පිළිකාවක් තරම් භයානක ලෙ‍ඩ...18+++++

අධික රැධිර පීඩනය gana tikak keyanatako loku help ekak....... :)++

ශරීරයේ පිත් ධාතුව (ආහාර ජීර්ණ ක්‍රියාවලිය) අවුල් වීම නිසා හට ගන්නා රක්තවාත රෝගය ස්නායු පද්ධතියට බලපෑම් කිරිම නිසා ( ස්නායු තන්තු ආශ්‍රිතව රුධිර කේශ නාලිකා හා සෛල අතර වාත හුවමාරුව නිසි අයුරින් ක්‍රියා නොකිරීම) ස්නායු පද්ධතිය අධි ක්‍රියාකාරී වීම අධික රුධිර පීඩනයත්, අඩු ක්‍රියාකාරී වීම නිසා අඩු රුධිර පීඩනයත් හට ගනී. ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙකුට නිට්ටාවටම සුවකළ හැකි ආබාධයකි.
 
  • Like
Reactions: farcry919
Modayek pemina uge tel gena Mage nule loku toks denawa, aiyo adenawa

කොහෙද දොස්තරෝ මම තෙලක් ගැන කිව්වෙ මෙතන ?

අනිත් එක ජනතාව බදු මුදල් ගෙවීම නිසා ජනතාවට ලැබෙන සේවය ගැන සාධාරණ ලෙස විවේචනය කරන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒක මෝඩ කමක් හැටියට ඔහෙ තක්සේරු කරනව නම් මෝඩයින්ගෙ බදු වලින් පඩි ගන්නවට වඩා කුලී වැඩක් කරල හම්බ කෙරිල්ල නම්බුයි.
 
srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
ඉදිරියේ රාළ;20075456 said:
කොහෙද දොස්තරෝ මම තෙලක් ගැන කිව්වෙ මෙතන ?

අනිත් එක ජනතාව බදු මුදල් ගෙවීම නිසා ජනතාවට ලැබෙන සේවය ගැන සාධාරණ ලෙස විවේචනය කරන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒක මෝඩ කමක් හැටියට ඔහෙ තක්සේරු කරනව නම් මෝඩයින්ගෙ බදු වලින් පඩි ගන්නවට වඩා කුලී වැඩක් කරල හම්බ කෙරිල්ල නම්බුයි.

Mata karanna one job eka gena u ba kiyala denna one nehe, mama karana de gena mama dannawa, uba tel beth walin beheth Karapan ban, minissu kemati weda lagata ei, uba kiyanne Mage job eka ubata denna kiyalada,
Mage yaluwo one tharam innawa ayurwedha karana mehema ekek dekkamai,
Damanko ubath hoda thread ekak anek ayata ube sasthreth denaganna, anunge job nethi karanna enne nethiwa:lol::lol::lol:
 
farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    ඉදිරියේ රාළ;20075336 said:
    ශරීරයේ පිත් ධාතුව (ආහාර ජීර්ණ ක්‍රියාවලිය) අවුල් වීම නිසා හට ගන්නා රක්තවාත රෝගය ස්නායු පද්ධතියට බලපෑම් කිරිම නිසා ( ස්නායු තන්තු ආශ්‍රිතව රුධිර කේශ නාලිකා හා සෛල අතර වාත හුවමාරුව නිසි අයුරින් ක්‍රියා නොකිරීම) ස්නායු පද්ධතිය අධි ක්‍රියාකාරී වීම අධික රුධිර පීඩනයත්, අඩු ක්‍රියාකාරී වීම නිසා අඩු රුධිර පීඩනයත් හට ගනී. ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙකුට නිට්ටාවටම සුවකළ හැකි ආබාධයකි.

    thankz... :)++
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ඉදිරියේ රාළ;20075336 said:
    ශරීරයේ පිත් ධාතුව (ආහාර ජීර්ණ ක්‍රියාවලිය) අවුල් වීම නිසා හට ගන්නා රක්තවාත රෝගය ස්නායු පද්ධතියට බලපෑම් කිරිම නිසා ( ස්නායු තන්තු ආශ්‍රිතව රුධිර කේශ නාලිකා හා සෛල අතර වාත හුවමාරුව නිසි අයුරින් ක්‍රියා නොකිරීම) ස්නායු පද්ධතිය අධි ක්‍රියාකාරී වීම අධික රුධිර පීඩනයත්, අඩු ක්‍රියාකාරී වීම නිසා අඩු රුධිර පීඩනයත් හට ගනී. ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙකුට නිට්ටාවටම සුවකළ හැකි ආබාධයකි.

    Oya kiyala tiyenne niyametama :lol::lol::lol:
     
    ඒ න්‍යාය පදනම් කරගෙන තමා රජ කාලේ ඉඳල වෛද්‍යවරු දැන් ඔහෙල "සුව කළ නොහැකි පාලනය කළ යුතු" කියල රට්ටුන්ව අන්දවන දියවැඩියාව වගේ නිධන්ගත රෝග නිට්ටාවටම සුව කළේ. අවුරුදු දාස්ගාණක් ප්‍රත්‍යක්ෂ වුණ ඒ න්‍යාය අපිට අපේ මුතුන්මිත්තො දායාද කරල තියෙද්දිත්, ඊයේ පෙරේදා පාත් වුණ සුද්දොන්ගෙ පොත් කඩ පාඩම් කොරල ගිරව් වගේ කියො කියෝ ලෙඩේ නිට්ටාවටම සුව නොකර පාලනය කරනවයි කියල පෙති විකුණ විකුණ කොම්පැණි වල මඩිය තර කර ගන්න සැලැස්වීම සම්බන්ධයෙන් රට්ටුන්ගෙ බදු වලින් පඩි ගන්න ඔහෙල අවංකවම ලැජ්ජා වෙන්න ඕනා. :angry::angry: