්ඩ. සරල කතාව පවුල හොඳින් කාලා බීලා අ‍ැඳලා ලස්සනට ජීවත් වෙනවා. ඉතිරිත් කරගෙන යනවා. ඉස්සරහට කලින්ටත් වඩා හොඳ අ‍ාර්ථික තත්ත්වයකට එනවා. හැබැයි පැත්තක ඉන්න පක්කිලින්ට වගේ බොරු හදිස්සියකුයි, ගිනි පුක් ගායකුයි නෑ.

    අ‍ාතල්ම සිද්ධිය පැත්තක ඉන්න පක්කිලින්ටත් දැන් දැන් අරූ තමයි හරි කියල තේරීගෙන එනවා. හැබැයි පිළිගන්ඩ පයිය නෑ. 😂 😂

    nedakin gon kariya
    patti gona tho lamay hadanan epa un paw
    watema kunu badu gahagena eken hamba karagena keels eke kunu wechchca rabutan kunu kolleta aran kakaa hitapan
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,456
    6,433
    113
    කලු කැත පකයා
    අලුත් අවුරුද්දේ මේ වගේ කාලකන්නි ගූ බෙටි පාගන්න එපා.
    මුළු අවුරුද්දම කාලකන්නි වෙනවා.
     
    • Like
    Reactions: Walter White

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    765
    1,564
    93
    280 is still the fundamental rate. (based on actual demand and supply) However, Biden's FED will probably fuck the dollar up even more and with the whole petro dollar collapse, it might fall more. So 260-280 by July 2024.

    September and December probably not too different. Same range but probably more skewed toward the lower value. Let's say 260 - 270.

    2025 might be interesting if Trump wins and starts putting actual American interests first and starts to export energy a lot more. Predictably then all the wars and chaos could wind down as well. Therefore, we could see a return to a somewhat higher range by then, maybe around 280-300 again.

    My famous last prediction will probably stand quite true. Rupee will not cross the 350 mark stipulated by Fitch ratings till at least 2027.

    You will never be able to gain any profit from පිටකොටු dollars bought at 400+ in this decade, that's a fact as well. 😂 So dump and find some other meaningful asset, or keep it without ever hoping to cash out for a profit.
    Ok.. Regardless of whether it happens or not, appreciate your explanation. And One last thing.
    What are your thoughts on the news in the link below? As reported in this news they are trying to maintain the level of Rs 200-250 for dollar by the month of July. According to the news, CB has also approved it. Not sure whether this is true or not ?
    https://lankacnews.com/ඩොලරය-පාලනය-කරයි-වැටෙන්න/
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    1,909
    780
    113
    Supermarket ekata gihin balapan kanna chocolate ekakwath thiyanawada kiyala. Seeni, kiripiti dapu jarawa thiyenne okkoma.

    Uba ochchara waddeknam 2018 idan me wenakan import expense stats dapan.

    Ranilage molen kale imports nawaththapu ekada?

    Wadiya one na. Oil walata wiyadam karana dollars gaana conpare karala dapanko :lol:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,080

    උඹ පොඩ්ඩක් පටලගෙන වගේ කිම්බෝ, තරහෙන් පුපුර පුපුර වැරදි එකට reply කරල තියෙන්නෙ. මේක රනිල් ගැන thread එකක් නෙවෙයි. හැබැයි උඹ එ‍්ක අ‍ැදලා ගත්ත නිසා මෙහෙම කියමු.

    හොඳ පඩි තියෙන රස්සාවක් තිබිලා නැති වුණ මනුස්සයා දැන් වෙන රස්සාවක් කරගෙන සාමාන්‍ය විදිහට කාලා බීලා අ‍ැඳලා ළමයින්ට උගන්නගෙන, කීයක් හරි ඉතිරිත් කරගෙන පවුලත් එක්ක පුළුවන් විදිහට සතුටින් ජීවත් වෙනවා දැක්කාම කොහෙවත් යන පක්කිලි :

    "දැන් ඉස්සර වගේ පිටරට trip යන් නෑ."
    "Branded පිටරට එ‍්වා නෙවෙයි අඳින්නෙ local අ‍ැඳුම්"
    "ඉස්සර වගේ පාටි දාන්ඩ බොන්ඩ වියදම් කරන් නෑ."

