පිටරට යන උන් උන්ගේ ළමයි බලාගන්න අම්මලා තාත්තලාව එහෙට ගෙන්න ගන්න එක ගැන මොකද හිතන්නේ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    2,856
    4,974
    113
    පිටරට යන උන් උන්ගේ ළමයි බලාගන්න අම්මලා තාත්තලාව එහෙට ගෙන්න ගන්න එක ගැන මොකද හිතන්නේ?

    ගොඩක් සිංහලු කරන දෙයක් මේක. උන්ට පිටරටදී ළමයි හම්බුනාම තමයි උන්ගේ අම්මලාව මතක් වෙන්නේ. මොකද උන්ට දවසට daycare වලට ඩොලර් 100 ට කිට්ටු වෙන්න යනවා සමහර රටවල. ඉතින් අම්මලාව ගෙන්නාගෙන ළමයි නොමිලේ බලවගන්න එක උන්ට ලාබයි. ඊට අමතරව නිකන් උයලා දෙනවා, ගෙදර සුද්ද කරලා දෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ මාස 6ක් තමන්ගේ අම්මලාව ගෙන්නාගෙන ඉතුරු මාස 6 ගෑනිගේ අම්මලාව ගෙන්නගන්නවා. මෙහෙම එන අම්මලා ඉතින් 24x 7 ළමයි බලාගන්න වැඩයි උයන වැඩයි තමයි. මොකද එයාලට තනියෙන් ඒ රටවල මුකුත් කරගන්න දන්නේ නැහැ, එහෙ සංස්කෘතිය තේරෙන් නැහැ, බාශාව බැහැ, අඳුරන කවුරුත් නැහැ. ඉතින් ගෙදරටම කොටු වෙලා. කොටින්ම අම්මලාට ලයිෆ් එකක් නැහැ මුනුපුරන්ව බලන එක ඇරෙන්න.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    6,713
    1
    11,636
    113
    ඒ අවුල නිසාමයි මම 1000AUD මාසෙට දීල නැන්දව ගෙන්නගන්නෙ. නැන්ද දැන් ඉන්නෙ Singapore. ගෙදරක වැඩ. ලංකාවෙ සල්ලි වලින් 1.50laks ල. මම 2.5 laks කතා කලා නැන්දට. මොකද හොඳට Language එක අල්ලගන්න පුළුවන් Forward Confident චරිතයක්. එහෙම අය තමයි ඒවගේ රටවලට හරියන්නෙ. අම්මලව තාත්තලව ගෙන්නන් නිකන් වැඩ කරවගන්න එක මමත් අනුමත කරන්නෙ නෑ. එයාලට ඇවිත් ඉන්නත් බෑ. ඒත් එන්න ගොඩක්ම කැමතිනම් අවුලක් නෑ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    5,549
    18,754
    113
    අපේ ළමයි තුන්දෙනාවම බලාගත්තේ අපි දෙන්නම තමයි.අම්මලා තාත්තලා සමර් හොලිඩේ කාලෙට ඇවිත් ළමයි බලලා යනවා. අනිත් එක මම නම් කැමති නෑ දෙමව්පියෝ උනත් දිගටම අපිත් එක්ක ඉන්න එකට එකෙන් ඒගොල්ලන්ගේ වගේම අපෙත් නිදහස නැති වෙනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    41,556
    2
    36,430
    113
    අනිත් එක මම නම් කැමති නෑ දෙමව්පියෝ උනත් දිගටම අපිත් එක්ක ඉන්න එකට එකෙන් ඒගොල්ලන්ගේ වගේම අපෙත් නිදහස නැති වෙනවා.

    How come caring for 3 children is "freedom"

    මොකද උන්ට දවසට daycare වලට ඩොලර් 100 ට කිට්ටු වෙන්න යනවා සමහර රටවල. ඉතින් අම්මලාව ගෙන්නාගෙන ළමයි නොමිලේ බලවගන්න එක උන්ට ලාබයි.

    ------ Post added on Nov 23, 2022 at 3:35 AM
     
    • Haha
    Reactions: sanjuprasad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    11,963
    14,079
    113
    පම්පෝරි ජනක / ජානකී කෙනෙක් බිහි කිරීම
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,205
    4,433
    113
    Padavi Sripura
    පිටරට යන උන් උන්ගේ ළමයි බලාගන්න අම්මලා තාත්තලාව එහෙට ගෙන්න ගන්න එක ගැන මොකද හිතන්නේ?

