පුද්ගලික දේපල රජයට පවරා ගැනීම

rangana26

Well-known member
  • Feb 21, 2013
    6,305
    6,508
    113
    රජයට අවශ්‍ය ඕනෙම වෙලාවක ඕනෑම දේපලක් පවරගන්න බලය තියෙනවා
    වන්දි දීමකින් හෝ නැතිව .
    බිමේ අයිතිය රජුට ... (තාම එංගලත්නේ තියෙන්නෙත් මේ නිතිය , අපේ තියෙන්නෙත් එක )
    සින්නකර කියන්නෙත් හිමිකම් සහතියකක් විතරයි

    සරලවම උබලගේ ඔය කියන සින්නකර ඔප්පු තියෙන ඉඩමක උබලට අඩි 15 කට වඩා යට තියෙන කිසිම දෙයක් අයිති නෑ .
    රජයට පුළුවන් ඉඩමේ අයිතිය එහම තියෙද්දී කැනීම් අයිතිය වෙන කෙනෙකුට දෙන්න ..
    මතුගම අගලවත්ත පැත්තේ එහෙම සිනක්කර ඉඩම් තියෙනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    10,085
    8,360
    113
    Kandy

    ඉඩමෙ නල ළිඳක් ගැහුවොත් වතුර වලට ආණ්ඩුවට ගෙවන්න ඕනෙද?? පතල් කපන්න ලයිසන් ඕනෙ, ඒක හරි, මැණික් හම්බුනොත් ආණ්ඩුවෙද??
     
    • Like
    Reactions: bando1

    bando1

    Well-known member
  • May 15, 2019
    672
    463
    63
    Pi
    රජයට අවශ්‍ය ඕනෙම වෙලාවක ඕනෑම දේපලක් පවරගන්න බලය තියෙනවා
    වන්දි දීමකින් හෝ නැතිව .
    බිමේ අයිතිය රජුට ... (තාම එංගලත්නේ තියෙන්නෙත් මේ නිතිය , අපේ තියෙන්නෙත් එක )
    සින්නකර කියන්නෙත් හිමිකම් සහතියකක් විතරයි

    සරලවම උබලගේ ඔය කියන සින්නකර ඔප්පු තියෙන ඉඩමක උබලට අඩි 15 කට වඩා යට තියෙන කිසිම දෙයක් අයිති නෑ .
    රජයට පුළුවන් ඉඩමේ අයිතිය එහම තියෙද්දී කැනීම් අයිතිය වෙන කෙනෙකුට දෙන්න ..
    මතුගම අගලවත්ත පැත්තේ එහෙම සිනක්කර ඉඩම් තියෙනවා
    Pissuda bn.... api nidahasa labuwe 1948. Anika UK queen kiyanne Namika widayakayak... ape constitution ekke Article 03 (as I can remember) anuwa sovereignty lies with people.... Mahe dewal law wage subject ekak study karanakota 1 st year ekke igena gannawa....
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    7,380
    18,201
    113
    ehema ekak na.

    තර්ක කරල වැඩක් නෑ ඒක තමයි නීතිය . ඕන නම් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට කතා කරල බලන්න ශුවර් නැත්තන් . 1950 අංක 9 ද කොහෙද පණත මතක නෑ හරියට .අපේ ඉඩමකටත් ඕක උනා එකයි කියන්නෙ .