    "අයියෝ ඔහොම පවුල් කන්ඩ ඕන පිස්සු කැරියෙක්ට පුළුවන්. අපි හැඳි ගෑවෙනවා කෙළවෙනවා, පවුල සීසිකඩ යනවා ළමයි අතරමං වෙනවා කියල අනාවැකි කිව්වෙ එ‍්වත් කර කර අලුත් රස්සාවෙන් ඉන්ඩ ගියා නම්. එ‍්වා නොකර ඉන්නවා නම් අදාළ නෑ, අපි තමයි හරි හූ හූ."

    අනේ නිකන් පලයන් හුත්තො යන්ඩ. සරල කතාව පවුල හොඳින් කාලා බීලා අ‍ැඳලා ලස්සනට ජීවත් වෙනවා. ඉතිරිත් කරගෙන යනවා. ඉස්සරහට කලින්ටත් වඩා හොඳ අ‍ාර්ථික තත්ත්වයකට එනවා. හැබැයි පැත්තක ඉන්න පක්කිලින්ට වගේ බොරු හදිස්සියකුයි, ගිනි පුක් ගායකුයි නෑ.

    අ‍ාතල්ම සිද්ධිය පැත්තක ඉන්න තොපි වගේ පක්කිලින්ටත් දැන් දැන් අරූ තමයි හරි කියල තේරීගෙන එනවා. හැබැයි පිළිගන්ඩ පයිය නෑ. 😂 😂

    Ok.. Regardless of whether it happens or not, appreciate your explanation. And One last thing.
    What are your thoughts on the news in the link below? As reported in this news they are trying to maintain the level of Rs 200-250 for dollar by the month of July. According to the news, CB has also approved it. Not sure whether this is true or not ?
    https://lankacnews.com/ඩොලරය-පාලනය-කරයි-වැටෙන්න/
    This is somewhat true. Sometimes interventions are needed to keep the rates stable. Any wild swing suggests those guards aren't working, and hurts confidence. Government is trying to keep the rates stable.

    The numbers are probably too sensationalist. However, the downward trend is obviously there.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,754
    35,629
    113
    සේදවත්ත
    තේරුම් ගනින් ඉන්ද්‍රය ඉන්න රටයි අපි ඉන්න රටයි දෙකක් බන්. උගේ රටේ ආණයන සීමා තිබ්බට වෙලදපලේ බඩු තියනවා අඩුවට . මිනිස්සු වේල් තුන කාල ඇදලා සල්ලි ඉතුරු කරනවා ඩොලර් එක 280 තෙල් පොලිං නෑ ලීටර් එක 150 වගේ . වයාපාර රොකට් එක වගේ දියුණු වෙනවා ආර්ථික හැකිලීමක් නෑ කියලා ඌ ඉන්න රටේ මහ බැංකුව කියන්නේ අපේ එකේ තමා හැකිලෙන්නේ .
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,080
    113
    තේරුම් ගනින් ඉන්ද්‍රය ඉන්න රටයි අපි ඉන්න රටයි දෙකක් බන්. උගේ රටේ ආණයන සීමා තිබ්බට වෙලදපලේ බඩු තියනවා අඩුවට . මිනිස්සු වේල් තුන කාල ඇදලා සල්ලි ඉතුරු කරනවා ඩොලර් එක 280 තෙල් පොලිං නෑ ලීටර් එක 150 වගේ . වයාපාර රොකට් එක වගේ දියුණු වෙනවා ආර්ථික හැකිලීමක් නෑ කියලා ඌ ඉන්න රටේ මහ බැංකුව කියන්නේ අපේ එකේ තමා හැකිලෙන්නේ .
    වාහන හැර මොනවද වෙන අ‍ානයන සීමා තියෙන්නෙ කියහන්කො. තාම කක්කා බෙට්ට හිර වෙලා වගේ එ‍් දවස්වල කරපු එක කියවනවා. Update වෙයන් බං.

    ඔව්, මොළේ අ‍ැති මිනිස්සු කරනවා තමයි. හැමදාම අරකට මේකට බැන බැන අ‍ාඩපාලි කියන උන් නම් නෑ. හැබැයි මේ රටේ උත්සාහවන්ත මිනිස්සු ඉන්නෙ. රස්සාවක් නෙවෙයි අතපය නැති වුණත් මොනවා හරි කරල හම්බ කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන අය ඉන්නෙ. අන්න උන් හම්බ කරනවා, කනවා බොනවා, ඉතිරි කරනවා. නිකන් කකා පඩි අරන් පුරුදු රාජ්ජිය සේවකයො නම් ඉන්නවා දැන් වැඩ කරන්න වෙලා නිසා කියවන.

