පින් කරහල්ලා..

Starry Night

Well-known member
  • Mar 8, 2017
    3,673
    3,212
    113
    Nawala
    මේකයි බන් සීන් එක.. පොඩි අඩියක් ගහන ගමන් මේ ලියන්නේ.. අපේ කන්තෝරුවේ ක්ලින්ග් වලට ආව කෙල්ලෝ දෙන්නෙක්... උන් විඳින අපා දුක දැකලා මම කොච්චර වාසනාවන්තද කියලා හිතුනා.. කොටින්ම උන් වත්තේ සෙට් එකක්... කටවල් වක්කඩවල් වගේ... ඇරියොත් ආයේ විනාසයි... කුණුහරුප එකයි.. හැමදාම පවුල් වල වලි රණ්ඩු.. ගුටි බැට.. ............................................................
    වෙරි හිදුනයින් පස්සේ ආයෙත් ඒ කරුණ ගැන හිතලා උබට හිතෙන එක දාපන් ... එතකොට අපි හිතලා බලලා තීරණය කරන්නම් උබ කියන එක ගැන හිතලා බලන්න ඕනෙද කියලා
     
    • Like
    Reactions: GobbaSira

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    4,037
    5,023
    113
    NWP
    275659214_359226042879409_2563423871860723739_n.jpg