පුද්ගලිකව වාහන ගෙන්වා විකුණන්න දෙන්න එපා..- සේල්කරුවන් ආණ්ඩුවට කියති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,989
    55,708
    113
    පෞද්ගලික මට්ටමෙන් වාහන ආනයනය කිරීමට ඉඩදීම ගැටලුවක් නොවන නමුත් එම වාහන විකිණීමට අවස්ථාව නොදිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්විගේ මහතා පැවැසුවේය.

    පෞද්ගලික මට්ටමින් වාහන ආනයන කරන්නන් එම කාර්, වෑන්, ලොරි හා බස් පාරිභෝගිකයාට විකිණුවහොත් ආනයන ව්‍යාපාරයේ සිටින වෙළෙන්දන් හැටියට තම පාර්ශ්වයට එය විශාල ප්‍රශ්නයක් වනු ඇති බව ඔහු කියයි.

    ඉකුත් වසර 5ක් පුරා නිත්‍ය වාහන ආනයනය කරන්නන් බොහෝ අසරණව ව්‍යාපාර කිරීමට නොහැකිව සිටි බවත් බැංකු සමඟ ණය ප්‍රශ්න වලට මැදි වී සිටින බවත් ඔහු කීවේය.

    එබැවින් එම නිත්‍ය වාහන ආනයන ව්‍යාපාරිකයන්ට අවුරුදු 2ක් හෝ ව්‍යාපාර කරගෙන යෑමට බලපත්‍රයක් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයිද ඔහු කීවේය.

    ඩොලර් සංචිත සීමා සහිත බැවින් ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසීය.


    ඊළඟ වසරේ සිට වාහන ආනයනය කරන විට අවුරුදු 7ක් පරණ කාර් සහ වෑන්, අවුරුදු 10ක් පරණ ලොරි, අවුරුදු 3ක් පරණ ඉලෙක්ට්‍රික් වාහන සඳහා ඉඩ දෙන ලෙසත් වාහන ධාවනය කළ සැතපුම් ප්‍රමාණය තක්සේරුවක් කිරීමට ක්‍රමයක් සෑදීමට යෝජනා කරන බවත් ඔහු පැවැසීය.


    වාහන ආනයන සම්බන්ධ තාක්ෂණික කාරණා පිළිබඳව කතා කරගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආනයන කරුවන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් එහිදී මෙම ප්‍රධාන යෝජනා තම පාර්ශ්වයෙන් රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙරෙන්ච්ගේ මහතා පැවැසුවේය.


    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස තමා සහ තම ලේකම්වරයාත්, අලුත් වාහන ආනයන කරුවන්ගේ සංගමය, වාහන එකලස් කිරීමේ සංගමය මෙම සාකච්ඡාව සඳහා සහභාගි වීමට නියමිත බවත් මෙරෙන්ච්ගේ මහතා කීවේය.


    වාහන ආනයනය සහ එහි ප්‍රතිපත්ති, තාක්ෂණික කාරණා සිදුවන ආකාරය ගැන රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු පැවැසීය.
    පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කරන මෝටර් රථ සහ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා වාහනවලට ආනයන වෙළෙඳ පොළ විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (18දා) විශේෂ ප්‍රකාශයක් කළේය.


    පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බවද ජනාධිපතිවරයා කීවේය.


    ඒ අනුව කාණ්ඩ තුනක් යටතේ වාහන වෙළෙඳපොළ නිදහස් කිරීමට රජය කටයුතු යොදා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    car sale ponnayanta kelawanna ona loweth nethi wenna
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,875
    1,904
    113
    Kawda enne yanna Colombo Income Tas ekata gihin kiyanna apen 10% kapanna epa hode tata bye kiyala mey kiwwa vidihata😁

     
    • Haha
    Reactions: SLK_sri

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,352
    6,784
    113
    මොනාඩ පකෝ ඒ සංගං . මොන හුත්තක් හරි උන ගමං පහක් විතර අල්ලං සංගං ගහං මාද්‍ය සාකච්චා තියෙනවා. සංගං හුත්ත මාර හුත්තක්නෙ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    මොනාඩ පකෝ ඒ සංගං . මොන හුත්තක් හරි උන ගමං පහක් විතර අල්ලං සංගං ගහං මාද්‍ය සාකච්චා තියෙනවා. සංගං හුත්ත මාර හුත්තක්නෙ
    ඔය සංගං හින්දා තමයි තරඟකාරීව මිල අඩු වෙන්නෙ නැත්තෙ.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,020
    443
    83
    On the wall
    Can a Sri Lankan living in Japan or any other country send a vehicle to Sri Lanka by spending his/her own money (dollars or whatever the currency is) for the whole importing process (including taxes)?