    තෙල් පෝලිම් කොහෙද බං තියෙන්නෙ? 🤔 එකම shed එකට වාහන තොගයක් අ‍ාවම නම් පොඩි පෝලිම් හැදෙනවා. කොහෙත් එහෙම තමයි. හැබැයි තෙල් නැති වෙන් නෑනෙ.

    දැන් අ‍ාර්ථික හැකිලීමක් නෑ තමයි. වර්ධනය පටන් අරන් තියෙන්නෙ. මේ අවුරුද්දෙ ධන අගයකට එයි.

    ව්‍යාපාර කොටසක් දියුණු වෙනවා, හැබැයි දියුණු නොවෙන එ‍්වත් තියෙනවා. දියුණු වෙන් නැති ලබ්බවල්ම කර කර අ‍ාඩපාලි කියනවා වෙනුවට හරි යන දෙයක් කරන්න තරම් flexible වෙයන් එතකොට හරි.
     
    උබ කියන රටේ වාහන ආනයන සීමාත් නෑ , අමුද්‍රවය එනවා LC අරින්න ගේමක් නෑ. මිල උච්චාවචනයන් වෙන් නෑ , දුප්පත්කම වැඩි වෙන් නෑ , මිලදී ගැනීමේ හැකියාව වෑඩී මිනිස්සුට , වයාපාර වැහිල යන් නෑ , විදේශ ආයෝජන ගැලවගෙන යන් නෑ තව එනවා , ස්ථාවර දේසපාලනයක් තියනවා , වයාපාර වලටම හදපු වෙනම නීතී පද්ධතියක් තියනවා බිස්නස් එකක් ඒම හදන්න පුලුවන් පැය 3කින් වගේ.

    කියල නිම කරන්න බැරි තරම් දේවල් ඔය රටේ වෙනවා . අපි ඉන්න රටේ තමා මේ කියන දේවල් නැත්තේ
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    494
    290
    63
    Oya dollar eka adu wena eka ranilge dakshakamak kiyala hithanawanam UU amu gonek. Hambena Naya tikay, thibba Naya gewan nethi ekay, aanayana Seema ekka ooka aniwaryen wenawa.

    Ooka rate aarthikaya diyunuwee prathipalayak widiyata wenawanam thamay honda. Ehema paraka yanawa kiyalanam hithannawath be.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,080
    113
    උබ කියන රටේ වාහන ආනයන සීමාත් නෑ , අමුද්‍රවය එනවා LC අරින්න ගේමක් නෑ. මිල උච්චාවචනයන් වෙන් නෑ , දුප්පත්කම වැඩි වෙන් නෑ , මිලදී ගැනීමේ හැකියාව වෑඩී මිනිස්සුට , වයාපාර වැහිල යන් නෑ , විදේශ ආයෝජන ගැලවගෙන යන් නෑ තව එනවා , ස්ථාවර දේසපාලනයක් තියනවා , වයාපාර වලටම හදපු වෙනම නීතී පද්ධතියක් තියනවා බිස්නස් එකක් ඒම හදන්න පුලුවන් පැය 3කින් වගේ.

    කියල නිම කරන්න බැරි තරම් දේවල් ඔය රටේ වෙනවා . අපි ඉන්න රටේ තමා මේ කියන දේවල් නැත්තේ
    උඹ දැන් වටේ යනවනෙ බං. වාහන ගෙන්නන්න දෙන් නැති එක හරි. මට කියපන්කො වෙන ගෙන්නන්න දෙන් නැති දෙයක්? ගාණ වැඩි අඩු එක අදාළ නෑනෙ බං. පිටරටකින් ගේනවා නම් උන්ගෙ ගාණ, ඩොලර් එකේ ගාණ සහ බදු/ගාස්තු ගෙවන්න වෙනවා. එච්චරයි. මොකක්ද LC අරින්න තියෙන ගේම? 🤔

    අනිත් ටික නම් බයිලා. කොහෙද දුප්පත්කම වැඩි වෙන්නෙ කියහන්කො බලන්න? නිකන් කකා තව අත යටිනුත් ගගහා හිටපු රාජ්‍ය සේවකයන්ට නම් බැහැලා අ‍ැති. හැබැයි උන්ට වුණ‍ත් නිකන් දෙස් තිය තිය ඉන් නැතිව වෙන අ‍ාදායම් මාර්ගයක් හදා ගන්න හිතුවා නම් ඕන තරම් ක්‍රම තියෙනවා.

