පැය 24 න් මහලොකු Fitch Ratings වල රෙදි ගලවපු ඉන්ද්‍රජිත්ගෙ thread එක. මේවා බම්ප් කරාට තොපෙ අ‍ැඟෙන් කෑල්ලක් යන් නෑ. 👍👍

Kolama

Well-known member
  • Sep 11, 2008
    16,876
    17,888
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගිය මාසේ ගෙදර අත්‍යාවශය වියදම විතරක් රු. 248555/= යි. 2021 මාර්තුවල අත්‍යාවශය වියදම රු. 73645. ඒ කියන්නෙ තුන්ගුනයටත් වඩා වැඩි වෙලා.

    ඩොලර් ඉන්කම් එකක් තියෙන නිසා මට නම් අවුලක් නෑ. නැත්තං ඉතින් සොරි තමයි බං.
     
    • Wow
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,147
    1
    35,374
    113
    තාම ලන්කාවේ
    ගිය මාසේ ගෙදර අත්‍යාවශය වියදම විතරක් රු. 248555/= යි. 2021 මාර්තුවල අත්‍යාවශය වියදම රු. 73645. ඒ කියන්නෙ තුන්ගුනයටත් වඩා වැඩි වෙලා.

    ඩොලර් ඉන්කම් එකක් තියෙන නිසා මට නම් අවුලක් නෑ. නැත්තං ඉතින් සොරි තමයි බං.
    මාසේ පඩි ගන්න එවුන්ට ඉන්ද්‍රජිතයාව අහුවුනොත් මුගේ පුක පලලා බටු හිටවනවා
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,876
    17,888
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාසේ පඩි ගන්න එවුන්ට ඉන්ද්‍රජිතයාව අහුවුනොත් මුගේ පුක පලලා බටු හිටවනවා

    සිරාවට මචන්.

    2021දි රු. 17ට තිබුන බිත්තරයක් අද රු. 50යි
    2021දි රු. 55ට විතර ගානකට තිබුන සන්ලයිට් කැටයක් අද රු. 150යි

    ඉතින් හරිනෙ වැඩේ. මේ වියදම් වැඩි වීමත් එක්ක ආදායම වැඩි කරගන්න පුලුවන් බිස්නස් කරන එවුන්ගෙනුත් එහෙමත් එකෙක්ට තමයි.
     
    • Like
    Reactions: malakadss

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,080
    113
    ගිය මාසේ ගෙදර අත්‍යාවශය වියදම විතරක් රු. 248555/= යි. 2021 මාර්තුවල අත්‍යාවශය වියදම රු. 73645. ඒ කියන්නෙ තුන්ගුනයටත් වඩා වැඩි වෙලා.

    ඩොලර් ඉන්කම් එකක් තියෙන නිසා මට නම් අවුලක් නෑ. නැත්තං ඉතින් සොරි තමයි බං.
    5 ගුණයක් වෙච්ච නැති එක ගැන සතුටු වෙයන්. අරුන් කියපු විදිහට 500 ට ගියා නම් අනිවා එ‍්ක වෙනවා.

    සිරාවට මචන්.

    2021දි රු. 17ට තිබුන බිත්තරයක් අද රු. 50යි
    2021දි රු. 55ට විතර ගානකට තිබුන සන්ලයිට් කැටයක් අද රු. 150යි

    ඉතින් හරිනෙ වැඩේ. මේ වියදම් වැඩි වීමත් එක්ක ආදායම වැඩි කරගන්න පුලුවන් බිස්නස් කරන එවුන්ගෙනුත් එහෙමත් එකෙක්ට තමයි.
    70 ට 80 ටත් ගිය බිත්තරේ 100 නොවී බේරුණේ, 50 ට තියෙන්නෙ අ‍ැයි කියල මතක් කරගනින් එතකොට හරි.

    මාසේ පඩි ගන්න එවුන්ට ඉන්ද්‍රජිතයාව අහුවුනොත් මුගේ පුක පලලා බටු හිටවනවා
    මගෙ පුක පලන්න මොරටුව එන්නව‍ත් ඕකුන්ට තෙල් තියෙන්නෙ අ‍ැයි කියල හිතල බලපන්. නැත්තම් පුටාර් එක පාගගෙන අ‍ැවිත් දාඩියට මොනවා හරි කූල් ජාතියක් බීලා තමයි පුක පලන්න පටන් ගන්න වෙන්නෙ. අ‍ා එ‍්කත් බෑනෙ කරන්ට් නැත්තම් මොන කූල්ද. පත්තරයක් අරන් පවන් ගහ ගන්න වෙන්නෙ. අ‍ා හුටා එ‍්කත් බැරි වෙනවා කඩදාසි ගිය විදිහට ගියා නම් පත්තරත් නැති වෙනවනෙ. පුක පලන්න එන්න උන්ට වෙනම ප්ලෑනක් ගහන්ඩ වෙනවා රනිල් නැත්තම්. 😂
    ------ Post added on Apr 16, 2024 at 5:53 PM