පී එච් අයි කෙනෙක්ට salary කීයද?

Sahank

Well-known member
  • Feb 25, 2021
    120
    309
    63
    PHI කෙනෙක්ට salary කීයද බං පගාව නැතුව? ලොකු ගානක් හම්බවෙනවද?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,464
    5,013
    113
    මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් හිටියා phi ලොක්කෙක්. යාළුවාගේ ගෙදර ඒ දවස් වල දඩ මසක් වරදින්නෙ නෑ. සල්ලි වලින් අඩු පාඩුවක් තියෙනව කියල පෙනුනෙ නම් නෑ. කොහොමත් හොද පඩියක් හම්බෙනව ඇති.
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    309
    63
    Ape pette inna pakayatanam malata call ekak gattata answer karannaha.. mona huthhata inna phi lada manda
    ඕකුන්නම් පගාවට කහින එවුන්, හොටෙල් වලින් එහෙම මාසෙට සෑහෙන ගානක් සෙට් වෙනවා. ඒ ඇරෙන්න සාමාන්‍ය මිනිහෙක්ගේ දේකට කතා කරාට කිසිම වැඩක් නෑ.

    මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් හිටියා phi ලොක්කෙක්. යාළුවාගේ ගෙදර ඒ දවස් වල දඩ මසක් වරදින්නෙ නෑ. සල්ලි වලින් අඩු පාඩුවක් තියෙනව කියල පෙනුනෙ නම් නෑ. කොහොමත් හොද පඩියක් හම්බෙනව ඇති.
    සල්ලි අඩුපාඩු නෑ බන් සෑහෙන පගාවක් ගහනවනේ. හැබැයි පඩි කීයද කියලයි දැනගන්න ඕනේ. ඕකුන්ට ලොකු පඩියක් නෑ මම දන්නා තරමින්.
    ------ Post added on Apr 3, 2021 at 6:03 PM
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    284
    83
    unknow
    PHI කෙනෙක්ට salary කීයද බං පගාව නැතුව? ලොකු ගානක් හම්බවෙනවද?
    basic aka 31635 bn..thawa off pay aka sunday 4ta dawasata 1580 gane gewanawa..ot aka dsric walain distri walata wenas maseta paya 70 wage payakata 205 gewanawa aye claim ganne puluwan dura wadakata giyoth..echchara thama..oya tika akathu unama 67k wage gattahakii ita wada ba..basic aka wadi wenewkota tika tika wadi wenewa echcharai
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    309
    63
    basic aka 31635 bn..thawa off pay aka sunday 4ta dawasata 1580 gane gewanawa..ot aka dsric walain distri walata wenas maseta paya 70 wage payakata 205 gewanawa aye claim ganne puluwan dura wadakata giyoth..echchara thama..oya tika akathu unama 67k wage gattahakii ita wada ba..basic aka wadi wenewkota tika tika wadi wenewa echcharai
    ඒ කියන්නේ පට්ට පාඩුයිනෙ බන්, ඔයිට වඩා ආර්මි එකේ ඉන්න උන්ට හම්බවෙනවනේ. තව අවුරුදු 20න් retire වෙන්නත් පුළුවන්නේ.
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    284
    83
    unknow
    ඒ කියන්නේ පට්ට පාඩුයිනෙ බන්, ඔයිට වඩා ආර්මි එකේ ඉන්න උන්ට හම්බවෙනවනේ. තව අවුරුදු 20න් retire වෙන්නත් පුළුවන්නේ.
    ita wada aye moketawath gewanna bn..oya tika thama..ow army akata yana aka hodai thama..anika ake padiyath ithuruine ban..
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,656
    1,210
    113
    මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් හිටියා phi ලොක්කෙක්. යාළුවාගේ ගෙදර ඒ දවස් වල දඩ මසක් වරදින්නෙ නෑ. සල්ලි වලින් අඩු පාඩුවක් තියෙනව කියල පෙනුනෙ නම් නෑ. කොහොමත් හොද පඩියක් හම්බෙනව ඇති.
    mage thatha PHI.....oya ubala kiyana kathawa hamota adala na.. RS 38000 wage thama below 10 years nam

    mage thatha PHI..dan retired ...oya ubala kiyana kathawa hamota adala na.. RS 38000 wage thama below 10 years nam
    ------ Post added on Apr 3, 2021 at 6:23 PM
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    309
    63
    ita wada aye moketawath gewanna bn..oya tika thama..ow army akata yana aka hodai thama..anika ake padiyath ithuruine ban..
    ඒකනේ බන්, කනන්ත් දෙනවා,බොන්නත් දෙනවා,ඉන්නත් දෙනවා, යුනිෆෝර්ම් එකත් දෙනවා. නේවි වගේ එකක් හොඳයි වගේ.
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    309
    63
    mage thatha PHI.....oya ubala kiyana kathawa hamota adala na.. RS 38000 wage thama below 10 years nam

    ------ Post added on Apr 3, 2021 at 6:23 PM
    අඩෝ 38000කින් කොහොමද බන් ජීවත් වෙන්නේ? ඒක තමයි ගොඩක් උන් පගාව ගහන්නේ.