    වැහිලා යනවා සමහර ව්‍යාපාර. එ‍්කට හරි යන්න කොච්චර අ‍ාවත් ලාබ ලබන ව්‍යාපාර ඕන තරම් තියෙනවා. මාරු වෙන්න, Update වෙන්න දැනගන්න ඕන. එ‍්ක කොහොමත් වෙනවා අනිත් දේවල්වලින් වුණත්. විදේශ අ‍ායෝජන ගැළවෙන පැති තියනවා, මදි නොකියන්න එන පැතිත් තියෙනවා. වැරදි එක බදාගෙන ඉන්න එක ඉතින් ගොන් කම.

    දේශපාලනය 100% ස්ථාවරයි. හැබැයි තාම එ‍්ක උඹලට තේරිලා නෑ. තාම හිතන්නෙ ලපයෙක් පියානෝවක් අ‍ැවිත් මේකට හුකයි කියල. දැන්ම මම කිව්වට පිළිගන්න එපා. හැබැයි එ‍්වා වෙන්න දශමෙකවත් ඉඩක් නෑ. මම වැඩක් භාර ගත්තම එහෙම බාගෙට නවත්තන් නෑ. මතකනෙ අර වගේ තත්ත්වයක ඩොලර් එක ගැන කියපු කතා.

    නීති පද්ධතියෙ මොකක්ද ප්‍රශ්නෙ? උඹ documents හරියට හදලා දෙනවා නම් අනිවාර්යයෙන්ම දවසින් හදන්න පුළුවන්. එ‍්ක ඉතින් වැඩේ දන්න කෙනෙක්ට කියල කරගනින්. ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අත්දෙක වන වන ගිහින් register කරයි කියල හිතන්න එපා. පාස්පෝට් එක පවා ගන්ඩ පිළිවෙලක් තියෙනවනෙ බං. දැනගෙන පලයන්.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    1,909
    780
    113
    උඹ පොඩ්ඩක් පටලගෙන වගේ කිම්බෝ, තරහෙන් පුපුර පුපුර වැරදි එකට reply කරල තියෙන්නෙ. මේක රනිල් ගැන thread එකක් නෙවෙයි. හැබැයි උඹ එ‍්ක අ‍ැදලා ගත්ත නිසා මෙහෙම කියමු.

    හොඳ පඩි තියෙන රස්සාවක් තිබිලා නැති වුණ මනුස්සයා දැන් වෙන රස්සාවක් කරගෙන සාමාන්‍ය විදිහට කාලා බීලා අ‍ැඳලා ළමයින්ට උගන්නගෙන, කීයක් හරි ඉතිරිත් කරගෙන පවුලත් එක්ක පුළුවන් විදිහට සතුටින් ජීවත් වෙනවා දැක්කාම කොහෙවත් යන පක්කිලි :

    "දැන් ඉස්සර වගේ පිටරට trip යන් නෑ."
    "Branded පිටරට එ‍්වා නෙවෙයි අඳින්නෙ local අ‍ැඳුම්"
    "ඉස්සර වගේ පාටි දාන්ඩ බොන්ඩ වියදම් කරන් නෑ."

    "අයියෝ ඔහොම පවුල් කන්ඩ ඕන පිස්සු කැරියෙක්ට පුළුවන්. අපි හැඳි ගෑවෙනවා කෙළවෙනවා, පවුල සීසිකඩ යනවා ළමයි අතරමං වෙනවා කියල අනාවැකි කිව්වෙ එ‍්වත් කර කර අලුත් රස්සාවෙන් ඉන්ඩ ගියා නම්. එ‍්වා නොකර ඉන්නවා නම් අදාළ නෑ, අපි තමයි හරි හූ හූ."

