පුටු රත් කරන රජයේ අතිරික්ත සේවකයින් විශ්‍රාම ගන්වමු!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    4,509
    2,890
    113
    පෘථිවිය
    රටේ සමස්ථ රජයේ සේවකයින් සංඛ්‍යාව මිලියන 1.528 ක් වෙනවා.

    මෙය සමස්ථ වැඩකරන ජනතාවගෙන් සියයට 19ක් පමණ වෙනවා.

    රජයේ සේවකයින්ට බිලියන 6ක් පමණ වැටුප් වශයෙන් වසරක රජය වැය කරයි.

    දකුණු ආසියාවේ වැඩිම වේගයෙන් වයසට යන කාණ්ඩය සිටින්නේ ලංකාවේ.

    2030 දී රටේ සමස්ත ජනගහනයෙන් 21%ක් වැඩිහිටි අය සිටිය හැකි බව ගණන් බලා ඇත.

    වසරකට බිලියන 258ක් පමණ විශ්‍රාම වැටුප් ගෙවීමට රජය වෙනකල යුතු වේ.

    තවද රජයේ අතිරික්ත සේවකයින් රටේ වියදම් පරිමාවට ලොකු බරක් වී ඇත.

    විවිධ රජයේ ආයතනවල සිටිය යුතු පිරිසට වඩා පිරිසක් සේවයේ යෙදවී සිටී. මොවුන් රටේ ආර්ථිකයට කිසිම දායකත්වයක් නොදරා රටේ වියදම් පාර්ශවයට පමණක් දායක වී සිටී. විවිධ වරප්‍රසාද රාශියක් විශ්‍රාම ගැන්වීමෙන් පසුවද ලබා ගැනීමට හැකිය. මේ සියලු දේ රටට බරකි.

    යහපත් අයුරින් රටට සේවයක් කොට විශ්‍රාම ගන්න අය අතර කිසිම දායකත්වයක් නොකොට විශ්‍රාම මුදල් හිමිකරගන්නා අය අඳුනාගෙන හරි ක්‍රියාමාර්ගයක් ගැනීම රටේ ආර්ථිකයට යහපතකි.

    අතිරික්ත රජයේ සේවකයින් වෙනත් රැකියා සඳහා යොමු කිරීමත්, රටේ උන්නතිය උදෙසා හරියාකාරව යොමු කිරීමත් ඉදිරි වසර 3තුල පියවරක් ගැනීම ඉක්මනින්ම සිදුවිය යුත්තකි.

    අමාත්‍යංශ, රජයේ රෝහල්, ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා කාර්යාල, තානාපති කාර්යාල වල අනවශ්‍ය සේවකයින් වෙනත් රැකියාවල පලදායිව යොදාගත
    WireAP_b386c3f6dcde4091aae7264c15b5c18a_16x9_992.jpg
    යුතුව ඇත.








     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    769
    299
    63
    අතිරික්ත සේවකයින් witharak newei, okun okkoma pannala wena ratakin kohen hari set ekak genalla job denna oni
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,509
    2,890
    113
    පෘථිවිය
    ලොකු කුට්ටියක් පෙන්නලා එක පාරට අයින් වෙන්න චාන්ස් දීල අයෙත් කිසිම රජයකින් පත්වීමක් ගන්නේ නැහැ කියල ලියවිල්ලක් අරන් කරන්න තියෙන්නේ

    ලොකු කුට්ටිය දැකල ඒක අරන් වියාපාරයක් කරන්න හිතුවනම් ඉවරයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    15,905
    44,143
    113
    එකමත් එක රටක
    රජයේ සේවකයින්ට බිලියන 6ක් පමණ වැටුප් වශයෙන් වසරක රජය වැය කරයි.
    මේක වැරදි... මිලියන 1.5ක් සේවකයන් ට මාසෙකට රු 1000 ක් දුන්නත් මාසෙට වියදම , බිලියන 1.5යි. ඉතින් ඔය අගය රුපියල් බිලියන 6කට වඩා සැහෙන වැඩි අගයක්.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    8,052
    2,261
    113
    Ohio, USA
    Passport Office Eke Hawasa 4:20 Wenakotama Biometrics Machine Eka Langa Polime Biththiyata heththuwela innawa 4:30 Wenakan.
    Okunwa Gahala Pannanna One..
     
    • Like
    Reactions: zid2021

    lilman

    Well-known member
  • May 10, 2009
    19,644
    12,846
    113
    Colombo
    Passport Office Eke Hawasa 4:20 Wenakotama Biometrics Machine Eka Langa Polime Biththiyata heththuwela innawa 4:30 Wenakan.
    Okunwa Gahala Pannanna One..

