පින්ලන්තයේ ජොබ් හොයාගන්න අමාරුයිලු. සමහර සිංහලු කුනුබක්කි වල ටින් එකතු කරනවලු

EVC

Well-known member
  • Sep 15, 2008
    21,882
    14,511
    113
    මට හිතෙන්නේ සීතලට වඩා දුවිල්ලෙන් වෙන බලපෑම වැඩි ද කියල . මටත් ලංකාවේ ඉද්දි සෙම ප්‍රශ්නේ තිබුන . බියරුත් සිතල යන්න ඇරලා බිවුවේ . දෙයියනේ කියල මෙහෙ ආවට පස්සේ ඒව ඔක්කොම ඇරිලා ගියා . ලංකාවේ ඉන්නකොට නිදාගෙන උදේ නැගිටිද්දී අනිවා නහය හිර වෙලා තියෙන්නේ . දැන් ඒවා නැ . මගේ දුවටත් ලංකාවේ ඉද්දි පට්ට සෙම. දැන්නම් daily school එකෙන් දෙන cool yoghurt එකත් ගහල එනවා කිසි ගානක් නැතුව
    duwage wayasa keeyda ?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,919
    6,919
    113
    උබ නිකං කුණු බක්කිය කිවේ ලංකාවට ද? රට ගියපු උන් නේ වැඩි පුර TIN හොයන්නෙ

    ජොබ් එකක් නැතුව අසරණ වෙලා ටින් එකතු කරන කතාවක් දැක්කා.ඒක ඇත්තක්.ගොඩක් වෙලාවට ඒක වෙන්නේ මෙහෙමයි.ඇවිත් මාස 3,4 යද්දිත් ජොබ් එකක් නැති උනාම හිතට දැනෙන බය දන්නේ ඒක අත්වින්ද අය තමයි.එහෙම උනාම කන්න බොන්න ටිකවත් shape කරගන්න කියලා තමයි ඔය වැඩේ පටන් ගන්නේ.ඒත් හිතන්න මේ සීතලේ බින් වලට අත දාගෙන ටින් හොය හොය යන එක මොනතරම් අමාරුද කියලා.ඒක මොනතරම් මානසික කායික පීඩාවක්ද කියලා කරන අය දන්නව.ටින් එකෙන් ලැබෙන සත ගානේ එකතු කරලා ගෙදරට මොනවත් ගේනියන්න ඒ කෙනා මොනතරම් මහන්සි වෙනවද.ඒ නිසා කවදාවත් ඒ වගේ කෙනෙක්ට කතා කියන්න හිනා වෙන්න ලංකාවේ නම කනවා කියන්න එපා.ඒක ඒ මනුස්සයගේ අන්තිම option එක.එහම කරන්න පෙළබෙන්න කළින් ඒ කෙනා හැම එකටම application දාල ,job එකක් හොය හොය හතර අතේ ඇවිදලා,පත්තර බෙදන්න අවස්ථාවක් වත් ලබාගන්න උත්සාහා කරලා කරන්න ඕන හැමදේම කරලා බැරි තැන තමයි ඒවා එකතු කරන්නේ.
     
    • Like
    Reactions: eksudda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,107
    26,061
    113
    කෑගල්ල

    අනේ පලයන් බං ඔය බොරු වලට අහු නොවී... මාන් දන්න උන් ඉන්නවා අඩු කුලේ ඉඳන් ඉහළ කුලේට යනකම්ම ගියපු. එකෙකුතනවත් කිසිම කරදරයක් නෑ. කිසිම ස්කිල් එකක් නැතිව ගියපු උනුත් මාසෙන් දෙකෙන් iphone බස්සලා :ROFLMAO: :ROFLMAO:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,919
    6,919
    113
    අනේ පලයන් බං ඔය බොරු වලට අහු නොවී... මාන් දන්න උන් ඉන්නවා අඩු කුලේ ඉඳන් ඉහළ කුලේට යනකම්ම ගියපු. එකෙකුතනවත් කිසිම කරදරයක් නෑ. කිසිම ස්කිල් එකක් නැතිව ගියපු උනුත් මාසෙන් දෙකෙන් iphone බස්සලා :ROFLMAO: :ROFLMAO:

