පිට්බුල් 3 දෙනා ඉවරයි

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,305
    3,427
    113
    Srilanka
    අපේ පාරෙත් ගෙදරක ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ...අවුරුදු 4 විතර වයසක එකෙක්...

    ගෙදර උන් එලියට යන්නේ ගේට්ටුව ඇරලා බන්... උන් කාර් එකට නගිනවා, එහෙම්ම යනවා, ගේට්ටුවක් වහන්න කිසිම උවමනාවක් නැති මහා සෙල්ෆිෂ් පවුලක්... ගැනීත් එහෙමයි, මිනිහත් එහෙමයි වාහනේ පාරට ගන්නේ.... බල්ලා ඊට පස්සේ එලියට එනවා ඇතුලට යනවා... පාරේ යන උන් ඉතින් බයෙන් එහෙට මෙහට යන්නේ... හැබැයි තාම කාවවත් කෑවා කියලා නිව්ස් නෑ... බයික් එහෙමත් යනවා, පන්නා ගෙන යන්නේ මුකුත් නෑ.. වත්ත ඇතුලේ ඉන්නේ.... ගේට්ටුව ඇරියාම ගේට්ටුව ගාව ඉදන් මීටර් 8-10 දුරින් ඉන්නවා වාඩි වෙලා... එළියටත් එනවා, හැබැයි එන ක්ෂනයෙන් යනවා...

    Pitbul la tharam un aggressive na, minissu training ekedi uwa aggressive kare nathnam

    henama meter eke inna dial.
    gedarakata hariyanne oya breed thama,
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    2,242
    3,212
    113
    Pitbul la tharam un aggressive na, minissu training ekedi uwa aggressive kare nathnam

    henama meter eke inna dial.
    gedarakata hariyanne oya breed thama,
    wal ballo hapalath thuwale nisa maruna case thinawa lankawe(jalabithikawata neme)
    kata kaliya nithi nam danna ona. podi lamayek darunu thanak poddak hapunath awul
     
    • Like
    Reactions: BLJboss and NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,305
    3,427
    113
    Srilanka
    ubagawath pit bull ekak thiyanawa wage, ekai me heli

    mata penna bari ballek. wedi thibba gena sathutai

    aththa kiwwe,

    hadana eka hariyta hadala nathikota anik breed wlata meka ohoma case walta patalenwa wadi,

    un hadalma thiyenne dog fighting walata.

    hari training ekak nathi wunama me balla ayithikarayta wunath ochchrayi.

    mata ohoma ekek na. free ekak na hadana,

    habayi kawada hari hadanna idea ekak thiyenwa,

    ethkan wal ballek hadan innwa,

    wal ballo hapalath thuwale nisa maruna case thinawa lankawe(jalabithikawata neme)
    kata kaliya nithi nam danna ona. podi lamayek darunu thanak poddak hapunath awul

    godakma hadana ekage weradi hinda thama ballo narak wenne,.

    ballanta therene deyak na, minissunta oluwa thjiyanna ona hari de karanna,

    nithi thiyena eka nam hodayi.

    lankawedith ballek hapuwoth ehema ohoma ayithikaryata kattak kanna wenwa,

    rabies thibboth uta sahenna case,

    wandi ganna puluwan victimla ta damage eke hatiyata loku ganak nadu kiyala,
    ------ Post added on Sep 16, 2023 at 4:52 PM
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    5,869
    11,024
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    pitbull හදන්න ඕනි නම් ගෙදර හදන්න නීති ගේන්න ඕනි. වටේ ගෙනියන්නෙ නැතිව.
    train කරනව කිව්වට trainer ට වත් control නැති වල් බල්ලො ජාතියක්.
     
    • Like
    Reactions: NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    15,903
    7,778
    113
    Behind u :p
    අපෙත් මෙහේ ඉන්නවා සෝබන කාරයෝ ටිකක්. නිවාඩු දවසක හවස දරුවෙක් එක්ක ඇවිදින්න යන්න බැහැ ගෙවල් ලග ඇවිදින මං තීරුවට. පිට් බූල්ලා තුන් දෙනෙක් අරන් ඇවිත් යන එන පාරෙම ඔහේ තියන් ඉන්නවා. දරුවො යන එන තැන්වල.
    Lamayek wa kawoth maranawa kiyapan, balloonwai thowai 2nawama
     
    • Like
    Reactions: 10ben and NRTG