duwage wayasa keeyda ?මට හිතෙන්නේ සීතලට වඩා දුවිල්ලෙන් වෙන බලපෑම වැඩි ද කියල . මටත් ලංකාවේ ඉද්දි සෙම ප්‍රශ්නේ තිබුන . බියරුත් සිතල යන්න ඇරලා බිවුවේ . දෙයියනේ කියල මෙහෙ ආවට පස්සේ ඒව ඔක්කොම ඇරිලා ගියා . ලංකාවේ ඉන්නකොට නිදාගෙන උදේ නැගිටිද්දී අනිවා නහය හිර වෙලා තියෙන්නේ . දැන් ඒවා නැ . මගේ දුවටත් ලංකාවේ ඉද්දි පට්ට සෙම. දැන්නම් daily school එකෙන් දෙන cool yoghurt එකත් ගහල එනවා කිසි ගානක් නැතුව
උබ නිකං කුණු බක්කිය කිවේ ලංකාවට ද? රට ගියපු උන් නේ වැඩි පුර TIN හොයන්නෙ
අනේ පලයන් බං ඔය බොරු වලට අහු නොවී... මාන් දන්න උන් ඉන්නවා අඩු කුලේ ඉඳන් ඉහළ කුලේට යනකම්ම ගියපු. එකෙකුතනවත් කිසිම කරදරයක් නෑ. කිසිම ස්කිල් එකක් නැතිව ගියපු උනුත් මාසෙන් දෙකෙන් iphone බස්සලාජොබ් එකක් නැතුව අසරණ වෙලා ටින් එකතු කරන කතාවක් දැක්කා.ඒක ඇත්තක්.ගොඩක් වෙලාවට ඒක වෙන්නේ මෙහෙමයි.ඇවිත් මාස 3,4 යද්දිත් ජොබ් එකක් නැති උනාම හිතට දැනෙන බය දන්නේ ඒක අත්වින්ද අය තමයි.එහෙම උනාම කන්න බොන්න ටිකවත් shape කරගන්න කියලා තමයි ඔය වැඩේ පටන් ගන්නේ.ඒත් හිතන්න මේ සීතලේ බින් වලට අත දාගෙන ටින් හොය හොය යන එක මොනතරම් අමාරුද කියලා.ඒක මොනතරම් මානසික කායික පීඩාවක්ද කියලා කරන අය දන්නව.ටින් එකෙන් ලැබෙන සත ගානේ එකතු කරලා ගෙදරට මොනවත් ගේනියන්න ඒ කෙනා මොනතරම් මහන්සි වෙනවද.ඒ නිසා කවදාවත් ඒ වගේ කෙනෙක්ට කතා කියන්න හිනා වෙන්න ලංකාවේ නම කනවා කියන්න එපා.ඒක ඒ මනුස්සයගේ අන්තිම option එක.එහම කරන්න පෙළබෙන්න කළින් ඒ කෙනා හැම එකටම application දාල ,job එකක් හොය හොය හතර අතේ ඇවිදලා,පත්තර බෙදන්න අවස්ථාවක් වත් ලබාගන්න උත්සාහා කරලා කරන්න ඕන හැමදේම කරලා බැරි තැන තමයි ඒවා එකතු කරන්නේ.