    Kattiya liyana ewa thamai ban oya group eke. Masa 4-5 job nathi kathawa nan godakma thiyenawa kiyala.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,217
    1,647
    113
    අනේ පලයන් බං ඔය බොරු වලට අහු නොවී... මාන් දන්න උන් ඉන්නවා අඩු කුලේ ඉඳන් ඉහළ කුලේට යනකම්ම ගියපු. එකෙකුතනවත් කිසිම කරදරයක් නෑ. කිසිම ස්කිල් එකක් නැතිව ගියපු උනුත් මාසෙන් දෙකෙන් iphone බස්සලා :ROFLMAO: :ROFLMAO:
    Not in this year for sure
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,144
    3,833
    113
    Home sweet home ..
    mkdda bn msc eka ? city eka mkdda

    ubata finland scol eka set un nadda euro 5000? mn dnna msc krna kellek innwa maset euro 500k denwa uni eken
    ඒ 500 මුලදී දුන්නේ නැත්නම් uni එකට කතා කරලා හදාගන්න පුලුවන් සීන් එකක් තියනවා. අනිවා දෙනවා කියලා නෑ. ලැබෙන්නත් පුලුවන් . @Aki992

    Mama sirwata dann hitye na bn ema ekk..
    mama baluwe course content eka apply karaddi:rofl:

    Thanks mama blnmm :love:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,301
    13,126
    113
    Work Visa වලින් යන උන්ට කොහොමද?

    අනේ පලයන් බං ඔය බොරු වලට අහු නොවී... මාන් දන්න උන් ඉන්නවා අඩු කුලේ ඉඳන් ඉහළ කුලේට යනකම්ම ගියපු. එකෙකුතනවත් කිසිම කරදරයක් නෑ. කිසිම ස්කිල් එකක් නැතිව ගියපු උනුත් මාසෙන් දෙකෙන් iphone බස්සලා :ROFLMAO: :ROFLMAO:
    Iphone කියන්නෙ මොන හුත්තක්ද බන්. ලක්ෂ 50-60 ක් වියදම් කරල රට යන්න පුලුවන් එකා කොහොමත් iphone එකක් ගන්නව. ඔය රටවල ඕවා ලේසියෙන්ම ගෙවන්න ගන්න පුලුවන් පොඩි ගානකට.
    ------ Post added on Jan 13, 2024 at 9:33 AM
     
    • Like
    Reactions: sami_boy

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,543
    1,603
    113
    Ratnapura
    ටින් එකතු කරන එක නම් ලැජ්ජ වෙන්න දෙයක් නෙමේ බන්. අනික ටින් එකකට සතේට වඩා ගෙවනව නෙහ්. මෙහෙ ටින් 12ක් එකතු කරා නම් අල කිලෝ එකක් ගන්න පුලුවන්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    5,967
    11,542
    113
    ඔය මොන උත්ටක් වත් ඕනේ නෑ හින්දි පුළුවන් නම් යුරෝපේ ඕන රටක ජොබක් sure
     
    Lin baanaa

    Active member
  • Sep 5, 2014
    273
    247
    43
    ලන්කාවෙ උන්ගෙ රට යනව කිව්වම ඔලුවට එන අදහස් වෙනස් කරනකන් ඔහොම තමයි. ගොඩක් උන් හිතන් ඉන්නෙ රටවල් බෙදල තියෙන්නෙ කම්බි වැටවල් ගහල කියල. ඇහුවොත් කියන්නෙ අරකෙන් මේකට පනින්න පුලුවන් කියල. පනින්න පුලුවන් බැරි නෑ. තව උන් ටිකක් හිතන් ඉන්නෙ රට ගියාම එයාපෝට් එකේදි ඩොලර් මිටියක් දෙනව අතට ඊට පස්සෙ ගෙදරක හම්බ වෙනව උදේට බලන්කොට ඒ ගෙදර ඉස්සරහ හිම වැටිල තියෙනව කියල. අනිත් උන් තමයි මිනිස්සු රට ඉන්න ගෑනු ටික. Facebook එකේ බලල උන්ට රට යන මේනියාව.

