පුච්චා දමන්නේ කොවිඩ් වෛරසය මිස ඉස්ලාම් භක්තිකයා නොවෙයි – මොහොමඩ් මුසම්මිල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    7,210
    4,677
    113
    MU DIVA DEKE KATHA KIYANNE, commission dala thiyenneth anduwa, eka wena athakata geniyanneth anduwa
    ita passe kiyanawa daduwan denawa kiyala,


    දෙරණ රූපවාහිනී නාලිකා‌වේ වැඩසටහනටකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසා සිටියේ කොවිඩ් ආසාදනයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයාගේ මළ සිරුරු ආදහනය කරනවාද භූමදානය කරනවාද යන ප්‍රශ්නය කරලියට ගෙන ඇත්තේ සමාජය තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවධානය වෙන අතකට පත් කිරීමට බවත්, පුච්චා දමන්නේ කොවිඩ් වෛරසය මිස ඉස්ලාම් භක්තිකයා නොවන පවත්ය.

    වත්මන් ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට දඬුවම් ලබාදෙනවා පමණක් නොව එවැනි අන්තවාදී ප්‍රහාර යළිදු ඇති නොවීමට අවශ්‍යය වටපිටාව සකස් කිරීමටද කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
     

    jcj

    Active member
  • Jul 27, 2012
    612
    180
    43
    මිතුරේ, ඔයා වැඩ කරන්නේ lankaenews ලු නේද? පොඩි වැඩක් තියනවා.PM එකක් දාන්න please.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    7,640
    4,403
    113
    හම්බයො ඵකමුතුයි කිව්වට උන්ගෙත් ඉන්නව නේද සිංහල ජාන තියෙන උන්..😅😅😅
    අල්ටකිය කියන්නෙ ඕක තමා. මතකනෙ එකෙක් සද්ධර්මාලන්කාරය කටපාඩම් කියල දැන් තම්බි බදවගන්න හදනව පොලීසියට
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,396
    9,349
    113
    අල්ටකිය කියන්නෙ ඕක තමා. මතකනෙ එකෙක් සද්ධර්මාලන්කාරය කටපාඩම් කියල දැන් තම්බි බදවගන්න හදනව පොලීසියට
    😄😄
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    18,387
    9,511
    113
    මාලඹේ
    වහල්ලු දිවා රෑ නොබලා ස්වාමියා 3% තුනේ කඩුල්ලෙන් පැනන් වීමට දර දිය අදියි 🤩🤩
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    7,210
    4,677
    113
    මිතුරේ, ඔයා වැඩ කරන්නේ lankaenews ලු නේද? පොඩි වැඩක් තියනවා.PM එකක් දාන්න please.

    OKA CNEWS EKA SAKKILI WIMALGE, NEWS DANNA ONANAM EROZANTA KIYAPAN

    වහල්ලු දිවා රෑ නොබලා ස්වාමියා 3% තුනේ කඩුල්ලෙන් පැනන් වීමට දර දිය අදියි 🤩🤩

    MUSAMILDA UBADA DIWA RE NOBALA ADINNE
    ------ Post added on Jan 14, 2021 at 3:01 PM