    "මිඩ්වයිෆ්" වගේ බලපන්, ඔයිට හොඳයි ☺️
    මට නෙවේ බන්, මටනම් නිකන් දුන්නත් රජයේ රස්සා එපා. මට තේරෙන්නේ නෑ මොකටද මුන් මේ නහින්නේ මේවට කියලා. පෙන්ෂන් එක කන්නද බන් හොඳම කාලේ තිස් හතලිස්දාහට වැඩ කරලා.
    ------ Post added on Apr 3, 2021 at 6:46 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    10,104
    11,343
    113
    අඩුම ලක්ශ 2ක් ගන්නවා මම දන්න කෙනෙක්.

    සුළුතරයක් කරන වැරදි

    ගෙවල් ප්ලෑන් pass කරන්න ගියාම වාත කරලා ගාණ කපනවා
    මස් කඩ, meat /egg ගොවිපලවල් වලින් මාසෙකට ගාණක් ගන්නවා
    හොටෙල්, එළවලු කඩ, ග්‍රොසරි, construction sites, factory වලින් ගන්නවා
    ටොයිලට් කේස්, ළිං කේස්, පාරට කුණු වතුර කේස්, කුණු කේස්, කඩවල /පාමසි වල ආහාර කල් ඉකුත් වුන ඒවට

    මිඩ් වයිෆ් ලාට කෙළිනවා
    තව ගමේ තනියෙන් ඉන්න ඇන්ටි ලාට හෙන වදේ

    මේ දවස් වල බෝඩිම්, හොටෙල් කාමර, මළ ගෙවල්, වෙඩින් වලිනුත් කැපිල්ල

    දුර ගමන් බස් නවත්වන ජරා පොට් උන්ගේ රන් ආකර
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,626
    20,939
    113
    Wakanda

    Annahari
     
    අන්න ඒකයි ගැහිල්ල තමයි තියෙන්නේ, හැබැයි අහු උන දවසට අත පුකේ පිහගෙන ගෙදර ඉන්න වෙන්නේ. අපේ පැත්තේ ඩයල් එකක් ගෙදර යැව්වා රාජකාරි වෙලාවේ බීමත්ව හිටියා කියලා. හොටෙල් වලින්ම බොන්න දීලා උන්ම මැසේජ් එක ගහනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    10,104
    11,343
    113
    අන්න ඒකයි ගැහිල්ල තමයි තියෙන්නේ, හැබැයි අහු උන දවසට අත පුකේ පිහගෙන ගෙදර ඉන්න වෙන්නේ. අපේ පැත්තේ ඩයල් එකක් ගෙදර යැව්වා රාජකාරි වෙලාවේ බීමත්ව හිටියා කියලා. හොටෙල් වලින්ම බොන්න දීලා උන්ම මැසේජ් එක ගහනවා.

    ගොඩක් එවුන් මාට්ටු වෙනවා. උන්ගෙම සීනියර් ලා, හොඳ Genuine එවුන් ඉන්නවා. ඉතින් report වුනාම, කෙලින්ම එලියේ.
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    309
    63
    ගොඩක් එවුන් මාට්ටු වෙනවා. උන්ගෙම සීනියර් ලා, හොඳ Genuine එවුන් ඉන්නවා. ඉතින් report වුනාම, කෙලින්ම එලියේ.
    හැම එකේම ඉන්නවා බන්, පොඩි උන්ගෙන් බොන ලොක්කොම කොච්චර ඉන්නවද? මම දන්න ආමි ලොක්කෝ ඉන්නවා පොඩි කොල්ලොන්ට "කරුණාරත්න බියර් දෙකක් ගෙනෙන් ටවුන් එකෙන්" කියලා කියන. අරුන්ට ගෙවල්වල මොන ප්‍රශ්න තිබුනත්, අතේ සල්ලි නොතිබුනත් බියර් දෙක ගෙනත් දෙන්න ඕනේ. එහෙම බලු ඩයල් ඉන්නවාආමි එක ඇතුලෙත්. එකම වෙනස එළියේ මිනිස්සු ඒවා දකින්නේ නෑ. ඒ නිසා ගොඩක් නෝන්ඩි වෙන්නේ පොලිසියේ උන්, PHI ලා තමයි.
     
    • Like
    Reactions: reddit