පිටරට ඉන්න සිංහලු vs ලංකාවෙ එවුන්ගෙ ඇටිටියුඩ්ස්

KalanIND

Well-known member
  • Nov 8, 2014
    659
    334
    63
    Kaduwela
    කොහෙත් අඩුපාඩු තියෙනව රට ගියාම ඒ ඒ රටවල් වල උන්ගෙ කැතකම් ගොන්කම් පේනව.ඒ උනාට අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනව අපේ රටේ තරම් කේලම් ඕප හොය හොයා මිනිස්සුන්ව මෙන්ටලි වට්ටන අරූ ඩොකා මූ කන්ඩක්ට කියල පන්ති බේද උන්ගෙ අඩුයි .සුදු කලු බේදෙ මිසක් අපේ මිනිස්සු වගේ තමන්ගෙම උන්ට කෙලවන උන් නැති තරම්.මං පොර සීන් අඩුයි .වහල්කම් අඩුයි අරූට මූට වැද වැටෙන්නෙ නෑ කවුරුත් එකයි නීති එකයි.පේන තරම් කොහෙත් සුන්දර නෑ .හැබැයි වැටිච්ච තැනක වැටිල හම්බෙන දෙයක් හරි කාල ජොලියෙ ජීවත් වෙන්න ලංකාව තරම් රටක් නම් ලොවෙත් නෑ.මිනිස්සුන්ගෙ ආකල්ප වල අවුල තමා තියෙන්නෙ අපේ රටේ .පාලකයනුයි මාධ්‍යකාරයොයි හදනකන් මේක හදන්න බෑ පොඩි කාලෙ ඉදන්ම දරුවෙක්ගෙ ඔලුවට යන පණිවිඩේ අවුල් බටහිර පෙරදිග ගති ඔක්කොම සැලඩ් වෙලා තියෙන්නෙ දැන්.



    මෙහා ඉවුරේ තනකොල කන ගොනා එහා ඉවුරේ තණ දකිනව මනා එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙ මවැ නොවැ හොදා.. 🤣
    ------ Post added on Oct 18, 2021 at 7:18 PM
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    5,385
    11,043
    113
    ඇයි එන්නද ?
    ඒ රටේ මිනිස්සු කොයිවගේද කියන්න දන්නේ නෑ .. ඒ උනාට කොයි රටට ගියත් ලංකාවේ community එක එකතු උනා කියන්නේ ගු හැලියක් එතන.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    28,448
    27,809
    113
    ආශ්චර්යමත් රටක
    රට ගියහම හොද නරක දෙකම තියෙනවා මචන්. කොයි රටකවත් තමන්ගේ රටේ වගේ මිනිස්සු වග්‍ සලකන්නේ නෑ.මොකක් හරි අව්ලක් උනොත් කටයි පුකයි වහගෙන ඉන්න ඕනේ. ලන්කාවේ වගේ හැමෝම ඇද හොයන්නේ නෑ. එත් පොඩ්ඩ ගෑවෙන්න බෑ complain කරනවා

    උබ ඉන්නෙ සවුදි අරාබියෙද?
    අපි නම් මොකක් හරි උනොත් කටයි පුකයි වහන් ඉන්නෙ නෑ. 🤭 🤭
     
    • Like
    Reactions: lodbrok

    proceso

    Well-known member
  • Sep 27, 2014
    737
    641
    93
    Read comments from sinhalu :lol: :lol: :lol: :lol:

    Singapore wala nam wena scene ekak thiyenne bam. I have lived there for few years.

    Brown skin un thama unge labour jobs okkoma wage karanne (cleaning, construction, etc). ethakota brownskin ekek mona joba karath wadak na ekama widihata thama uu diha balanne.. so racism exists. onna poddak gemak deela aga hadagena, adina widiha wenas karan hitiya nam tikak wage shape. oya attitude ekenma thama rent out karadith balanne, godak brown skin un indian nisa unta kela wenawa,

    Govenment houses (HDB) rent out karaddi podi quota scene ekakuth thienawa. ekama race eke unta eka thama ekathu wenna denne na un (government eke policies), janagahanaya anuwa flat ekaka eka race ekakata inna puluwan quota ekak thiyenawa eeka hinada thama oya racial profile check karanne. condos walata nam eeka adala na mama danna widihata.
     
    • Like
    Reactions: subspace and Emios

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,932
    1
    3,109
    113
    කොහේ ඉන්නෙත් මිනිස්සු. රට අදාල නෑ. ඔක්කොගෙම ගතිගුන එකයි.
    agencylife advertisement GIF by MX Player
     