    ගොඩක් සිංහලු කරන දෙයක් මේක. උන්ට පිටරටදී ළමයි හම්බුනාම තමයි උන්ගේ අම්මලාව මතක් වෙන්නේ. මොකද උන්ට දවසට daycare වලට ඩොලර් 100 ට කිට්ටු වෙන්න යනවා සමහර රටවල. ඉතින් අම්මලාව ගෙන්නාගෙන ළමයි නොමිලේ බලවගන්න එක උන්ට ලාබයි. ඊට අමතරව නිකන් උයලා දෙනවා, ගෙදර සුද්ද කරලා දෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ මාස 6ක් තමන්ගේ අම්මලාව ගෙන්නාගෙන ඉතුරු මාස 6 ගෑනිගේ අම්මලාව ගෙන්නගන්නවා. මෙහෙම එන අම්මලා ඉතින් 24x 7 ළමයි බලාගන්න වැඩයි උයන වැඩයි තමයි. මොකද එයාලට තනියෙන් ඒ රටවල මුකුත් කරගන්න දන්නේ නැහැ, එහෙ සංස්කෘතිය තේරෙන් නැහැ, බාශාව බැහැ, අඳුරන කවුරුත් නැහැ. ඉතින් ගෙදරටම කොටු වෙලා. කොටින්ම අම්මලාට ලයිෆ් එකක් නැහැ මුනුපුරන්ව බලන එක ඇරෙන්න.
    ඉතිං කාගෙවත් ඒවා උඹට ප්‍රශ්ණයක් වෙන්නෙ ඇයි?
    උඹ එහෙම අකමැති නම් නොකර හිටපං.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    5,549
    18,754
    113
    How come caring for 3 children is "freedom"

    ළමයි බලාගනිද්දී නැතිවෙන නිදහසයි දෙමව්පියෝ එක්ක එකට ඉද්දි නැතිවෙන නිදහසයි දෙකක්. එකට ඉන්න ගියාම ඒගොල්ලෝ ඕන එකටයි එපා එකටයි හැමදේටම මැදිහත් වෙන්න එනකොට අපේ නිදහස නැතිවෙන එක ගැනයි මම කිව්වේ. අනිත් එක ඕනම පවුලක් රැකෙන්න නම් කොච්චර හොද දෙමව්පියෝ උනත් ඈතින් ඉන්න ඕන
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    6,442
    8,157
    113
    එහෙම තමා බං ඉතින් ගොඩක් උන්.
    අම්මලත් ආසයි නේ පිටරට ටුවර් එකක් දාලා මුනුපුරෝ හුරතල් කරලා එන්න..
    කැමැත්තෙන් යන නිසා අවුලක් නෑ..
    හැබැයි ගොඩක් අය දිර්ඝ කාලීනව ඉන්න කැමති නෑ,
    ලංකාවේ ලයිෆ් එකට හුරු වෙච්ච අය..
    ( පන්සල් යන්න, සිල් ගන්න, වන්දනා ගමන් යන්න, තමන්ගේ මහා ගෙවල් වල ,ඉඩකඩම් ගැන හොයා බලන්න, යාළුවෝ හම්බෙන්න , කේලාම් කියන්න 🤣)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    33,579
    27,106
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම තමා බං ඉතින් ගොඩක් උන්.
    අම්මලත් ආසයි නේ පිටරට ටුවර් එකක් දාලා මුනුපුරෝ හුරතල් කරලා එන්න..
    කැමැත්තෙන් යන නිසා අවුලක් නෑ..
    හැබැයි ගොඩක් අය දිර්ඝ කාලීනව ඉන්න කැමති නෑ,
    ලංකාවේ ලයිෆ් එකට හුරු වෙච්ච අය..
    ( පන්සල් යන්න, සිල් ගන්න, වන්දනා ගමන් යන්න, තමන්ගේ මහා ගෙවල් වල ,ඉඩකඩම් ගැන හොයා බලන්න, යාළුවෝ හම්බෙන්න , කේලාම් කියන්න 🤣)

    godak aya kamati na
    Sitala case
    Eka parak giyoth aye yanne na loweth
    Mama danna paul 7/8 innawa
    Yannema na
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,173
    26,885
    113
    Homagama
    බැන්ද දවසෙ ඉඳන් ළමයි නැද්ද කිය කියනෙ ඉන්නෙ.
    ඉතින් ළමයි බලන්න ඕනත් ඒ මිනිස්සුම තමයි
    කියල වැඩක් නැ බන්. හරියට අපි ළමයි හදන්නේ නැති වෙයි කියල . අම්මලා තාත්තලා නම් ශේප් කියපන් මේ වටේ ඉන්න නැන්දලා නේ බන්. උන් ඇවිත් අපි දෙන්න අල්ලාගෙන වැඩේ කරවන ගානට ඉන්නේ. අන්න ඒ වගේ එකෙක් එක්ක එන්න ඕනේ ළමයි බලාගන්න
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,050
    6,154
    113
    පිටරට යන උන් උන්ගේ ළමයි බලාගන්න අම්මලා තාත්තලාව එහෙට ගෙන්න ගන්න එක ගැන මොකද හිතන්නේ?

