පැරිස් බක්මහ සංගීත ගුටි තරගයේ විශේෂ අවස්ථා !!!!

dilann

Well-known member
  • Jul 6, 2018
    43,400
    113,807
    113
    එකමත් එක රටක
    රන්ඩු වෙන්නේ නැතුව සංගිත පුටු තරගයක්වත් තියාගන්න බැරි මෝල් කැරියෝ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    12,209
    20,400
    113
    Kandy
    පොශ් වලියක් නේද සීවුබ්ලේ බොන්ශුවා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    3,381
    3,543
    113
    බුදු හාමුදුරුවොත් එක සැරයක් මේ රටට වැඩියේ පුටුවක ප්‍රශ්නයක් බේරන්න. බුදුන් වහන්ස්සේ මේ රටට වැඩම කරලා අවුරුදු 2000කටත් වැඩීයි. ඒත් තවම සිම්හලුන්ගේ පුටුවලට මරා ගැනිල්ල තවම ඉවර වෙලා නෑ.

    නිගමනය - සිම්හලුන්ව කවදාවත් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ 🦁
     
    • Like
    Reactions: wawula