පිටරට ගෙවල් වල ගණන්

proceso

Well-known member
  • Sep 27, 2014
    731
    632
    93
    Godak article wala thiyenne Toronto indan 50-100 km dura ewath dan 1 million kittu wela kiyala haddama dotaka hari goo paththaka nemeyi nan.
    mage yaluwo dennek oakville and Kitchener walin gewal gatta ekek lagadi anika 1 year withara kalin both below 750K
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    16,159
    1
    33,768
    113
    29
    Kalutara
    උනුත් අපි වගේ හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් කියල හූල්ලනවා ඇති නේද.. 😣
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,225
    701
    113
    Thama math hoyanooo....
    oya ganan wadi una eka temporary scene ekakuth thiyenawa. corona scene ekath ekka godak unge expendable cash wadi una. (trip na, party na etc etc). anika apartment wala hitapu un WFH ekka gewal hoyanna gatta. owa mewain une gewal wala demand eka wadi una and minissunta athin gedarakata denna puluwan gaana wadi una. oka poddak settle wenakan oya awula thiyei kalayak. ganan adu weida nam sure na. but wadi wena eka nathara wei.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    28,288
    27,437
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කතාවෙ හරි ටිකකුත් තියෙනවා. වැරදි පැත්තත් කියන්නම්.

    ගෙවල් වල average price කිව්වත් අඩුම එක ඒක නෙවෙයි. ඒ වගේම ඔය cities වල. city එකෙන් එලියෙ ඒවත් නෙවෙයි. තව ඕක විතරක් බලල හර්යන්නෙ නැහනෙ. ඔය කියන්නෙ කාමර කීයක ගෙදරක්ද, city එකේ මොන හරියෙද ඒකත් බලන්න ඕන. උදාහරණෙකට කොල්ලුපිටියෙ ගෙවල් වල මිලයි, කොට්ටාවෙ ගෙවල් මිලෙයි එක සමාන නැහැනෙ. ඒ උනාට දෙකම කොළඹ කියන්න පුලුවන්. ඒ වගේ තමයි ඔය cities වලත්.

    තේරෙන්නෙ නැති අයට උදාහරණ ගේන්නම් ලංකාවෙන්ම.
    කැනඩාවෙ ටොරොන්ටෝ/ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි වලට compare කරන්න පුලුවන් ලංකාවෙ එකම city එක කොළඹ විතරයි.

    කොළඹ average house price එක රුපියල් මිලියන 165.74.

    Average house prices soared 50% y-o-y in Colombo, Sri Lanka’s capital city, (45.6% inflation-adjusted) to LKR 165.74 million (US$ 948,124) in 2018.
    මෙන්න සෝස්. ඕක පිළිගන්නෙ බැරි අයට මහබැංකු වාර්තා එහෙම ගෙනත් මෙතන පෙන්නන්න කියල කියනවා.
    https://www.globalpropertyguide.com/Asia/Sri-Lanka/Price-History

    කොළඹ average household income එක රුපියල් 104,581 (මිලියන නෙවෙයි හොඳේ. අනික household income කියන්නෙ ගෙදර ඉන්න හැමෝගෙම ආදායම් වල එකතුව)

    Mean and median nominal household income per month by sector, province and district - 2016
    මෙන්න සෝස්. http://www.statistics.gov.lk/Resour...ncomeandExpenditureSurvey2016FinalResults.pdf

    දැන් කියන්න එපා ඊට වැඩිය පඩි හම්බෙන රස්සාවල් තියෙනවා කියලා. ඔවු තියෙනවා, හැබැයි හැම එකාටම ඒවා හම්බෙන්නේ නැහැ නේ. ලංකාවෙම එකෙක්ට උනත් හොඳ පඩි රස්සාවක් ගන්න චාන්ස් එක තව අඩුයි. අනික හැමෝම IT /engineering පැත්තෙත් නෙමෙයි නේ. (ඔය උබගෙන්ම උපුටා ගත්ත කෑල්ලක් පොඩ්ඩක් වෙනස් කරලා 🙊)

    දැන් ඔය උබ කිව්ව හෑල්ලම ආයෙත් කොළඹ ගැනත් කියලා දාන්න පුලුවන්ද? :ROFLMAO:

    ලංකාවෙ අනිත් ඔක්කොම වියදම් කරලා(car insurance විශේෂයෙන් mention කරල තිබුන නිසා අහන්නෙ ලංකාවෙ car insurance නැද්ද හැබෑට? ) ඉතුරු වෙන එකෙන් ගෙවල් වලට වියදම් කරන්න පුලුවන් ගානයි, housing loan ගන්න පුලුවන් ගානයි, ඒව කොච්චර කල් ගෙවන්න ඕනද කියන එකයි, interest එකයි ඔක්කොම. 🖖🤭
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,642
    2,023