    If the answer is yes, then the government can save lot of dollars, also can control the vehicle mafia in the country.
     
    • Like
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    52,304
    79,082
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කතාවෙ පොඩි සාධාරණයක් තියෙනවා. වෙන මොකක් වත් නෙවෙයි ටැක්ස්. හැබැයි මුන් කියන විදියට පර්මිට් දෙන්න හොඳ නෑ.

    පුද්ගලික පාවිච්චියට ඕන කෙනෙකුට ගෙන්නන්න දෙන්න ඕන. ඒ වගේම ඒවා අවුරුද්දක් ඇතුළත විකුණනව නං වැඩිපුර බද්දක් ගහන්න ඕන. නැත්තං අමතර බදු ගෙව ගෙව බිස්නස්/ජාවාරම් කරන උන්ට පාඩුයි.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,961
    12,920
    113
    ලංකාවේ හැම එකාටම ඕනේ ආණ්ඩුවෙන් උන්ට පොඩි පොඩි ඒකාධිකාර හදල දෙන්න. ගොවිතැන් කරන එකාගේ ඉඳන් කාර් ගෙන්නන එකාට එනකන් එහෙමයි.

    ඔක්කොම කාලකන්නින්ට පුකට දෙකක් දීල මුහුදට දාන්න ඕනේ

    ඒ කතාවෙ පොඩි සාධාරණයක් තියෙනවා. වෙන මොකක් වත් නෙවෙයි ටැක්ස්. හැබැයි මුන් කියන විදියට පර්මිට් දෙන්න හොඳ නෑ.

    පුද්ගලික පාවිච්චියට ඕන කෙනෙකුට ගෙන්නන්න දෙන්න ඕන. ඒ වගේම ඒවා අවුරුද්දක් ඇතුළත විකුණනව නං වැඩිපුර බද්දක් ගහන්න ඕන. නැත්තං අමතර බදු ගෙව ගෙව බිස්නස්/ජාවාරම් කරන උන්ට පාඩුයි.

    මුන් ගෙවන අමතර බද්දක් නෑනේ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,688
    23,178
    113
    චී ලංකාව
    පෞද්ගලික මට්ටමෙන් වාහන ආනයනය කිරීමට ඉඩදීම ගැටලුවක් නොවන නමුත් එම වාහන විකිණීමට අවස්ථාව නොදිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්විගේ මහතා පැවැසුවේය.

    පෞද්ගලික මට්ටමින් වාහන ආනයන කරන්නන් එම කාර්, වෑන්, ලොරි හා බස් පාරිභෝගිකයාට විකිණුවහොත් ආනයන ව්‍යාපාරයේ සිටින වෙළෙන්දන් හැටියට තම පාර්ශ්වයට එය විශාල ප්‍රශ්නයක් වනු ඇති බව ඔහු කියයි.

    ඉකුත් වසර 5ක් පුරා නිත්‍ය වාහන ආනයනය කරන්නන් බොහෝ අසරණව ව්‍යාපාර කිරීමට නොහැකිව සිටි බවත් බැංකු සමඟ ණය ප්‍රශ්න වලට මැදි වී සිටින බවත් ඔහු කීවේය.

    එබැවින් එම නිත්‍ය වාහන ආනයන ව්‍යාපාරිකයන්ට අවුරුදු 2ක් හෝ ව්‍යාපාර කරගෙන යෑමට බලපත්‍රයක් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයිද ඔහු කීවේය.

    ඩොලර් සංචිත සීමා සහිත බැවින් ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසීය.


    ඊළඟ වසරේ සිට වාහන ආනයනය කරන විට අවුරුදු 7ක් පරණ කාර් සහ වෑන්, අවුරුදු 10ක් පරණ ලොරි, අවුරුදු 3ක් පරණ ඉලෙක්ට්‍රික් වාහන සඳහා ඉඩ දෙන ලෙසත් වාහන ධාවනය කළ සැතපුම් ප්‍රමාණය තක්සේරුවක් කිරීමට ක්‍රමයක් සෑදීමට යෝජනා කරන බවත් ඔහු පැවැසීය.


    වාහන ආනයන සම්බන්ධ තාක්ෂණික කාරණා පිළිබඳව කතා කරගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආනයන කරුවන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් එහිදී මෙම ප්‍රධාන යෝජනා තම පාර්ශ්වයෙන් රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙරෙන්ච්ගේ මහතා පැවැසුවේය.