    අනේ නිකන් පලයන් හුත්තො යන්ඩ. සරල කතාව පවුල හොඳින් කාලා බීලා අ‍ැඳලා ලස්සනට ජීවත් වෙනවා. ඉතිරිත් කරගෙන යනවා. ඉස්සරහට කලින්ටත් වඩා හොඳ අ‍ාර්ථික තත්ත්වයකට එනවා. හැබැයි පැත්තක ඉන්න පක්කිලින්ට වගේ බොරු හදිස්සියකුයි, ගිනි පුක් ගායකුයි නෑ.

    අ‍ාතල්ම සිද්ධිය පැත්තක ඉන්න තොපි වගේ පක්කිලින්ටත් දැන් දැන් අරූ තමයි හරි කියල තේරීගෙන එනවා. හැබැයි පිළිගන්ඩ පයිය නෑ. 😂 😂
    Ranilge lowana ponnaya ahapu ekata newei uththara deela thiyenne. Stats dapan maru wikallen haali liyanne nathuwa :lol:
     
    user2024

    Junior member
  • Jan 15, 2024
    40
    70
    18
    උඹ දැන් වටේ යනවනෙ බං. වාහන ගෙන්නන්න දෙන් නැති එක හරි. මට කියපන්කො වෙන ගෙන්නන්න දෙන් නැති දෙයක්? ගාණ වැඩි අඩු එක අදාළ නෑනෙ බං. පිටරටකින් ගේනවා නම් උන්ගෙ ගාණ, ඩොලර් එකේ ගාණ සහ බදු/ගාස්තු ගෙවන්න වෙනවා. එච්චරයි. මොකක්ද LC අරින්න තියෙන ගේම? 🤔

    අනිත් ටික නම් බයිලා. කොහෙද දුප්පත්කම වැඩි වෙන්නෙ කියහන්කො බලන්න? නිකන් කකා තව අත යටිනුත් ගගහා හිටපු රාජ්‍ය සේවකයන්ට නම් බැහැලා අ‍ැති. හැබැයි උන්ට වුණ‍ත් නිකන් දෙස් තිය තිය ඉන් නැතිව වෙන අ‍ාදායම් මාර්ගයක් හදා ගන්න හිතුවා නම් ඕන තරම් ක්‍රම තියෙනවා.

    වැහිලා යනවා සමහර ව්‍යාපාර. එ‍්කට හරි යන්න කොච්චර අ‍ාවත් ලාබ ලබන ව්‍යාපාර ඕන තරම් තියෙනවා. මාරු වෙන්න, Update වෙන්න දැනගන්න ඕන. එ‍්ක කොහොමත් වෙනවා අනිත් දේවල්වලින් වුණත්. විදේශ අ‍ායෝජන ගැළවෙන පැති තියනවා, මදි නොකියන්න එන පැතිත් තියෙනවා. වැරදි එක බදාගෙන ඉන්න එක ඉතින් ගොන් කම.

    දේශපාලනය 100% ස්ථාවරයි. හැබැයි තාම එ‍්ක උඹලට තේරිලා නෑ. තාම හිතන්නෙ ලපයෙක් පියානෝවක් අ‍ැවිත් මේකට හුකයි කියල. දැන්ම මම කිව්වට පිළිගන්න එපා. හැබැයි එ‍්වා වෙන්න දශමෙකවත් ඉඩක් නෑ. මම වැඩක් භාර ගත්තම එහෙම බාගෙට නවත්තන් නෑ. මතකනෙ අර වගේ තත්ත්වයක ඩොලර් එක ගැන කියපු කතා.

    නීති පද්ධතියෙ මොකක්ද ප්‍රශ්නෙ? උඹ documents හරියට හදලා දෙනවා නම් අනිවාර්යයෙන්ම දවසින් හදන්න පුළුවන්. එ‍්ක ඉතින් වැඩේ දන්න කෙනෙක්ට කියල කරගනින්. ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අත්දෙක වන වන ගිහින් register කරයි කියල හිතන්න එපා. පාස්පෝට් එක පවා ගන්ඩ පිළිවෙලක් තියෙනවනෙ බං. දැනගෙන පලයන්.
    ලංකාවේ import ban කරල නෑ මන් දන්න විදිහට. restrict කරල විතරයි තියෙන්නෙ. වාහනත් එහෙමයි. import restrict කරල තියන HS codes හොයන්න නම් සාමාන්‍ය මනුසයෙකුට බෑ. මන් දන්න විදිහට HS codes 367ක් 2022 import restrict කරලා 2023 286ක් release කලා.