    Dan umba kiyanne Canadawe chandedi pradana mathrukawak wechcha deyak boruyi kiyalada? :rolleyes: :rolleyes:

    Hari dan lankawe prashna thiyenawa kiyamuko. Oya prashna walin berenna ne ban rata yanne. Godak un hithagena inne oya ratawal kisima prashnayak nathi salli gas wala hadena diwyaloka kiyala ne. Umba ehema hithan naththan awulak na, habai godak un hithanne ehema. 🤭
     
    • Like
    Reactions: icepack

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    2,785
    369
    83
    Adelaide
    True. Adelaide walath api ena kale 4.5-6 lkhs walata wage average geyak ganna puluwan kama thibba city eke idan 10km wage radius ekaka.. den 8+ lkhs wage yanne gewal.. :(:baffled::growl:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    903
    1,351
    93
    කාර් වල මිල අඩු නිසා කාර් එකේ බුදියන්ඩ බැරිද 😁
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    280
    362
    63
    ඔය කතාවෙ හරි ටිකකුත් තියෙනවා. වැරදි පැත්තත් කියන්නම්.

    ගෙවල් වල average price කිව්වත් අඩුම එක ඒක නෙවෙයි. ඒ වගේම ඔය cities වල. city එකෙන් එලියෙ ඒවත් නෙවෙයි. තව ඕක විතරක් බලල හර්යන්නෙ නැහනෙ. ඔය කියන්නෙ කාමර කීයක ගෙදරක්ද, city එකේ මොන හරියෙද ඒකත් බලන්න ඕන. උදාහරණෙකට කොල්ලුපිටියෙ ගෙවල් වල මිලයි, කොට්ටාවෙ ගෙවල් මිලෙයි එක සමාන නැහැනෙ. ඒ උනාට දෙකම කොළඹ කියන්න පුලුවන්. ඒ වගේ තමයි ඔය cities වලත්.

    තේරෙන්නෙ නැති අයට උදාහරණ ගේන්නම් ලංකාවෙන්ම.
    කැනඩාවෙ ටොරොන්ටෝ/ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි වලට compare කරන්න පුලුවන් ලංකාවෙ එකම city එක කොළඹ විතරයි.

    කොළඹ average house price එක රුපියල් මිලියන 165.74.

    Average house prices soared 50% y-o-y in Colombo, Sri Lanka’s capital city, (45.6% inflation-adjusted) to LKR 165.74 million (US$ 948,124) in 2018.
    මෙන්න සෝස්. ඕක පිළිගන්නෙ බැරි අයට මහබැංකු වාර්තා එහෙම ගෙනත් මෙතන පෙන්නන්න කියල කියනවා.
    https://www.globalpropertyguide.com/Asia/Sri-Lanka/Price-History

    කොළඹ average household income එක රුපියල් 104,581 (මිලියන නෙවෙයි හොඳේ. අනික household income කියන්නෙ ගෙදර ඉන්න හැමෝගෙම ආදායම් වල එකතුව)

    Mean and median nominal household income per month by sector, province and district - 2016
    මෙන්න සෝස්. http://www.statistics.gov.lk/Resour...ncomeandExpenditureSurvey2016FinalResults.pdf

    දැන් කියන්න එපා ඊට වැඩිය පඩි හම්බෙන රස්සාවල් තියෙනවා කියලා. ඔවු තියෙනවා, හැබැයි හැම එකාටම ඒවා හම්බෙන්නේ නැහැ නේ. ලංකාවෙම එකෙක්ට උනත් හොඳ පඩි රස්සාවක් ගන්න චාන්ස් එක තව අඩුයි. අනික හැමෝම IT /engineering පැත්තෙත් නෙමෙයි නේ. (ඔය උබගෙන්ම උපුටා ගත්ත කෑල්ලක් පොඩ්ඩක් වෙනස් කරලා 🙊)

    දැන් ඔය උබ කිව්ව හෑල්ලම ආයෙත් කොළඹ ගැනත් කියලා දාන්න පුලුවන්ද? :ROFLMAO:

    ලංකාවෙ අනිත් ඔක්කොම වියදම් කරලා(car insurance විශේෂයෙන් mention කරල තිබුන නිසා අහන්නෙ ලංකාවෙ car insurance නැද්ද හැබෑට? ) ඉතුරු වෙන එකෙන් ගෙවල් වලට වියදම් කරන්න පුලුවන් ගානයි, housing loan ගන්න පුලුවන් ගානයි, ඒව කොච්චර කල් ගෙවන්න ඕනද කියන එකයි, interest එකයි ඔක්කොම. 🖖🤭
    E wunata home affordability prashne US walth kathawena topic ekak. Stats wala waraddak nemei.
    Anika uba colombo prices dala SL ekka compare kalata US/Canada wala cities lokui, anith cities thiyenne godak aathin. Gampaha geyak aran Colombo daily wadata yanawa wage deyak karanna baha ehema ratawala.