    ඒ ඉඩමෙන් වැඩක් ගන්නවා කියලා ඔප්පු කරන්න ඕනි නේද? ප්‍රොජෙක්ට් එකක් වගේ එකක් යනවා කියලා අනුකත කරලා එන්න ඕනි...එකපාරටම ඕනි වුනා කියලා ගන්න බෑනේ
    ඔව් හිතෙන හිතෙන විදිහට පවරගන්නෙ නැ. පොදු මොනාහරි දේකට තමයි පවරගන්නෙ . දැනට අයිතිය තියෙන අයට අභියාචනාවක් කරන්න පුලුවන් .ඒවගෙන් ඉතින් ඒතරම් වැඩක්නම් වෙන්නෙ නෑ .
    If you do not agree to estimate there will be an inquiry and you can present your market value at the hearing of that inquiry under Land Acquisition Act. So there is no need to accept govt assessment. If I am not mistaken there is an appeal from this decision too. Let an expert comment for all to learn
    ඔව් estimate එකට එකග නැත්නම් appeal එකක් දෙන්න පුලුවන් එතකොට දෙපර්ශවයෙන්ම වන්දි සමාලෝචන මණ්ඩලයට ගෙන්නනව . එතෙන්දි ඔප්පු කරන්න ඕන රජයේ වටිනාකමට වැඩිය වටිනාකමක් ඉඩමට තියෙනව කියල.නැත්නම් ඉතින් නඩු දාන්න තමයි තියෙන්නෙ .නඩු දැම්මත් දිනන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    6,305
    6,508
    113
    තර්ක කරල වැඩක් නෑ ඒක තමයි නීතිය . ඕන නම් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට කතා කරල බලන්න ශුවර් නැත්තන් . 1950 අංක 9 ද කොහෙද පණත මතක නෑ හරියට .අපේ ඉඩමකටත් ඕක උනා එකයි කියන්නෙ .

    ඔව් හිතෙන හිතෙන විදිහට පවරගන්නෙ නැ. පොදු මොනාහරි දේකට තමයි පවරගන්නෙ . දැනට අයිතිය තියෙන අයට අභියාචනාවක් කරන්න පුලුවන් .ඒවගෙන් ඉතින් ඒතරම් වැඩක්නම් වෙන්නෙ නෑ .

    ඔව් estimate එකට එකග නැත්නම් appeal එකක් දෙන්න පුලුවන් එතකොට දෙපර්ශවයෙන්ම වන්දි සමාලෝචන මණ්ඩලයට ගෙන්නනව . එතෙන්දි ඔප්පු කරන්න ඕන රජයේ වටිනාකමට වැඩිය වටිනාකමක් ඉඩමට තියෙනව කියල.නැත්නම් ඉතින් නඩු දාන්න තමයි තියෙන්නෙ .නඩු දැම්මත් දිනන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි.
    මේ ඉන්නේ කට්ට කාපු අය ,
    දෙන ගාන අරන් අයින් වෙන්න ඕනේ ,
    ඕක වෙනකන් අනිත් උන් හිතනේ සින්නක්කර ඔප්පු කියන්නේ හෙන ලොකු දෙයක් කියලා .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    16,262
    16,713
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹල උඹලගේ කියල මාලිගා ගහං මහ ලොකුවට හිතන් හිටියට උඹල ඇතුලු හැමදේම ආන්ඩුවේ🤣

    උඹේ ඉඩම ඕනනං උං ගන්නවා, බැංකුවේ සල්ලි ඕනනං උං ගන්නවා, වැඩිය ඕන නෑ, උඹව එපානං චුතකරලත් දිනවා🤣
    ඕක තමයි යථාර්තේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    6,305
    6,508
    113
    උඹල උඹලගේ කියල මාලිගා ගහං මහ ලොකුවට හිතන් හිටියට උඹල ඇතුලු හැමදේම ආන්ඩුවේ🤣

    උඹේ ඉඩම ඕනනං උං ගන්නවා, බැංකුවේ සල්ලි ඕනනං උං ගන්නවා, වැඩිය ඕන නෑ, උඹව එපානං චුතකරලත් දිනවා🤣
    ඕක තමයි යථාර්තේ.
    වැඩිය ඕනේ නෑ උබ මළාම මිනිය අයිතිත් ආණ්ඩුවට
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,500
    1
    3,010
    113
    ඕනෑම ඉඩමක් රජයට පවරගන්න පුළුවන්
    බිමේ අයිතිය තියෙන්නේ රජයට
    සින්නකර කියන්නෙත් තාවකාලික හිමිකමක් පමණයි
    When you purchase a freehold land(not state land under grant) you get ownership. It is not temporary it is for ever. You can get a title to property against whole world by partition action too.
    If the land is Swarnabhoomi or Jayaboomi they are subjected to the conditions of the grant.
    Government can acquire and land (with or without buildings) for ' Public purpose. The purpose needs to be stated and it should be used for said purpose if not it reverts back to the owners and govt is obliged to do that.
    So govt cannot acquire lands in hap hazard manner and do no development. At the same time compsensation needs to be paid at market value.
    see ref Land Acquisition Act https://www.lawnet.gov.lk/land-acquisition/
     
