පින්ලන්තයේ ජොබ් හොයාගන්න අමාරුයිලු. සමහර සිංහලු කුනුබක්කි වල ටින් එකතු කරනවලු

Amew

Well-known member
  • Jan 21, 2023
    2,602
    3,467
    113
    Mage yaluwek giya wife ,ui,lamai dennai lak140 giyalu..thama job na lu masa 5kata kittui
    අමු බොරු යකෝ. ලමයි දෙන්න ඉන්න family එකට 60ක් යයි උපරිම. තව ගිහින් ජොබ් හොයාගන්නකම් 40ක් ඕනේ වෙයි
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,405
    2,193
    113
    අමු බොරු යකෝ. ලමයි දෙන්න ඉන්න family එකට 60ක් යයි උපරිම. තව ගිහින් ජොබ් හොයාගන්නකම් 40ක් ඕනේ වෙයි

    60k ynwa 2nnekta.
     
    • Like
    Reactions: Amew

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,122
    690
    113
    අමු බොරු යකෝ. ලමයි දෙන්න ඉන්න family එකට 60ක් යයි උපරිම. තව ගිහින් ජොබ් හොයාගන්නකම් 40ක් ඕනේ වෙයි
    Ehwmada,oka boru kiuwwe ehenao
     
    • Like
    Reactions: Amew

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,564
    58,297
    113
    මාලඹේ
    සතුටින්ම ඉන්න රටට ගිහින් සතුටින්ම ඉන්න ශ්‍රී ලාංකිකයෝ🤩
     
    • Love
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,602
    3,467
    113
    60k ynwa 2nnekta.
    Kids 2 නම් 60න් එන්න පුලුවන් බන්. වියදම හරියට හදලා බලපන්
    Uni fee 19
    Air ticket 9
    India 10-12
    තව අමතර 10ක් ක් දැම්මත්

    අමතරව වියදමට
    Euro 10000 ක් ගෙනාවොත් තව 35
     
    • Like
    Reactions: Sub Zer0

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,016
    1,137
    113
    ලන්කාවෙ උන්ගෙ රට යනව කිව්වම ඔලුවට එන අදහස් වෙනස් කරනකන් ඔහොම තමයි. ගොඩක් උන් හිතන් ඉන්නෙ රටවල් බෙදල තියෙන්නෙ කම්බි වැටවල් ගහල කියල. ඇහුවොත් කියන්නෙ අරකෙන් මේකට පනින්න පුලුවන් කියල. පනින්න පුලුවන් බැරි නෑ. තව උන් ටිකක් හිතන් ඉන්නෙ රට ගියාම එයාපෝට් එකේදි ඩොලර් මිටියක් දෙනව අතට ඊට පස්සෙ ගෙදරක හම්බ වෙනව උදේට බලන්කොට ඒ ගෙදර ඉස්සරහ හිම වැටිල තියෙනව කියල. අනිත් උන් තමයි මිනිස්සු රට ඉන්න ගෑනු ටික. Facebook එකේ බලල උන්ට රට යන මේනියාව.

    මීට අවුරුදු 10ට වගේ කලින් මැදපෙරදිග රටවල් වලට ගිය මිනිස්සුන්ගෙන් අහන්න ඉස්සර food, accommodation, air ticket සේරම දීල තමයි ජොබ් එක දුන්නෙ. පස්සෙ විසිට් ගිහින් ඒ සේරම නැති කලේ කාලකන්නි යන්න පටන් ගත්තම. මීට අවුරුදු 10 ට කලින් ගත්ත පඩියටත් අඩුවෙන් දැන් අරන් වැඩ කරන්නෙ. රට යන උන්ට කියන්න තියෙන්නෙ එක දෙයයි. ඇමසන් වනාන්තරේට ගියත් ලන්කාවෙ එකෙක් දැක්කොත් දැක්කෙ නෑ වගේ පලයන්.නැත්තං අරිනව ආයෙ කුල්ල කුජීත වෙලා බොක්ක දොට්ට පැනල කුසුම් රේනු වෙලා යන්න. ලන්කාවෙ උන් එහෙමයි.
    meka sira, before covid salaries thama yanne middle east wala.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,405
    2,193
    113
    Kids 2 නම් 60න් එන්න පුලුවන් බන්. වියදම හරියට හදලා බලපන්
    Uni fee 19
    Air ticket 9
    India 10-12
    තව අමතර 10ක් ක් දැම්මත්

    අමතරව වියදමට
    Euro 10000 ක් ගෙනාවොත් තව 35

    apita 2nnekta wada tikata 40k giya. aran awe 20i. 60i -_-

    habai a dawas wala euro rate eka 350 wage bn
     
    • Like
    Reactions: Amew

    Already taken

    Junior member
  • May 5, 2022
    44
    7
    8
    ඒක තමයි මාත් කියන්නේ. සෙට්ල් වෙනකන් සතුට නැහැ. සමහරුන්ට සෙට්ල් වෙන්න වෙන්නෙත් නැහැ කට්ට කන්න බැරිකම හින්දයි ලක් එක නැති හින්දයි.

    කට්ට නොකා හොඳ ජොබ් (විශේෂයෙන් IT ) සෙට් උන එවුනුත් ඉන්නවා. හැබැයි බහුතරය එහෙම නෙමෙයි.
    Ai IT job hoyaganna amruda bn. Mn cs karanna inne