    Habai methana thawa point ekak thiyenawa. oya ratawala gewal wala standards hodai meheta wada. It's not just a block of concrete or wood like most of the houses in SL.

    කාර් වල මිල අඩු නිසා කාර් එකේ බුදියන්ඩ බැරිද 😁
    Mehema karana un innawa US wala. 😁 homeless but living in car.
    ------ Post added on Oct 1, 2021 at 7:17 AM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    1,986
    3,880
    113
    Australia’s total personal debt is around $2 trillion and average household owes $250K.
    So yh… Loan… Loan… Loan….
     
    • Like
    Reactions: UKKU PUTHA

    proceso

    Well-known member
  • Sep 27, 2014
    731
    632
    93
    Dan umba kiyanne Canadawe chandedi pradana mathrukawak wechcha deyak boruyi kiyalada? :rolleyes: :rolleyes:

    Hari dan lankawe prashna thiyenawa kiyamuko. Oya prashna walin berenna ne ban rata yanne. Godak un hithagena inne oya ratawal kisima prashnayak nathi salli gas wala hadena diwyaloka kiyala ne. Umba ehema hithan naththan awulak na, habai godak un hithanne ehema. 🤭
    Ehema boru surangana looka kiyala hithan inna un nam mama dakala na .. but ehema surangana looka kiyala anith ewn hithan inne kiyala daana postnam thiyenawa :ROFLMAO:

    E wunata home affordability prashne US walth kathawena topic ekak. Stats wala waraddak nemei.
    Anika uba colombo prices dala SL ekka compare kalata US/Canada wala cities lokui, anith cities thiyenne godak aathin. Gampaha geyak aran Colombo daily wadata yanawa wage deyak karanna baha ehema ratawala.

    Habai methana thawa point ekak thiyenawa. oya ratawala gewal wala standards hodai meheta wada. It's not just a block of concrete or wood like most of the houses in SL.

    Mehema karana un innawa US wala. 😁 homeless but living in car.
    ------ Post added on Oct 1, 2021 at 7:17 AM
    Mehemai .. general home affordability ekak gana newei ne api methana katha karanne. methana katha karanne lankawen migrate wechcha ekekta geyak afford karanna puluwan kiyana ekane. Lankawen migrate wena ekaata lankaweth gedarak afford karannath bari nam wena ratakata gihillath ba. Migrate wena ekekta yamkisi standard ekak/qualifications thiyena ekek kiyala assume karoth, gewal ganna opportunities one tharam thiyenawa.
    ------ Post added on Oct 1, 2021 at 7:57 AM
     
    • Like
    Reactions: this_is_doge

    shenat

    Well-known member
  • May 13, 2007
    28,288
    27,437
    113
    ආශ්චර්යමත් රටක
    Dan umba kiyanne Canadawe chandedi pradana mathrukawak wechcha deyak boruyi kiyalada? :rolleyes: :rolleyes:

    Hari dan lankawe prashna thiyenawa kiyamuko. Oya prashna walin berenna ne ban rata yanne. Godak un hithagena inne oya ratawal kisima prashnayak nathi salli gas wala hadena diwyaloka kiyala ne. Umba ehema hithan naththan awulak na, habai godak un hithanne ehema. 🤭

    Rising house prices කියන්නෙ ප්‍රශ්නයක් තමයි. ඒකෙන් කියවෙන්නෙ නෑ රට යන උන්ට ගෙවල් ගන්න බැරුව ඉන්නවා කියලා.

    මම ඔය ලංකාවෙ statistics ටික දාල බලාපොරොත්තු උනේ උබට ඒකෙන් ටිකක් තේරුම් යයි කියලා.