    • Like
    Reactions: bokaRaj

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    5,122
    3,303
    113
    එතකොට මචං ඔය හොද රටවල්වල (කැනඩා,ඔසී,නිව්සීලන්ඩ් වගේ) බුලී සීන් ඇත්තෙම නැද්ද හමේ පාට නිසා? අපේ ලමයෙක් එහෙ ඉස්කෝලෙකට දැම්මොත් බුලී වෙන්නැති වෙයි කියලා ශුවර් කරන්න පුලුවන්ද? මම ඔය රටකට ගිහිල්ලා නෑ ෆිල්ම් වල ටීව් සීරිස් වල ඔය highschool වල තියන ලමයින්ව සෙට් එකක් එකතුවෙලා බුලී කරන සීන් සෑහෙන්න දැකපු නිසා අහන්නෙ.මොකද වැඩිහිටියෙක්ට ඔහොම සීන් එකක් උනොත් ඒකට ෆේස් කරගන්න පුලුවන් කොහොම හරි ලමයෙක්ට එහෙම උනොත් අනාතයිනෙ.🙄
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    41,926
    24,888
    113
    එතකොට මචං ඔය හොද රටවල්වල (කැනඩා,ඔසී,නිව්සීලන්ඩ් වගේ) බුලී සීන් ඇත්තෙම නැද්ද හමේ පාට නිසා? අපේ ලමයෙක් එහෙ ඉස්කෝලෙකට දැම්මොත් බුලී වෙන්නැති වෙයි කියලා ශුවර් කරන්න පුලුවන්ද? මම ඔය රටකට ගිහිල්ලා නෑ ෆිල්ම් වල ටීව් සීරිස් වල ඔය highschool වල තියන ලමයින්ව සෙට් එකක් එකතුවෙලා බුලී කරන සීන් සෑහෙන්න දැකපු නිසා අහන්නෙ.මොකද වැඩිහිටියෙක්ට ඔහොම සීන් එකක් උනොත් ඒකට ෆේස් කරගන්න පුලුවන් කොහොම හරි ලමයෙක්ට එහෙම උනොත් අනාතයිනෙ.🙄
    Ehema loku awalk ne bn dan issara wage.but white skin favor karana teachersla innawa.marks denawa etc.bullying nan dan sahenna adui.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Emios

    Well-known member
  • Dec 10, 2009
    41,926
    24,888
    113
    එහෙමද එහෙනං අවුලක් නෑ වගේ 😍
    Awulak natyemath ne.oya ratawal wala suddo newe bully karanne anith ratawalin apu un.chinese to indians.lebbo to indians.indians to pakis.visa versa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    28,448
    27,809
    113
    ආශ්චර්යමත් රටක
    Ehema loku awalk ne bn dan issara wage.but white skin favor karana teachersla innawa.marks denawa etc.bullying nan dan sahenna adui.

    ohoma ewa nam ahala na. kalathurakin ehema kenek inna bari na. lankawe kochchara ehema ewa ahala tiyenawada api. skin color ekata newei wena ewata. habai oka samanya thathwayak newei. ehema nam api nitarama owa ahala tiyenna ona. lamayi kamaththen iskole yanne nane wenas kam wenawa dakinawa nam. podi lamayekge hasireemen eka penawa. kagewath ehema seen ekak ahala na. eke anith patta tamai ahala tiyenne. lamai kamathiy me ratawal wala teachers la ekka inna. pahadili wenasak tiyenawa lankawath ekka.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    41,926
    24,888
    113
    ohoma ewa nam ahala na. kalathurakin ehema kenek inna bari na. lankawe kochchara ehema ewa ahala tiyenawada api. skin color ekata newei wena ewata. habai oka samanya thathwayak newei. ehema nam api nitarama owa ahala tiyenna ona. lamayi kamaththen iskole yanne nane wenas kam wenawa dakinawa nam. kagewath ehema seen ekak ahala na. eke anith patta tamai ahala tiyenne. lamai kamathiy me ratawal wala teachers la ekka inna. pahadili wenasak tiyenawa lankawath ekka.
    Uba ithin ausi hititata gedarin eliyata yana ekekye.paya 24ma elakiri ekene itn kohen denagannada
     

    shenat

    Well-known member
  • May 13, 2007
    28,448
    27,809
    113
    ආශ්චර්යමත් රටක
    Uba ithin ausi hititata gedarin eliyata yana ekekye.paya 24ma elakiri ekene itn kohen denagannada

    mata iskole yawanna lamai nane ban. mama kiwwe adurana ayage hari, adurannathi ayage hari ahapu katha walin.
    podi lamai iskole yanna adimadi karanawa dakala nadda ban lankawe?
    mehe mama ahala tiyenne eke anith patta. iskolen aye gedara yanna ba kiyala adana podi lamai innawalu.

    lankawe iskole gihin awurudu 10-15 athulatha mehe apu lamai mama dannawa. kisi awlak nathuwa iskole yanne language ekath hodatama baruwa. english unath balan indeddi hadila.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    5,122
    3,303
    113
    USA seen eka nan athi,, AUS na ban :LOL:

    aus bully karanna suddo nane :LOL:

    giyata passe terey mokkkuda run karanne kiyala okkama melbourne sydney

    ඔව් ඔව් ගොඩක් USA වල ෆිල්ම් ටීව් සීරිස් වල තමා ඔය පොඩි උන්ව බුලී කරන සීන් දැකලා තියෙන්නෙ 😁 කවුද සිරාවට රන් කරන්නෙ ඉන්දියන් උන්ද 😂
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    2,005
    3,985
    113
    mata iskole yawanna lamai nane ban. mama kiwwe adurana ayage hari, adurannathi ayage hari ahapu katha walin.
    podi lamai iskole yanna adimadi karanawa dakala nadda ban lankawe?
    mehe mama ahala tiyenne eke anith patta. iskolen aye gedara yanna ba kiyala adana podi lamai innawalu.

    lankawe iskole gihin awurudu 10-15 athulatha mehe apu lamai mama dannawa. kisi awlak nathuwa iskole yanne language ekath hodatama baruwa. english unath balan indeddi hadila.
    muge gan kebara ban.. I worked more than 10 school around melbourne.. these kind of shit is rare to none.
     
    • Like
    Reactions: shenat