    ගොඩක් සිංහලු කරන දෙයක් මේක. උන්ට පිටරටදී ළමයි හම්බුනාම තමයි උන්ගේ අම්මලාව මතක් වෙන්නේ. මොකද උන්ට දවසට daycare වලට ඩොලර් 100 ට කිට්ටු වෙන්න යනවා සමහර රටවල. ඉතින් අම්මලාව ගෙන්නාගෙන ළමයි නොමිලේ බලවගන්න එක උන්ට ලාබයි. ඊට අමතරව නිකන් උයලා දෙනවා, ගෙදර සුද්ද කරලා දෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ මාස 6ක් තමන්ගේ අම්මලාව ගෙන්නාගෙන ඉතුරු මාස 6 ගෑනිගේ අම්මලාව ගෙන්නගන්නවා. මෙහෙම එන අම්මලා ඉතින් 24x 7 ළමයි බලාගන්න වැඩයි උයන වැඩයි තමයි. මොකද එයාලට තනියෙන් ඒ රටවල මුකුත් කරගන්න දන්නේ නැහැ, එහෙ සංස්කෘතිය තේරෙන් නැහැ, බාශාව බැහැ, අඳුරන කවුරුත් නැහැ. ඉතින් ගෙදරටම කොටු වෙලා. කොටින්ම අම්මලාට ලයිෆ් එකක් නැහැ මුනුපුරන්ව බලන එක ඇරෙන්න.
    උඹ පිටරටද ඉන්නෙ?
    රට යන්න සෙට් වෙලාද ඉන්නෙ?
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    583
    1,152
    93
    ගොඩක් වෙලාවට අම්මලා නම් අමාරුවෙන් හරි ඉන්නවා. මොකද සමහර අම්මලා ලන්කාවෙත් කරේ ගෙදර ඉන්න එක නේ. තාත්තලත් ආපුම දවස් ටිකේ වෙනසකට වගේ රවුමක් දාලා අලුතින් දකින්න තියෙන ටික දැකලා ඉවර වෙනකන් ඉන්නවා. ඊට පස්සේ ඉතින් නිකන්වත් පස් පාගන්න එන්න කැමති නෑ. ගොඩක් වෙලාවට ලන්කාවේ පොරවල් වගේ ඉඳලා ඔය මිනිස්සු පිටරටකට ආවම පොඩි ලමයි වගේ වෙනවා. එතකොට ඒ මිනිස්සුන්ටම යන්න ඕන කියලා හිතෙනවා.

    ලමයි බලාගන්න අම්මලා තාත්තලා ගේනවා කියන්නේ ගොඩක් වෙලාවට ඒ මිනිස්සුන්ගේ සතුට නැති කරන වැඩක්. ඒ අයගේ පරම්පරාව පුරුදු වෙලා තියෙන්නෙම මහජන සම්බන්ධතා ඇතුව ජීවත් වෙන්න. අපේ generation වල වගේ තනියම තනියම එක තැනක ඉඳන් හැමදේම කරගන්න ඒ කාලේ මිනිස්සුන්ට ස්මාට් ෆෝන් තිබ්බෙත් නෑ නේ. අනික ලන්කාව හැදිලා තියෙන්නෙත් තනියම වැඩක් කරගන්න පුළුවන් විදියටත් නෙවෙයි. ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්පිරිතාලෙකට ගියත් අඩුම තරමේ අඳුරන ඇටෙන්ඩන්කාරයෙක්වත් ඉන්නෝන. ඒකත් එක්ක ඉතින් පුළුවන් තරම් මිනිස්සු අඳුරන කෙනා තමයි ලන්කාවේ පොර වෙන්නේ. එහෙම කනෙක්ශන් හදාගෙන ලන්කාවේ ජීවත් උන මිනිහෙක්ට ආයේ පිට රටකට ගියාම තනියම ඉන්න අමාරු වෙනවා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,294
    4,069
    113
    හිතට එකගව කියනවනම් මෙහෙ කියලත් වෙනසක් නෑ
    ඒත් මුනුපුරො., මිනිපිරියො, තමන්ගෙ දරුවො එක්ක ඉන්න ගොඩක් අම්මලා ආසයි.... ගොඩක් කියන්නේ ඔක්කොම නෙමේ
     
    Last edited:

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    500
    63
    අපේ ළමයි තුන්දෙනාවම බලාගත්තේ අපි දෙන්නම තමයි.අම්මලා තාත්තලා සමර් හොලිඩේ කාලෙට ඇවිත් ළමයි බලලා යනවා. අනිත් එක මම නම් කැමති නෑ දෙමව්පියෝ උනත් දිගටම අපිත් එක්ක ඉන්න එකට එකෙන් ඒගොල්ලන්ගේ වගේම අපෙත් නිදහස නැති වෙනවා.
    නිදහස් කීවෙ? පඩිපෙලේ , කුස්සියේ සෙක්ස් කරන එක වගේද?
     
    • Haha
    Reactions: Cypress