Ammalawa amathaka karala danawata wada ehema hari genna ganna eka hondaiපිටරට යන උන් උන්ගේ ළමයි බලාගන්න අම්මලා තාත්තලාව එහෙට ගෙන්න ගන්න එක ගැන මොකද හිතන්නේ?
ගොඩක් සිංහලු කරන දෙයක් මේක. උන්ට පිටරටදී ළමයි හම්බුනාම තමයි උන්ගේ අම්මලාව මතක් වෙන්නේ. මොකද උන්ට දවසට daycare වලට ඩොලර් 100 ට කිට්ටු වෙන්න යනවා සමහර රටවල. ඉතින් අම්මලාව ගෙන්නාගෙන ළමයි නොමිලේ බලවගන්න එක උන්ට ලාබයි. ඊට අමතරව නිකන් උයලා දෙනවා, ගෙදර සුද්ද කරලා දෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ මාස 6ක් තමන්ගේ අම්මලාව ගෙන්නාගෙන ඉතුරු මාස 6 ගෑනිගේ අම්මලාව ගෙන්නගන්නවා. මෙහෙම එන අම්මලා ඉතින් 24x 7 ළමයි බලාගන්න වැඩයි උයන වැඩයි තමයි. මොකද එයාලට තනියෙන් ඒ රටවල මුකුත් කරගන්න දන්නේ නැහැ, එහෙ සංස්කෘතිය තේරෙන් නැහැ, බාශාව බැහැ, අඳුරන කවුරුත් නැහැ. ඉතින් ගෙදරටම කොටු වෙලා. කොටින්ම අම්මලාට ලයිෆ් එකක් නැහැ මුනුපුරන්ව බලන එක ඇරෙන්න.
Ekata ape amma la punchi la i, lamai hadannalu, balala dennm luගොඩක් සිංහලු කරන දෙයක් මේක. උන්ට පිටරටදී ළමයි හම්බුනාම තමයි උන්ගේ අම්මලාව මතක් වෙන්නේ. මොකද උන්ට දවසට daycare වලට ඩොලර් 100 ට කිට්ටු වෙන්න යනවා සමහර රටවල. ඉතින් අම්මලාව ගෙන්නාගෙන ළමයි නොමිලේ බලවගන්න එක උන්ට ලාබයි. ඊට අමතරව නිකන් උයලා දෙනවා, ගෙදර සුද්ද කරලා දෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ මාස 6ක් තමන්ගේ අම්මලාව ගෙන්නාගෙන ඉතුරු මාස 6 ගෑනිගේ අම්මලාව ගෙන්නගන්නවා. මෙහෙම එන අම්මලා ඉතින් 24x 7 ළමයි බලාගන්න වැඩයි උයන වැඩයි තමයි. මොකද එයාලට තනියෙන් ඒ රටවල මුකුත් කරගන්න දන්නේ නැහැ, එහෙ සංස්කෘතිය තේරෙන් නැහැ, බාශාව බැහැ, අඳුරන කවුරුත් නැහැ. ඉතින් ගෙදරටම කොටු වෙලා. කොටින්ම අම්මලාට ලයිෆ් එකක් නැහැ මුනුපුරන්ව බලන එක ඇරෙන්න.