    උදාහරණයක් විදියට කොළඹ median House price එක මිලියන 168 යි කියන්නෙ ලංකාවෙ හොඳට ඉගෙනගෙන හොඳ කියල කියන වෘත්තිකයෙක්ට උනත් දරන්න බැරි ගානක්. කලින් දවසක මේකෙ වෙන ත්‍රෙඩ් එකක කිව්වා මාසෙට 250,000 ආදායම් ලබන 5% ක් වත් ලංකාවෙ නෑ කියලා. ඔය 5% ට වත් ඔය කියන ගාන ගෙවන්න බෑ කවමදාකවත්. ලක්ෂ 5ක් ගන්න කෙනෙකුටත් බෑ. ලක්ෂ 5ක් ගන්න අය 2% ක් වත් නැතුව ඇති එහෙනම්.

    ඒ කියන්නෙ රටේ 98% කටත් වඩා කොළඹ ගෙවල් ගන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් නෑ. එහෙම උනාට ලංකාවෙ මිනිස්සු කොළඹ ගෙවල් හදන්නෙ නැද්ද? කොළඹ හදන්න බැරි අය වෙන පළාත් වල හදනවා. කොළඹම ඉන්න ඕන අය සාපේක්ෂව මිල අඩු පැත්තකට යනවා, පොඩි ඉඩමක් අරන් පොඩි ගෙයක් හදනවා.

    ඒ වගේ තමයි. 1 million dollars කියන එක රුපියල් වලින් බැලුවම මහ ගානක් උනාට අවුරුද්දකට ඩොලර් ලක්ෂයක් ඉන්කම් එකක් තියෙන කෙනෙක්ට ගෙවාගන්න බැරි ගානක් නෙවෙයි. පවුලකට ඩොලර් ලක්ෂයක ඉන්කම් එකක් කියන්නෙ සාමාන්‍ය ගානක්. ක්ලීනින් කරලත් ඒ ගාන හොයන්න පුළුවන් පවුලකට.
    ලංකාවෙ හොඳ කියලා සලකන රස්සාවක් පිටරට කරන අයට ඔය වගේ කීප ගුණයක් හම්බ වෙන්නත් පුළුවන්. ලංකාවෙන් යන හැමෝටම එහෙම ලැබෙන්නෙ නෑ. නෑ කියල ගෙයක් නැතුව තියෙන්නෙත් නෑ, ලංකාවට සාපේක්ෂව හොඳ ජීවිතයක් තියෙනවා.

    කොළඹ ඔච්චර අමාරුවෙන් ගෙවල් ගන්න සාමාන්‍ය මිනිසුන්ට හොඳ වාහනේකුත් ගන්න හිතන්නවත් පුළුවන්ද? බෑ.

    ඒ තත්ත්වය නෑ පිටරටක. ගෙවල් ගණන් වැඩියි නං රෙන්ට් එකටම ඉන්නවා. ඒක ලාබයි.

    මං හිතන එකයි, මගේ ප්‍රායෝගික තත්ත්වයයි කියන්නං. ලංකාවට වඩා හොඳ තත්ත්වයක් තියෙනවා මට. ලංකාවෙ ඉඳන් කවදාවත් ඉතුරු උනේ නැති සල්ලියකුත් ඉතුරු වෙලා තියෙනවා. වාහනත් තියෙනවා. තාම මට අයිති ගෙයක් නෑ.ඇවිත් අවුරුදු දෙකයි. ලංකාවෙ පවු ගෙවනවා තාම. නැත්නං මේ වෙනකොට ගේකුත් ගන්න පුළුවන් වෙන්න තිබුණා.

    E wunata home affordability prashne US walth kathawena topic ekak. Stats wala waraddak nemei.
    Anika uba colombo prices dala SL ekka compare kalata US/Canada wala cities lokui, anith cities thiyenne godak aathin. Gampaha geyak aran Colombo daily wadata yanawa wage deyak karanna baha ehema ratawala.

    Cities lokui wagema pahasukam uth wadiy. Ethakota transportation quality eka wadiy. City eke median price kiyanne City ekaka hamathanama price newei. Colombo idala gampaha wage e cities walath atha suburbs tiyenawa mila adu.
    ------ Post added on Oct 1, 2021 at 8:45 AM
     
    Last edited:

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    280
    362
    63
    Mehemai .. general home affordability ekak gana newei ne api methana katha karanne. methana katha karanne lankawen migrate wechcha ekekta geyak afford karanna puluwan kiyana ekane. Lankawen migrate wena ekaata lankaweth gedarak afford karannath bari nam wena ratakata gihillath ba. Migrate wena ekekta yamkisi standard ekak/qualifications thiyena ekek kiyala assume karoth, gewal ganna opportunities one tharam thiyenawa.
    ------ Post added on Oct 1, 2021 at 7:57 AM
    Agreed. Lankawe idan migrate wena kenekuta above average income ekak thiyei ne bohowita (on skill basis).