"පැරදුනාට කණ්ඩායම වෙනස් වෙන්න ඔ්න නෑ.."-ශම්මිගේ සුවච ගෝල වනිඳු හසරංග 😇

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    9,651
    12,010
    113
    Gampaha
    තරගාවලියක් පරාජය වූවා කියා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු විය යුතුයැයි තමන් නොසිතන බව ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සඳහන් කරයි.



    ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සහභාගි වී පරාජය වීමෙන් අනතුරුව ආපසු වරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමට දැන් සිටම කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

    ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නිසි පරිදි ක්‍රීඩා කිරීමට නොහැකි වූ බවද ඔහු ඒ සම්බන්ධයෙන් කණගාටුවන බවත් පැවසීය.

    සමාජ ජාලා ඔස්සේ ක්‍රීඩකයන්ට විවිධ චෝදනා එල්ල කරන පිරිස් අතර සමහර ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ද සිටින බවද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.
    -LCN-

    ලපයා ජනපති වෙලා ශම්මි එලවනකම් ලංකාවේ ක්‍රිකට් වලට අනාගතයක් නෑ..:no::no::no:
    දේශයේ බලාපොරොත්තුව...👇👇👇

    448458115_1040280994134796_8012617369895704157_n.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,651
    12,010
    113
    Gampaha
    ලපය ජනාධිපති වෙලා ෂම්මි එලවන්නේ කොහොමද? ඕක රජය යටතේ තියෙන ආයතනයක් නෙවෙයි නේ.
    ලපයාට පුලුවන් ඉන්දියාව සැලැන්ඩර් කලා වගේ ජාත්යන්තරයට බලපෑම් කරන්න.. :yes: :yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,446
    41,118
    113
    ලපයාට පුලුවන් ඉන්දියාව සැලැන්ඩර් කලා වගේ ජාත්යන්තරයට බලපෑම් කරන්න.. :yes: :yes:

    උඹයි ලපයයි එකම english පන්තියටද බන් ගියෙ? සැලැන්ඩර් නෙවි පොන්නයො සරෙන්ඩර් 🤭 🤭
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,651
    12,010
    113
    Gampaha
    උඹයි ලපයයි එකම english පන්තියටද බන් ගියෙ? සැලැන්ඩර් නෙවි පොන්නයො සරෙන්ඩර් 🤭 🤭
    අපි වලව්කාරයෝ නෙමේ පොන්ස්.. ගමේ එවුන්.. කොල්ලුපිටියේ වලව්වට ජාතක වෙලා ටයි කෝට් ඇඳගෙන මහබැංකුව කැඩුවේ නෑ අපි ... 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,446
    41,118
    113
    අපි වලව්කාරයෝ නෙමේ පොන්ස්.. ගමේ එවුන්.. කොල්ලුපිටියේ වලව්වට ජාතක වෙලා ටයි කෝට් ඇඳගෙන මහබැංකුව කැඩුවේ නෑ අපි ... 🤭 🤭

    Salli tikak atha patha gaawama oya kuhaka scene eka hariyanawa 🤭 🤭