පුකේ ඉදල පිස්සු ගොබ්බයෝ

redundent

Well-known member
  • Jun 7, 2016
    3,847
    1,610
    113
    Budapast
    152361831_1355697414804782_6190984856456019334_n.jpg



    හිරුස්ටාර් අනුශුරතාවයටත් ලැබුනේ රු 200.000 යි .
    රසිකයන් හා යාළුවන් ඒකතු වෙලා හිරුස්ටාර් මනෙජ් සංජයට රු 585.000 වටින බයික් එකක් තෑගී කරා...
    👍
    👍
    👍
    👍


    කව්ද අඩේ මූ.ඉගෙන ගන්න පොතක් ගන්න නැති ඉස්කෝලෙ ඇදන් යන්න හරි හමන් ඇදුමක් නැති පුංචි ලමයි ඉන්න රටක මුට බයික් ඇරන්දුන්න එකේ ඒ දරුවෙක්ගෙ අනාගතේ ගොඩනගාගන්න අත දෙන්න තිබ්බා
    🙏

    ------ Post added on Mar 1, 2021 at 1:16 AM
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    673
    991
    93
    ඉගෙන ගන්න පොතක් ගන්න නැති ඉස්කෝලෙ ඇදන් යන්න හරි හමන් ඇදුමක් නැති පුංචි ලමයි ඉන්න රටක මුට බයික් ඇරන්දුන්න එකේ ඒ දරුවෙක්ගෙ අනාගතේ ගොඩනගාගන්න අත දෙන්න තිබ්බා
    🙏
    උන් හම්භ කරන සල්ලි වලින් උන් මොනා කලාම මොකෝ බන්?
    එහෙම නම් උඹටත් පුළුවන් එලකිරි එන සල්ලි වලින් ළමයෙක්ගෙ ජීවිතයක් ගොඩ දාන්න
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    2,740
    1
    4,698
    113
    24
    152361831_1355697414804782_6190984856456019334_n.jpg



    හිරුස්ටාර් අනුශුරතාවයටත් ලැබුනේ රු 200.000 යි .
    රසිකයන් හා යාළුවන් ඒකතු වෙලා හිරුස්ටාර් මනෙජ් සංජයට රු 585.000 වටින බයික් එකක් තෑගී කරා...
    👍
    👍
    👍
    👍


    කව්ද අඩේ මූ.ඉගෙන ගන්න පොතක් ගන්න නැති ඉස්කෝලෙ ඇදන් යන්න හරි හමන් ඇදුමක් නැති පුංචි ලමයි ඉන්න රටක මුට බයික් ඇරන්දුන්න එකේ ඒ දරුවෙක්ගෙ අනාගතේ ගොඩනගාගන්න අත දෙන්න තිබ්බා
    🙏

    ------ Post added on Mar 1, 2021 at 1:16 AM
    අරන් දීලා තියෙන්නේ උට ආදරේට නෙමේ අඩන සින්දු කියන්නේ නැතුව ඉක්මණට චප්ප වෙලා මැරිලා පලයන් කියලා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    9,016
    1,786
    113
    152361831_1355697414804782_6190984856456019334_n.jpg



    හිරුස්ටාර් අනුශුරතාවයටත් ලැබුනේ රු 200.000 යි .
    රසිකයන් හා යාළුවන් ඒකතු වෙලා හිරුස්ටාර් මනෙජ් සංජයට රු 585.000 වටින බයික් එකක් තෑගී කරා...
    👍
    👍
    👍
    👍


    කව්ද අඩේ මූ.ඉගෙන ගන්න පොතක් ගන්න නැති ඉස්කෝලෙ ඇදන් යන්න හරි හමන් ඇදුමක් නැති පුංචි ලමයි ඉන්න රටක මුට බයික් ඇරන්දුන්න එකේ ඒ දරුවෙක්ගෙ අනාගතේ ගොඩනගාගන්න අත දෙන්න තිබ්බා
    🙏

    ------ Post added on Mar 1, 2021 at 1:16 AM


    Toxic fans. අප්පිරියයි බන්. කෙල්ලොනන් මේ පස්සෙ වැටෙන්නෙ උන් අර කොච්චරවත් වහන්න හැදුවට වහගන්න බැරි submissive ගතිය හින්දද මන්ද.