    මීට අවුරුදු 10ට වගේ කලින් මැදපෙරදිග රටවල් වලට ගිය මිනිස්සුන්ගෙන් අහන්න ඉස්සර food, accommodation, air ticket සේරම දීල තමයි ජොබ් එක දුන්නෙ. පස්සෙ විසිට් ගිහින් ඒ සේරම නැති කලේ කාලකන්නි යන්න පටන් ගත්තම. මීට අවුරුදු 10 ට කලින් ගත්ත පඩියටත් අඩුවෙන් දැන් අරන් වැඩ කරන්නෙ. රට යන උන්ට කියන්න තියෙන්නෙ එක දෙයයි. ඇමසන් වනාන්තරේට ගියත් ලන්කාවෙ එකෙක් දැක්කොත් දැක්කෙ නෑ වගේ පලයන්.නැත්තං අරිනව ආයෙ කුල්ල කුජීත වෙලා බොක්ක දොට්ට පැනල කුසුම් රේනු වෙලා යන්න. ලන්කාවෙ උන් එහෙමයි.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    784
    1,544
    93
    කොහේ ගියත් ඔච්චරයි. සල්ලි තියනව නම් විතරයි සැප හම්බුවෙන්නේ. ලන්කාවෙ මිඩ්ල් ක්ලාස් එකේ ඇරියස් කවර් කරන්න බලන් රට ගියාම ගොඩක් උන්ට තිබ්බ ටිකත් නැති වෙනවා.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,030
    616
    113
    ලක්ෂ පනහෙන් හැටෙන් යන්න පුළුවන් නිසා ගොඩක් උන් ෆින්ලන්ඩ් යන්නේ.
    Mage yaluwek giya wife ,ui,lamai dennai lak140 giyalu..thama job na lu masa 5kata kittui

    Dn sahenne finland gana negative seen ekk ynawa fb purma.
    attath wenna athi me lagadi idann thama okkoma yanna gatte...

    math yanna inne.. mata nm schol 100%
    eth mewa ahaddi nm bayy...

    aprade USA schol ekata noya mama mekata yanan hithuwa introvert la ema wadiya inna country ekk nisa. :(
    Finland hari yanne na bro..salli aparade.. second hand underwear,swim kits wikunana...api wage Naya aran anatha unu ratak
    ------ Post added on Mar 20, 2024 at 11:14 AM

    Fb post

    මම ෆින්ලන්ඩ් වල දැනට ඉන්න කෙනෙක්, ඇත්තටම අපි ඇප්ලයි කරනකොට තිබුනු තත්වෙ නෙවෙයි දැන් තියෙන්නෙ මෙහෙ, අපි මෙහෙ ඉගෙනගන්න ගමන් ඉන්නෙ නමුත් ඉගෙනගන්න ව්ශයත් අනාගතේටවත් මේ රටටවත් ලොකු බලපෑමක් තියෙන විශයක් නෙවෙ. මගෙ හස්බන්ඩ්ගෙ නෑදෑයො සහ යාලුවො හැමෝම වගේ ඉතාලි ඉන්නෙ. අපි මෙහෙ situation එක කිව්වම එයාලා කියන්නෙ ජොබ් හොයලා දෙන්නම් හැමදේම කරලා දෙන්නම් අද හරි එන්න කියලා. මොකද අපට තවම රැකියාවක් නැහැ අපි ඇවිත් මාස දෙකක් වගේ. ගොඩක් ෆින්ලන්ඩ් ගෲප් වල කියන දෙයක් තමයි මාස ගනන් ඉන්නවා ජොබ් නැහැ කියන එක ඒ වගේම අපි ආයෙ අපි දෙන්නටම showmoney පෙන්නන්න ඕනෙ ජොබ් එකක් ලැබුන් නැත්තන්. ඉතින් මට මේ වෙලාවෙ ඔයාලාගෙන් advice එකක් ඕනෙ..අපිට වෙන යුරෝප් රටකට යන එකද හොඳ නැත්තන් ඉතාලි ගිහින් සෙට්ල් වෙන එකද මෙහෙ ඉන්න එකද හොඳ ? මෙහෙ සීතත් ගොඩා අමාරුයි දරගාන්න..please approve this post as soon as possible and please answer for me.

    Aniwa job ekak ekkanam yanne koheth shape

    Rellata student yana unskilled unta tama kela wenne....paw ithin...Gota karapu deyak
    ------ Post added on Jan 12, 2024 at 11:30 AM
    Italy is best now
    ------ Post added on Mar 20, 2024 at 11:17 AM