
හිරුස්ටාර් අනුශුරතාවයටත් ලැබුනේ රු 200.000 යි .
රසිකයන් හා යාළුවන් ඒකතු වෙලා හිරුස්ටාර් මනෙජ් සංජයට රු 585.000 වටින බයික් එකක් තෑගී කරා...




කව්ද අඩේ මූ.ඉගෙන ගන්න පොතක් ගන්න නැති ඉස්කෝලෙ ඇදන් යන්න හරි හමන් ඇදුමක් නැති පුංචි ලමයි ඉන්න රටක මුට බයික් ඇරන්දුන්න එකේ ඒ දරුවෙක්ගෙ අනාගතේ ගොඩනගාගන්න අත දෙන්න තිබ්බා

------ Post added on Mar 1, 2021 at 1:16 AM