    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස තමා සහ තම ලේකම්වරයාත්, අලුත් වාහන ආනයන කරුවන්ගේ සංගමය, වාහන එකලස් කිරීමේ සංගමය මෙම සාකච්ඡාව සඳහා සහභාගි වීමට නියමිත බවත් මෙරෙන්ච්ගේ මහතා කීවේය.


    වාහන ආනයනය සහ එහි ප්‍රතිපත්ති, තාක්ෂණික කාරණා සිදුවන ආකාරය ගැන රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු පැවැසීය.
    පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කරන මෝටර් රථ සහ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා වාහනවලට ආනයන වෙළෙඳ පොළ විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (18දා) විශේෂ ප්‍රකාශයක් කළේය.


    පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බවද ජනාධිපතිවරයා කීවේය.


    ඒ අනුව කාණ්ඩ තුනක් යටතේ වාහන වෙළෙඳපොළ නිදහස් කිරීමට රජය කටයුතු යොදා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    car sale ponnayanta kelawanna ona loweth nethi wenna
    ඔව්. ඔන්න කෙදිරිගානවා ගාන අඩුවෙන නිසා
     
    • Haha
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    52,304
    79,082
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ හැම එකාටම ඕනේ ආණ්ඩුවෙන් උන්ට පොඩි පොඩි ඒකාධිකාර හදල දෙන්න. ගොවිතැන් කරන එකාගේ ඉඳන් කාර් ගෙන්නන එකාට එනකන් එහෙමයි.

    ඔක්කොම කාලකන්නින්ට පුකට දෙකක් දීල මුහුදට දාන්න ඕනේ



    මුන් ගෙවන අමතර බද්දක් නෑනේ

    බිස්නස් වලට කොස්ට් එකක් යනවනේ. ඒ කිව්වෙ රෑල්ස් සෙට් එකක් නැද්ද වාහන බිස්නස් වලට?

    උදාහරණ විදියට අවසර ගන්න, ලියාපදිංචි කරන්න, වාහන තියාගෙන ඉන්න තැන්, ඉන්ෂුවරන්ස් වගේ ඒව අනිවාර්ය නැද්ද? එතකොට ඒවට කොස්ට් එකක් යනව නං වෙන කෙනෙක් ඒ කොස්ට් එක නැතුව කරන්න දෙන එක හොඳ නෑ. ඒක අසාධාරණයි.

    අනිත් අතට අර උඩ කියපු දේවල් නැත්තං අවසර ගන්න එකේ ඉඳන් හරියට බලන සිස්ටම් එක හැදෙන්න ඕන.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,345
    2,543
    113
    බිස්නස් වලට කොස්ට් එකක් යනවනේ. ඒ කිව්වෙ රෑල්ස් සෙට් එකක් නැද්ද වාහන බිස්නස් වලට?

    උදාහරණ විදියට අවසර ගන්න, ලියාපදිංචි කරන්න, වාහන තියාගෙන ඉන්න තැන්, ඉන්ෂුවරන්ස් වගේ ඒව අනිවාර්ය නැද්ද? එතකොට ඒවට කොස්ට් එකක් යනව නං වෙන කෙනෙක් ඒ කොස්ට් එක නැතුව කරන්න දෙන එක හොඳ නෑ. ඒක අසාධාරණයි.

    අනිත් අතට අර උඩ කියපු දේවල් නැත්තං අවසර ගන්න එකේ ඉඳන් හරියට බලන සිස්ටම් එක හැදෙන්න ඕන.
    Aththatama baluwoth oya reconditioned vehicle sales walin rate economy ekata kisima sethak na. Mokada uparima one nam oya loku sale ekaka unath 2k job karai. Sale karayo kunu go dawal minissunge agata patawala hoda markup tiya gannawa.

    Sale ekak run karanna maha expense ekakuth nane. Sale karaya podi office ekak athulata wela putuwaka karaki karaki broker lath ekka pacha kela kela innawa dawasama. Eeta wadiya podi grocery ekak karana minihek rate economy ekata contribute karanawa.

    Onna brand new import karana agent la OK. Bara ganak job karanawa company wala. Eka nisa privately import karanna denna ona mama kiyanne individuals lata. Taxes kohomath gewanawane government ekata kauru import kalath. Sale onema na.
     
    • Like
    Reactions: Edward Kenway