පුතානො තුන්වෙනි තැනට දමමින් කොටාණෝ සංධානයක් හදයි.... ලපයාණෝට ඇපත් නැතිවෙක ලකුණු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    13,438
    13,484
    113
    25
    ලොවෙත් නැති තැනක

    අලුත් දේශපාලන පෙරමුණක් හදයි.. නායකයා ඩලස්…

    August 1, 2022 at 3:00 pm | lanka C news
    අලුත් දේශපාලන පෙරමුණක් හදයි.. නායකයා ඩලස්…

    ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂ ස්වාධීන වූ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට තීරණය කර තිබේ.


    එහි නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් දරනු ඇති බවද වාර්තා වෙයි.


    පාර්ලිමේන්තුවේ පක්ෂ සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීමෙන් පසු දිස්ත්‍රික් හා ආසන මට්ටමෙන් මැතිවරණ ජාලයක් ගොඩ නැගීමත් ජාත්‍යන්තර හා දේශීය දේශපාලන සංවිධාන සමඟ සබඳතා ගොඩනැගීමටත් ඔවුන් අරමුණු කර සිටී.


    1,707 views
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,857
    5,495
    113
    Matrix
    ජාල හැඳුවට මැතිවරණ කරාට ඔය පොන්යින්ගෙන් රටට ඇති වැඩේ මොකක්ද
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,799
    3,762
    113
    අඩෝ ගූ හොරා තොට අංක 1 අමතක වෙලා JVP එකේ තැන තමා එතන