    රටේ ආර්ථික තත්වය ගැන නම් රජයේ report බලල හරියටම කියන්න බෑ. 2022 කෙලවෙනකම් මහ බැංකුව කිව්වේ ආර්ථිකය හොදයි කියලනෙ. කෙල උනාමනේ දන්නේ ආර්ථිකය අවුල් කියල ;)
    දැන් ලොකු company කීයක් lay off කරලද ? හොදම example එක garment factory. උන් garment factory වහන්නේ diversify වෙන්න දන්නෙ නැතුවද ?

    රජයේ කාර්යාල ගැනයි නම් නිකන් බොරුවට කතා කරල වැඩක් නෑ නේ
     
    HS codes සේරම release කරලා ඉවරයි. එ‍්ක කරේ ඩොලර් පිට යන එක නවත්තන්න හදිස්සි පියවරක් විදිහට. දැන් එ‍් ප්‍රශ්නෙ ඉවරයිනෙ. උඹ හරි, වෙන කවුරු හරි මොනවා හරි legal දෙයක් import කරන්න හදලා බෑ කිව්වොත් කියහන්කො මොකක්ද කියලා. එහෙම කිසිම restriction එකක් දැන් නැහැ. (කොහොමත් restricted භයානක දේවල් හැර.)

    රජයෙ report කොහොමත් අදාළ නෑ. මම කියන්නෙ එ‍් දවස්වල කියපු දේවල් සහ වෙච්ච දේවල් ගැන සංසන්දනයක්. ඔය ලොකු ලොකු උදවිය කියපු දේවල්, මම කියපු දේවල් සහ අ‍ැත්තටම වුණ දේවල් බැලුවාම තේරුම් ගන්න පුළුවන්නෙ හරි කවුද කියලා.

    Market headwinds වලට අනුව අනිවාර්යයෙන්ම industry වල වෙනස්කම් වෙනවා. Garment කතාවත් එච්චරයි. මොකක් හරි ලොකු shift එකක් වුණාට පස්සෙ වෙන රටක් මොකක් හරි අංශයකට competitive නම් එ‍්ක අනිවාර්යයෙන්ම මාරු වෙනවා. එ‍්ක අපිට අ‍ාවොත් හොඳක්, අයින් වුණොත් නරකක්. IT industry එක වුණත් පේනවනෙ. ඔහේ කෝඩ් කර කර විතරක් හිටපු උන්ට දැන් හුළං නේද.

    Diversify කරන එක product අ‍ැතුළෙ කරන්න බැරි නම් industry එක මාරු කරන්න ඕන. එ‍්කයි මම කිව්වෙ. දැනටත් සමහර Garment වල හිටපු විදේශ අ‍ායෝජකයො පොල්තෙල් සහ අනෙක් පොල් අ‍ාශ්‍රිත export කරන company වල එහෙම අ‍ායෝජනය කරලා තියෙන්නෙ. එ‍් factory පවා පොල්තෙල් හදන්න refit කරල තියෙන්නෙ. රෙදි මහපු අයම පුංචි training එකක් දීලා පොල් process කරන වැඩවලට යොදවලා තියෙන්නෙ. එ‍් වගේ තමයි.

    Ranilge lowana ponnaya ahapu ekata newei uththara deela thiyenne. Stats dapan maru wikallen haali liyanne nathuwa :lol:
    හුත්තො stats මම දාන්නෙ පුකේ අමාරුවටද? තෝ දාපන් මම කියල දෙන්නම් කියපු විදිහටම සේරම වෙලා තියෙන්නෙ අ‍ැයි කියලා. ගොන් බූරු හරකට කියා ගන්න දෙයක් නැතිව අරක දාපන් මේක දාපන් කිව්වම මට පුකේ අමාරුවනෙ ඕවා හොයල දාන්ඩ. 😂 තොට ඕන නම් තෝ හොයල දාපන් එතකොට පෙන්නන්නම් සේරම.
    ------ Post added on Apr 15, 2024 at 5:20 PM
     
    USD expenses adu nisa thamai me rate eka pahala gihin thiyenne. Oka 2018 level ekata apu gaman 350 paninawa.

    Tho ranil nakiyage lowala pita ratawal walin chocolate genath podi unta dunnata anith un ehema na. Un ganne supermarket walin. Dan ganna thiyenne pattama low quality badu. Indiawen ewana jarawal.