අනේ පලයන් බං ඔය බොරු වලට අහු නොවී... මාන් දන්න උන් ඉන්නවා අඩු කුලේ ඉඳන් ඉහළ කුලේට යනකම්ම ගියපු. එකෙකුතනවත් කිසිම කරදරයක් නෑ. කිසිම ස්කිල් එකක් නැතිව ගියපු උනුත් මාසෙන් දෙකෙන් iphone බස්සලා
Not in this year for sureඅනේ පලයන් බං ඔය බොරු වලට අහු නොවී... මාන් දන්න උන් ඉන්නවා අඩු කුලේ ඉඳන් ඉහළ කුලේට යනකම්ම ගියපු. එකෙකුතනවත් කිසිම කරදරයක් නෑ. කිසිම ස්කිල් එකක් නැතිව ගියපු උනුත් මාසෙන් දෙකෙන් iphone බස්සලා
mkdda bn msc eka ? city eka mkdda
ubata finland scol eka set un nadda euro 5000? mn dnna msc krna kellek innwa maset euro 500k denwa uni eken
ඒ 500 මුලදී දුන්නේ නැත්නම් uni එකට කතා කරලා හදාගන්න පුලුවන් සීන් එකක් තියනවා. අනිවා දෙනවා කියලා නෑ. ලැබෙන්නත් පුලුවන් . @Aki992
Iphone කියන්නෙ මොන හුත්තක්ද බන්. ලක්ෂ 50-60 ක් වියදම් කරල රට යන්න පුලුවන් එකා කොහොමත් iphone එකක් ගන්නව. ඔය රටවල ඕවා ලේසියෙන්ම ගෙවන්න ගන්න පුලුවන් පොඩි ගානකට.අනේ පලයන් බං ඔය බොරු වලට අහු නොවී... මාන් දන්න උන් ඉන්නවා අඩු කුලේ ඉඳන් ඉහළ කුලේට යනකම්ම ගියපු. එකෙකුතනවත් කිසිම කරදරයක් නෑ. කිසිම ස්කිල් එකක් නැතිව ගියපු උනුත් මාසෙන් දෙකෙන් iphone බස්සලා
can u elaborate? hindi uken yanna denna puluwanඔය මොන උත්ටක් වත් ඕනේ නෑ හින්දි පුළුවන් නම් යුරෝපේ ඕන රටක ජොබක් sure
Mage yaluwek giya wife ,ui,lamai dennai lak140 giyalu..thama job na lu masa 5kata kittuiලක්ෂ පනහෙන් හැටෙන් යන්න පුළුවන් නිසා ගොඩක් උන් ෆින්ලන්ඩ් යන්නේ.
Finland hari yanne na bro..salli aparade.. second hand underwear,swim kits wikunana...api wage Naya aran anatha unu ratakDn sahenne finland gana negative seen ekk ynawa fb purma.
attath wenna athi me lagadi idann thama okkoma yanna gatte...
math yanna inne.. mata nm schol 100%
eth mewa ahaddi nm bayy...
aprade USA schol ekata noya mama mekata yanan hithuwa introvert la ema wadiya inna country ekk nisa.
Italy is best nowFb post
මම ෆින්ලන්ඩ් වල දැනට ඉන්න කෙනෙක්, ඇත්තටම අපි ඇප්ලයි කරනකොට තිබුනු තත්වෙ නෙවෙයි දැන් තියෙන්නෙ මෙහෙ, අපි මෙහෙ ඉගෙනගන්න ගමන් ඉන්නෙ නමුත් ඉගෙනගන්න ව්ශයත් අනාගතේටවත් මේ රටටවත් ලොකු බලපෑමක් තියෙන විශයක් නෙවෙ. මගෙ හස්බන්ඩ්ගෙ නෑදෑයො සහ යාලුවො හැමෝම වගේ ඉතාලි ඉන්නෙ. අපි මෙහෙ situation එක කිව්වම එයාලා කියන්නෙ ජොබ් හොයලා දෙන්නම් හැමදේම කරලා දෙන්නම් අද හරි එන්න කියලා. මොකද අපට තවම රැකියාවක් නැහැ අපි ඇවිත් මාස දෙකක් වගේ. ගොඩක් ෆින්ලන්ඩ් ගෲප් වල කියන දෙයක් තමයි මාස ගනන් ඉන්නවා ජොබ් නැහැ කියන එක ඒ වගේම අපි ආයෙ අපි දෙන්නටම showmoney පෙන්නන්න ඕනෙ ජොබ් එකක් ලැබුන් නැත්තන්. ඉතින් මට මේ වෙලාවෙ ඔයාලාගෙන් advice එකක් ඕනෙ..අපිට වෙන යුරෝප් රටකට යන එකද හොඳ නැත්තන් ඉතාලි ගිහින් සෙට්ල් වෙන එකද මෙහෙ ඉන්න එකද හොඳ ? මෙහෙ සීතත් ගොඩා අමාරුයි දරගාන්න..please approve this post as soon as possible and please answer for me.
Aniwa job ekak ekkanam yanne koheth shape
Rellata student yana unskilled unta tama kela wenne....paw ithin...Gota karapu deyak
------ Post added on Jan 12, 2024 at 11:30 AM