මචන් මම schedule කරපු exam එකක අව්ලක් ගිහින්. case එකක් open කරා. ඒක ගැන දැන ගන්න Pearson එකට කෝල් කරන්න ඕනේ.
මේක free කරගන්න පුලුවන්ද?
කලින් ohoma wela 2nd line ඇප් එක use කරේ. දැන් එකේ free option එක වැඩ නෑ. තව ඒ වගේ ඇප් කීපයක්ම අද try කරා වැඩක් උනේ නෑ
දන්න කෙනෙක් කියන්න.
bump
------ Post added on Oct 31, 2022 at 7:45 PM