පිටරටට ඔන්ලයින් උගන්වන්න ප්ලැට්ෆෝම්ස්

BumbleB

Well-known member
  • Jun 24, 2020
    592
    910
    93
    යාලුවනෙ, මගෙ නෑදෑ කෙනෙක් ඉන්නවා හොඳට ඒ ලෙවල්ස් පාස්, කැම්පස් ඩිග්‍රී එකත් ෆස්ට් ක්ලාස්. පොර ක්ලාස් කරනවා පොඩියට, ඒ ලෙවල් කෙම් ඇන්ඩ් අප් ටු ඕ ලෙවල් මැත්ස්. මිනිහට බැරිද පිට රට අයට උගන්වන්න? හොඳ ප්ලැට්ෆෝම්ස් තියෙනවද පාට් ටයිම් ටියුටරින්ග් කරන්න පුලුවන්? රෙකමන්ඩේශන්ස් තියෙනව නම් ඉතාම ස්තූති වන්ත වෙනවා.

    @hodakolla matath bump ekak denawda?
     
    Last edited:

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    592
    910
    93
    ස්තූතියි බම්ප් වලට,



    DPEducation - the best one

    ඩීපී එකෙන් අපිට උගන්නන්න බෑනෙ බන්. මම අහන්නෙ ඔන්ලයින් ටියුටරින්ග් අපිට කරන්න. සුදෙක්ට කෙමෙස්ට්‍රි ටිකක් උගන්නලා කීයක් හරි හොයා ගන්න පුලුවන් ප්ලැට්ෆෝම් එකක්.
     
    • Like
    Reactions: hodakolla and TNHM

    RasalBiz

    Member
    Jun 1, 2021
    11
    16
    3
    Lynda / Udemy එකේ courses කරන්න පුළුවන්... නැත්නම් ෆයිවර් එකේ ප්‍රයිවට් ක්ලස්ස් කරනවා කියලා සර්විස් ලිස්ට් කරන්න පුළුවන් ..
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    592
    910
    93
    Lynda / Udemy එකේ courses කරන්න පුළුවන්... නැත්නම් ෆයිවර් එකේ ප්‍රයිවට් ක්ලස්ස් කරනවා කියලා සර්විස් ලිස්ට් කරන්න පුළුවන් ..
    Lynda / Udemy tikak long term wedak and target audience eka wenas neda?
    Fiverr try karanna kiyanna one, Thank you very much suggestions walata!
     
    • Like
    Reactions: TNHM