    bando1

    Well-known member
  • May 15, 2019
    672
    463
    63
    තර්ක කරල වැඩක් නෑ ඒක තමයි නීතිය . ඕන නම් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට කතා කරල බලන්න ශුවර් නැත්තන් . 1950 අංක 9 ද කොහෙද පණත මතක නෑ හරියට .අපේ ඉඩමකටත් ඕක උනා එකයි කියන්නෙ .

    ඔව් හිතෙන හිතෙන විදිහට පවරගන්නෙ නැ. පොදු මොනාහරි දේකට තමයි පවරගන්නෙ . දැනට අයිතිය තියෙන අයට අභියාචනාවක් කරන්න පුලුවන් .ඒවගෙන් ඉතින් ඒතරම් වැඩක්නම් වෙන්නෙ නෑ .

    ඔව් estimate එකට එකග නැත්නම් appeal එකක් දෙන්න පුලුවන් එතකොට දෙපර්ශවයෙන්ම වන්දි සමාලෝචන මණ්ඩලයට ගෙන්නනව . එතෙන්දි ඔප්පු කරන්න ඕන රජයේ වටිනාකමට වැඩිය වටිනාකමක් ඉඩමට තියෙනව කියල.නැත්නම් ඉතින් නඩු දාන්න තමයි තියෙන්නෙ .නඩු දැම්මත් දිනන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි.
    Lankawe idam neethiya ohoma sauththu naha... oni tharam judgements thiyanawa.... ehema oni widihata ganna denna naha... https://efl.lk/portfolio/the-galle-face-case/
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    7,380
    18,201
    113
    Lankawe idam neethiya ohoma sauththu naha... oni tharam judgements thiyanawa.... ehema oni widihata ganna denna naha... https://efl.lk/portfolio/the-galle-face-case/
    ඔතන සම්පූර්ණ වෙනස් කතාවක්නෙ බං තියෙන්නෙ.

    ඉඩම් නීතිය ඇතුලෙ ප්‍රාලේට තියෙන බලතල නම් ඔය මම කියපුඑක තමයි. ආයෙ කතා දෙකක් නෑ ඉඩම් නීතිය දන්න ඕන කෙනෙක්ගෙන් අහල බලන්න. ඕනම ප්‍රාලේ කාර්යාලයකින් අහල බලන්න.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    672
    463
    63
    ඔතන සම්පූර්ණ වෙනස් කතාවක්නෙ බං තියෙන්නෙ.

    ඉඩම් නීතිය ඇතුලෙ ප්‍රාලේට තියෙන බලතල නම් ඔය මම කියපුඑක තමයි. ආයෙ කතා දෙකක් නෑ ඉඩම් නීතිය දන්න ඕන කෙනෙක්ගෙන් අහල බලන්න. ඕනම ප්‍රාලේ කාර්යාලයකින් අහල බලන්න.
    man land law eka gana dannawa bn... eth private ownership nam hithunu hithunu widihata ehema ganna baha... ekata hari procedure ekak thiyanawa.... Oya galle face green eka land acquisition newe... habai central government ekata hithunu hithunu widihata karanna baha.. kiyala thiyana judgement ekak... oni tharam remedies thiyanawa. Habai public purpose ekakata ape land ekak oni nam eka aniwarayenma relevant procedure ekken ganna puluwan...