    ලංකාවෙ ට්‍රාන්ස්පෝට් ප්‍රශ්න නිසා බන්.වෙලාවට ගියෙ නැත්නම් බස් එක යනව.එතකොට ගෙදර යන්න වෙන්නෙ නෑ එදාට.ගොඩක් එන්නෙ දුර පලාත් වල ඉඳල.

    උඹ ඒ මිනිස්සුන්ව ගෙවල් වලට ගෙනිහිල්ල දානව නම් 4.30 වෙනකම් වැඩ කරයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,686
    6,353
    113
    Passport Office Eke Hawasa 4:20 Wenakotama Biometrics Machine Eka Langa Polime Biththiyata heththuwela innawa 4:30 Wenakan.
    Okunwa Gahala Pannanna One..
    Shift ekakata wada karanna denna ona 7:00 am to 1:00 pm , 2:00 pm to 8 pm, 9:pm to 4am
    gov service wala oka patan ganna ona.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    4,662
    8,088
    113
    כדור הארץ
    සේවකයො අයින් කරන එක කරන්න බැරි නම් දිවා රාත්‍රී සේවයක් ඇති කරන්න ඕන. එතකොට ඔය යන්න බෑ කියන අයිස් පප්පලා වෙන රස්සා හොයාගනී.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,686
    6,353
    113
    සේවකයො අයින් කරන එක කරන්න බැරි නම් දිවා රාත්‍රී සේවයක් ඇති කරන්න ඕන. එතකොට ඔය යන්න බෑ කියන අයිස් පප්පලා වෙන රස්සා හොයාගනී.
    government eke unta shift krame genna ona OT nathuwa.
     
    • Like
    Reactions: stasia and zid2021

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,844
    4,123
    113
    ඡන්ද බලාගෙන ඉවක් බවක් නැතුව රාජ්‍ය සේවයට මිනිස්සු පුරවපු උන්ව තමා මුලින්ම විශ්‍රාම ගන්වන්න ඕන
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,989
    3,889
    113
    චී ලංකාව
    රටේ සමස්ථ රජයේ සේවකයින් සංඛ්‍යාව මිලියන 1.528 ක් වෙනවා.

    මෙය සමස්ථ වැඩකරන ජනතාවගෙන් සියයට 19ක් පමණ වෙනවා.

    රජයේ සේවකයින්ට බිලියන 6ක් පමණ වැටුප් වශයෙන් වසරක රජය වැය කරයි.


    දකුණු ආසියාවේ වැඩිම වේගයෙන් වයසට යන කාණ්ඩය සිටින්නේ ලංකාවේ.

    2030 දී රටේ සමස්ත ජනගහනයෙන් 21%ක් වැඩිහිටි අය සිටිය හැකි බව ගණන් බලා ඇත.

    වසරකට බිලියන 258ක් පමණ විශ්‍රාම වැටුප් ගෙවීමට රජය වෙනකල යුතු වේ.

    තවද රජයේ අතිරික්ත සේවකයින් රටේ වියදම් පරිමාවට ලොකු බරක් වී ඇත.

    විවිධ රජයේ ආයතනවල සිටිය යුතු පිරිසට වඩා පිරිසක් සේවයේ යෙදවී සිටී. මොවුන් රටේ ආර්ථිකයට කිසිම දායකත්වයක් නොදරා රටේ වියදම් පාර්ශවයට පමණක් දායක වී සිටී. විවිධ වරප්‍රසාද රාශියක් විශ්‍රාම ගැන්වීමෙන් පසුවද ලබා ගැනීමට හැකිය. මේ සියලු දේ රටට බරකි.

    යහපත් අයුරින් රටට සේවයක් කොට විශ්‍රාම ගන්න අය අතර කිසිම දායකත්වයක් නොකොට විශ්‍රාම මුදල් හිමිකරගන්නා අය අඳුනාගෙන හරි ක්‍රියාමාර්ගයක් ගැනීම රටේ ආර්ථිකයට යහපතකි.

    අතිරික්ත රජයේ සේවකයින් වෙනත් රැකියා සඳහා යොමු කිරීමත්, රටේ උන්නතිය උදෙසා හරියාකාරව යොමු කිරීමත් ඉදිරි වසර 3තුල පියවරක් ගැනීම ඉක්මනින්ම සිදුවිය යුත්තකි.

    අමාත්‍යංශ, රජයේ රෝහල්, ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා කාර්යාල, තානාපති කාර්යාල වල අනවශ්‍ය සේවකයින් වෙනත් රැකියාවල පලදායිව යොදාගත
    WireAP_b386c3f6dcde4091aae7264c15b5c18a_16x9_992.jpg
    යුතුව ඇත.
    පාර්ලිමේන්තුවෙන් පටන් ගමු