    Rata goda daanna kalin watila thiyenne kiyala piliganna one. Thuwale sudda karanne nathuwa udin plaster gahala wadak na.
     
    මේ මොන ලෝකෙන් අ‍ාපු හුත්තිගෙ පුතෙක්ද? 😂😂 මට අ‍ැති පොඩි එකෙකුත් නෑ, මම අනුන්ගෙ එකෙක්ටවත් චොක්ලට් දීලත් නෑ. දුන්නත් දෙන්නෙ සුපර්මාර්කට් එකකින් තමයි. මම ඉඳලා හිටලා චොක්ලට් එකක් ගත්තොත් Ritzbury හරි Kandos හරි ගන්නෙ. මොන ලබ්බක්ද ඉන්දියාවෙන් ගන්නෙ? මට නම් කොලිටියෙ කියල මහ ලොකු අවුලක් නෑ. මට වැඩකුත් නෑ. මෙච්චර මේකෙ ඉන්න මාව දන් නැති මේ කුන්පාටු කැහිබෙල්ලා මොකාද ඕයි. 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,754
    35,629
    113
    සේදවත්ත
    උඹ දැන් වටේ යනවනෙ බං. වාහන ගෙන්නන්න දෙන් නැති එක හරි. මට කියපන්කො වෙන ගෙන්නන්න දෙන් නැති දෙයක්? ගාණ වැඩි අඩු එක අදාළ නෑනෙ බං. පිටරටකින් ගේනවා නම් උන්ගෙ ගාණ, ඩොලර් එකේ ගාණ සහ බදු/ගාස්තු ගෙවන්න වෙනවා. එච්චරයි. මොකක්ද LC අරින්න තියෙන ගේම? 🤔
    වාහන තියන නිසා තමා සේල් වේලෙන්නේ

    LC අරින්න පුලුවන්ද බැරිද ලේසිද අහන්න බිස්නස් එකක් කරල බලහන් කොච්චර මැනේජර්ගාව අඩන්න ඕනේද පොරොත්තු ලේකන වල ඉන්න ඕනේද එච්චර බැ මෙච්චරක් දෙන්නම් හෙඩ් ඔෆිස් දාන්න ඕනේ ඉස්සර ඕම අවුලක් තිබ්බේ නැ ඉල්ලන ගාන දෙනවා

