පිටරට යන උන් උන්ගේ ළමයි බලාගන්න අම්මලා තාත්තලාව එහෙට ගෙන්න ගන්න එක ගැන මොකද හිතන්නේ?

geeko

Well-known member
  • Mar 18, 2013
    6,662
    3,598
    113
    මෙහේ තනියම දුක් විඳිනවාට වඩා ඒ වගේ රටක ළමයි මුනුබුරෝ ගාවට වෙලා හොඳට කාලා බීලා ඉන්න තියෙනවා නම් ඒ අයටත් හොඳයිනේ
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    460
    550
    93
    Ammala , Thathalath kamathiyanan , unuth kamathiy nan , apita mko bun :ROFLMAO: :ROFLMAO: balen geniyanava neveine.....
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    8,900
    12,510
    113
    පිටරට යන උන් උන්ගේ ළමයි බලාගන්න අම්මලා තාත්තලාව එහෙට ගෙන්න ගන්න එක ගැන මොකද හිතන්නේ?

    ගොඩක් සිංහලු කරන දෙයක් මේක. උන්ට පිටරටදී ළමයි හම්බුනාම තමයි උන්ගේ අම්මලාව මතක් වෙන්නේ. මොකද උන්ට දවසට daycare වලට ඩොලර් 100 ට කිට්ටු වෙන්න යනවා සමහර රටවල. ඉතින් අම්මලාව ගෙන්නාගෙන ළමයි නොමිලේ බලවගන්න එක උන්ට ලාබයි. ඊට අමතරව නිකන් උයලා දෙනවා, ගෙදර සුද්ද කරලා දෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ මාස 6ක් තමන්ගේ අම්මලාව ගෙන්නාගෙන ඉතුරු මාස 6 ගෑනිගේ අම්මලාව ගෙන්නගන්නවා. මෙහෙම එන අම්මලා ඉතින් 24x 7 ළමයි බලාගන්න වැඩයි උයන වැඩයි තමයි. මොකද එයාලට තනියෙන් ඒ රටවල මුකුත් කරගන්න දන්නේ නැහැ, එහෙ සංස්කෘතිය තේරෙන් නැහැ, බාශාව බැහැ, අඳුරන කවුරුත් නැහැ. ඉතින් ගෙදරටම කොටු වෙලා. කොටින්ම අම්මලාට ලයිෆ් එකක් නැහැ මුනුපුරන්ව බලන එක ඇරෙන්න.
    Ammalawa amathaka karala danawata wada ehema hari genna ganna eka hondai
    Ammalath ehema hithanawa athi. Mamath ohoma karanna thama hithan inne kawada hari rata giyoth
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,880
    18,719
    113
    වේස රාජපක්ශ කම්බ හොරුන්ගේ වේස ලංකා නරකාදියේ දුක් විඳිනවට වඩා හොඳයි නේ :eek: :eek:
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    703
    93
    එයාලා කැමතියි ඒකට ඉතින් හොදයිනේ!
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,064
    4,112
    113
    ගොඩක් සිංහලු කරන දෙයක් මේක. උන්ට පිටරටදී ළමයි හම්බුනාම තමයි උන්ගේ අම්මලාව මතක් වෙන්නේ. මොකද උන්ට දවසට daycare වලට ඩොලර් 100 ට කිට්ටු වෙන්න යනවා සමහර රටවල. ඉතින් අම්මලාව ගෙන්නාගෙන ළමයි නොමිලේ බලවගන්න එක උන්ට ලාබයි. ඊට අමතරව නිකන් උයලා දෙනවා, ගෙදර සුද්ද කරලා දෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ මාස 6ක් තමන්ගේ අම්මලාව ගෙන්නාගෙන ඉතුරු මාස 6 ගෑනිගේ අම්මලාව ගෙන්නගන්නවා. මෙහෙම එන අම්මලා ඉතින් 24x 7 ළමයි බලාගන්න වැඩයි උයන වැඩයි තමයි. මොකද එයාලට තනියෙන් ඒ රටවල මුකුත් කරගන්න දන්නේ නැහැ, එහෙ සංස්කෘතිය තේරෙන් නැහැ, බාශාව බැහැ, අඳුරන කවුරුත් නැහැ. ඉතින් ගෙදරටම කොටු වෙලා. කොටින්ම අම්මලාට ලයිෆ් එකක් නැහැ මුනුපුරන්ව බලන එක ඇරෙන්න.
    Ekata ape amma la punchi la i, lamai hadannalu, balala dennm lu :lol:
    api hadanne netuwa innawa LOL
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,126
    2,149
    113
    me yana widiyata lamayek innawa nam lamayage future eka gena worry wenna wenawa. education denna amarui. gvernment school nam kohomat ba. exams kal yanawa (tawama kalin aurudu wala paper marking giyapu teacherslatath salli dila naa). salli tibila private education dunnat utilities supply maintain karanna puluwan taram kalayak wiotarak tiyewi. eeta passe ekat naa. mehe quality of life saahenna adu wela tiyenawa and issarahata adu wei.

    pitarata giyot itin mula indan start kranna wenawa. hondama de tamai career related job ekak set karagenama yana eka. etakota rata gihin job hoyaddi wena hassle eka naa. First world, tax wedi ratakata yanawa nam lokuwata ituru kranna expect karanawa wenuwata tax gewala ehe benefits okkoma ganna eka tamai karanna tiyena hondama de. Sweden wala IT job ekak karana yaluwek nam kiwwa de tamai relax eke kaala bila lamayatat hondata ugannagena podi ganak ituru karala inna puluwan, et Korea yana unta wagea loku ganan ituru karala lankawe loku loku weda karanna amarui kiyala.