පීඩනයට එරෙහිවීම වරදක්නම් මා මරා දමන්න.... I CANT BREATHE ...

Devadatta

Active member
  • Dec 11, 2018
    204
    102
    43
    පිං බිමේ
    අර බෙල්ල කඩපු සුද්දව මැරුනු කල්ලගේ අයියා ඉල්ලනවලු උයාගෙන කන්න. බොරුද දන්නෑ මිනිස්සු කියන්නේ. උයාගෙන මිනිහෙක් කන්න පුලුවන්ද බන් ඊයා අප්පිරයි. එක්කො චොප් කරල සත්තුන්ට කන්න දාපංකෝ පෙරේතයා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    51,773
    2,974
    113
    Malabe
    පීඩකයට එරෙහිව කියල ,අහිoසක මිනිස්සුන්ගෙ කඩ බස් වාහන ගෙවල් ගිනි තිබ්බම, පීඩකයට පීඩාව ඇතිවෙනවද... :lol: :lol:
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,121
    86
    48
    ��
    ඔය ඔළුව තුවාල වෙලා තියෙන කෙල්ල කවුද?


    උබ සුද්දෙක් ද පොන්ස් සුද්දන්ට කත් අදින්නෙ?
    කළු සුදු භේදයක් නැතුව පාරට බැස්සා ඔය සටන වෙනුවෙන්. ඕක මෙහෙ උනා නම් මිනීමරුවා විරුවෙක් කරලා.
    බලපන් මේ අවුරුදු කිපය ඇතුළත සුදු පොලිස්කාරයන් අතින් නිකරුනේ මැරුම් කාපු කළු ජාතිකයො ගණන. වෛද්‍ය ශිෂ්‍යාවක් පවා මැරුම් කනවා ඉස්සරහ දොර ඇරල තියෙද්දි පොලිස් කාරයෙක් ගිහින් එතනින් එබිලා වෙඩි තියලා. ෝෝ පොන්නයා පොඩ්ඩක් ඇත්නම් මේකෙ හෑලි ලියනව. තොට උනොත් විතරයි ඔක්කොම. උන්ට උන දේවල් තෝ දන්නවා ද? ඒ එළියට පැනල තියෙන්නෙ අවුරුදු ගාණක වධ වේදනාවල ශාපය
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,121
    86
    48
    ��
    උඹේ ඇඩ්‍රස් එක දාපං අපිත් පිඩනයට එරෙහිව ඇවිත් නොමිලේ ගෙදර ගිනිතියල යන්නං.
    ඒක හරියි කිව්වෙ නෑ. උන්ගෙ ඉවසීමේ සීමාව පනින කම් රටක් ම බලන් හිටිය නම් දැන් කරන්න දෙයක් නෑ. ඒක උන්ට පාඩමක්.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,121
    86
    48
    ��
    අර බෙල්ල කඩපු සුද්දව මැරුනු කල්ලගේ අයියා ඉල්ලනවලු උයාගෙන කන්න. බොරුද දන්නෑ මිනිස්සු කියන්නේ. උයාගෙන මිනිහෙක් කන්න පුලුවන්ද බන් ඊයා අප්පිරයි. එක්කො චොප් කරල සත්තුන්ට කන්න දාපංකෝ පෙරේතයා
    පීඩකයට එරෙහිව කියල ,අහිoසක මිනිස්සුන්ගෙ කඩ බස් වාහන ගෙවල් ගිනි තිබ්බම, පීඩකයට පීඩාව ඇතිවෙනවද... :lol: :lol:
    කවුද පොන්නයො අහිංසක මිනිස්සු ?
    සියැටල්ගෙන් ඇබොජියන්වරුන්ගෙන් රට උදුර ගත්ත කාලකණ්ණි අහිංසක මිනිස්සු ද? පලයන් පොන්නයො