    අනිත් ටික නම් බයිලා. කොහෙද දුප්පත්කම වැඩි වෙන්නෙ කියහන්කො බලන්න? නිකන් කකා තව අත යටිනුත් ගගහා හිටපු රාජ්‍ය සේවකයන්ට නම් බැහැලා අ‍ැති. හැබැයි උන්ට වුණ‍ත් නිකන් දෙස් තිය තිය ඉන් නැතිව වෙන අ‍ාදායම් මාර්ගයක් හදා ගන්න හිතුවා නම් ඕන තරම් ක්‍රම තියෙනවා.
    දුප්පත්කම වැඩි වෙලා කියන්නේ මම නෙමෙයි ජාත්‍යන්තර සංවිධාන , ලංකාවේ නිරික්ශන ආයතන . ද්‍රිරිද්‍රතා මට්ටම පහලට වැටිලා , මිනිස්සු රත්‍රන් උකස් කරන ප්‍රමාණය ඉහල ගිහින් ඒ කරලත් බලන්නේ මුලික අවශ්‍යතා පිරිමහගන්න මිසක් ආයෝජන හෝ ස්ථාවර වත්කම් අත්පත්කරගන්න නෙමෙයි . ඔයා ඉන්න රටේ එම නැ එක හරි
    වැහිලා යනවා සමහර ව්‍යාපාර. එ‍්කට හරි යන්න කොච්චර අ‍ාවත් ලාබ ලබන ව්‍යාපාර ඕන තරම් තියෙනවා. මාරු වෙන්න, Update වෙන්න දැනගන්න ඕන. එ‍්ක කොහොමත් වෙනවා අනිත් දේවල්වලින් වුණත්. විදේශ අ‍ායෝජන ගැළවෙන පැති තියනවා, මදි නොකියන්න එන පැතිත් තියෙනවා. වැරදි එක බදාගෙන ඉන්න එක ඉතින් ගොන් කම.
    ඔයා බයිලා කතා කරන්න එපා . බිස්නස් ඇරෙන වැහෙන එක හැමදාම උනා එක නෙමෙයි මෙතන කියන්නේ ආර්ථිකය හැකිලෙන ප්‍රමානයට සාපේක්ශව වැහෙන කර්මාන්ත , මිනිස්සුන්ව රස්සාවල් නැති වෙනවා, ආදායම වැඩි වෙන් නැ . ඔයා අප්ඩේට් වෙන්නලු අප්ඩේට් වෙන්නත් පුලුවන් රාජය වියාපාර කරන්න පුලුවන් පරිසරයක් හදන එක තුලින් . එකත් නැ ණය ගන්න බැ ගිනි පොලි , අමුද්‍රය ලංකාවට එන් නැ එන ටිකත් පට්ට ගනන් එම කරාම නිමි භාන්ඩ වල මිල ඉහල යනවා එම ගියාම ඉල්ලුම පහල යනවා . හොදම උදාහරණය ඉදිකිරිම් ශේත්‍රය දැන් හොයල බලපන් කොච්චර කන්ස්ට්‍රක්ශන් ඩිලේද , සිමෙන්ත් ගල් වැලි වල ගනන් . කන්ස්ට්‍රක්ශන් වෙන් නැ කියන්නේ සිවිල් ,ෆොමන් , පෙදරේරු මේ ඔක්ටම වැල වගේ කෙලවෙනවා . උබ ඉන්න රටේ එම නැ
    දේශපාලනය 100% ස්ථාවරයි. හැබැයි තාම එ‍්ක උඹලට තේරිලා නෑ. තාම හිතන්නෙ ලපයෙක් පියානෝවක් අ‍ැවිත් මේකට හුකයි කියල. දැන්ම මම කිව්වට පිළිගන්න එපා. හැබැයි එ‍්වා වෙන්න දශමෙකවත් ඉඩක් නෑ. මම වැඩක් භාර ගත්තම එහෙම බාගෙට නවත්තන් නෑ. මතකනෙ අර වගේ තත්ත්වයක ඩොලර් එක ගැන කියපු කතා.
    ඉම් ස්ථාවර දේශපාලනයක් තියන රටවලද අහින්දාස් උන් ගෙනල්ලා ජනාධිපති කරලා , ජන්ද කල් දාගෙන , බඩු බෙදාගෙන අස්වැසුම හාල් බෙදාගෙන යන්නේ . අප්පගේ ස්ථාවර දේශපාලන එව්වා හැබැයි
    නීති පද්ධතියෙ මොකක්ද ප්‍රශ්නෙ? උඹ documents හරියට හදලා දෙනවා නම් අනිවාර්යයෙන්ම දවසින් හදන්න පුළුවන්. එ‍්ක ඉතින් වැඩේ දන්න කෙනෙක්ට කියල කරගනින්. ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අත්දෙක වන වන ගිහින් register කරයි කියල හිතන්න එපා. පාස්පෝට් එක පවා ගන්ඩ පිළිවෙලක් තියෙනවනෙ බං. දැනගෙන පලයන්.
    දවසින් ගන්න පුලුවන් පාස්පොට් එක පමණයි එකත් පොලිමේ පුක්ශණය වෙලා දවසම චාටර් වෙන්න ඕනේ . වෙන ඕනම වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියාම හතර වටේ යවනවා යවල සති 2-3 යයි කියනවා . නිකං සරලව ඔයා ලයිට් බිලක නම මාරු කරගන්න යන්න පට්ටම ලේසියෙන් කරන්න පුලුවන් ග්‍රමයව හොයාගෙන සාමදාන විනිශ්ශකාරයෙක් හොයන් උගෙන් අස්සන් අරන් පරණ බිලුත් අරන් ෆොම් 6-7 එකම දේ පුරවලා නම මාරු වෙන්න තව මාසයක් යනවා . අන්න එමයි ඔක්කම ඩොකියුමන්ට් අරන් නමක් මාරු කරගන්නේ ලංකාවේ . ඔයා ඉන්න රටේ එම නැ ඔන්ලයින් ගියා අයිඩි කාඩ් එක පින් එකෙන් ඔතෙන්ටිකෙට් කරා නම මාරු කරා නේ එම නේද තියෙන්නේ