පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ බැංකුවකින් ණයක්

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට පැමිණීමෙන් තොරව(Online/Remotely) ලංකාවේ බැංකුවකින් ණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබේද ?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,462
    6,277
    113
    පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට පැමිණීමෙන් තොරව(Online/Remotely) ලංකාවේ බැංකුවකින් ණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබේද ?
    No need
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,721
    16,044
    113
    ඵහෙම රට ඉඳන් බෑ..ලංකාවට අැවිත් මෙඩිකල් ඵකේ ඉඳන්ම දෙන්න ඕන..අැපයට මොනා හරි තියන්නත් ඕන..ඉස්සරට වඩා දැන් නීති වැඩියි.
     
    • Like
    Reactions: surflive

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,087
    54,142
    113
    පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට පැමිණීමෙන් තොරව(Online/Remotely) ලංකාවේ බැංකුවකින් ණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබේද ?
    Samahara banks walin be, godak wealata local company ekakda kiyala balanawa.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    3,297
    3,330
    113
    Colombo
    Maha hukana nithi ban thiyenne. Hukama amathilata laksha ganan naya aran polu tiyala. A huththalagen mik na. Ahinsaka minisunta හදිසියකට nayak ganna giyama thamai kelawwanne